Watch Trailer

Sakamoto Days [S01 : E17] Sinhala Subtitles | නව සැලැස්මක් [සිංහල උපසිරසි]

Sakamoto Days Season 02 Sinhala Subtitles ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ 2025 වසරෙ Netflix එකේ වැඩිම පිරිසක් නැරඹපු Sakamoto days ඇනිමේ කතාමාලාවෙ දෙවන කොටසෙ හයවෙනි කතාංගය එක්කයි. ඔයාල දන්නවනෙ මේ summer season එකේ හොඳම ඇනිමේ අතරෙන් action, comedy කියන genres වලට අයිති වුනු මේ කතාවත් හොඳම ඒවගෙන් එකක් කියලා.…

Sakamoto Days Season 02 Sinhala Subtitles

ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ 2025 වසරෙ Netflix එකේ වැඩිම පිරිසක් නැරඹපු Sakamoto days ඇනිමේ කතාමාලාවෙ දෙවන කොටසෙ හයවෙනි කතාංගය එක්කයි. ඔයාල දන්නවනෙ මේ summer season එකේ හොඳම ඇනිමේ අතරෙන් action, comedy කියන genres වලට අයිති වුනු මේ කතාවත් හොඳම ඒවගෙන් එකක් කියලා. එහෙනම් වැඩිය කතා නැතුව අපි පහුගිය කොටස මතක් කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්.

හතරවෙනි කතාංගයෙන් අපිට දකින්න පලුවන් වුනේ. JAA එකට කඩාවැදුනු ස්ලර් සහ ගකූ විනාඩි කිහිපයක් ඇතුළත ඝාතකයො සිය ගණනක් මරලා දානවා. ඉතින් මේකට හේතුව තමයි ස්ලර්ට ඕනෙ වෙනවා දැනට තියෙන JAA එක වට්ටලා අලුත් එකක් ගොඩනගන්න. ඉතින් මේක එක පියවරක් විදියට තමයි JAA ප්‍රධාන බේස් එකකට පහර දුන්නෙ. හැබැයි ඉතින් නොහිතපු විදියට සකමොටෝ එතනට ඇවිත් එතන දරුණු සටනක් යනවා. මේ අතරෙ විනෝදෙට වගේ මිනිස්සු මරාගෙන ගියපු ගකූට ටකමුරාව මුනගැහෙනවා. ඇත්තටම කිව්වොත් Anime එකේ දැනට ටකමුරාගෙ ශක්තියට සමාන තියා ලඟට වත් එන්න පුළුවන් කෙනෙක් නෑ. ඔයාල දැක්කනෙ ගකූට වෙච්ච දේ. කොහොමහරි උදා ගෙ ජීවිත පරිත්‍යාගය නිසා ස්ලර් සහ ගකූ ජීවිතය බේරගන්නවා. හයෝ ගෙන් තොරතුරු දැනගත්ත සකමොටෝ සහ ෂින් අසකුරා දැන් JCC එකට යනවා. අපි බලමු එතනින් එහාට මොකක්ද වෙන්නෙ කියලා.

එහෙනම් JCC Transfer Exams Arc එක අගෝස්තු 18 වෙනිදා ආරම්භ වෙනවා

එහෙනම් හත්වෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න

ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

Sakamoto Days S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

845 downloadsDownload Sakamoto-days-S01E17.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

 

 

Subtitles

845 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.