Watch Trailer

Sakamoto Days [S01 : E03] Sinhala Subtitles | ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]

Sakamoto Days Season 01 Sinhala Subtitles Sakamoto days ඇනිමේ කතා මාලාවෙ තුන්වෙනි කතාංගයත් ඔන්න අරගෙන ආවා. මුලින් කතංග දෙකක් නිකුත් වුනාට මේපාර එක කතාංගයයි නිකුත්වෙලා තියෙන්නෙ. ඉතින් එහෙනම් මේ Legendary hit man හෙවත් සකමොටො තරෝගෙ කතාවෙ කලින් වුනු සිදුවීම් මතක්කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන් පලවෙනි කතාං…

Sakamoto Days Season 01 Sinhala Subtitles

Sakamoto days ඇනිමේ කතා මාලාවෙ තුන්වෙනි කතාංගයත් ඔන්න අරගෙන ආවා. මුලින් කතංග දෙකක් නිකුත් වුනාට මේපාර එක කතාංගයයි නිකුත්වෙලා තියෙන්නෙ. ඉතින් එහෙනම් මේ Legendary hit man හෙවත් සකමොටො තරෝගෙ කතාවෙ කලින් වුනු සිදුවීම් මතක්කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්

පලවෙනි කතාංගයෙන් අපට දකින්න ලැබුනෙ තමංගෙ ආදරය නිසා රැකියාව අතහැරලා පොඩි රෙස්ටුරන්ට් එකක් දාගෙන තමංගෙ ජීවිතය ගතකරන තරබාරු පුද්ගලයෙක් වුන සකමොටෝව මුනගැහෙන්න ෂින් කියන කුලී ඝාතකයා ආවට පස්සෙ වුන සිදුවීම. ඉතින් කුලී ඝාතකයන්ගෙ නීතිය අනුව රැකියාව අතහැරලා දැම්මම එයාට ජිවත් වෙන්න අයිතියක් නැහැ. ඉතින් මේ හේතුව නිසා ෂින් ලවා එයාව මරණ්න හදද්දි සකමොටෝ එයාව රෙස්ටුරන්ට් එකේ වැඩකරන්න ගන්නවා…

දෙවනි කතාවෙන් මාෆියා පවුලක දුවෙක් වුන ලූ සකමොටෝ සහ ෂින්ගෙ උදව්වෙන් එයාගෙ නිදානෙ ලබාගත්ත විදිය තමයි අන්තර්ගත වෙලා තිබුනෙ…

එතකොට කුලී ඝාතකයෙක්ට රැකියාවෙන් ඉවත්වෙලා ජීවිත් වෙන්න අයිතියක් නැද්ද? සකමොටෝට ඉස්සරහට මොනා වෙයිද? එහෙනම් කතාව බලලම ඉන්න ✌️

ලංකන් Weebs වෙනුවෙන් – සඳක මලීෂ

Sakamoto Days S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,072 downloadsDownload Sakamoto-Days-S02-E03-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

2,072 downloadsDownload Subtitles16 KB

3 comments

  1. senuth

    thanks bro

  2. Ranindu Ransilu

    warrior season 3 sub dennakoo plz

  3. Nadeera

    Blue lock eke s1 ,s2 sinhala sub dannako