Watch Trailer

Sakamoto Days [S01 : E18] Sinhala Subtitles | චිත්‍රපට අධ්‍යක්ෂකයා [සිංහල උපසිරසි]

Sakamoto Days Season 02 Sinhala Subtitles ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ 2025 වසරෙ Netflix එකේ වැඩිම පිරිසක් නැරඹපු Sakamoto days ඇනිමේ කතාමාලාවෙ දෙවන කොටසෙ හත්වෙනි කතාංගය එක්කයි. ඔයාල දන්නවනෙ මේ summer season එකේ හොඳම ඇනිමේ අතරෙන් action, comedy කියන genres වලට අයිති වුනු මේ කතාවත් හොඳම ඒවගෙන් එකක් කියලා…

Sakamoto Days Season 02 Sinhala Subtitles ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ 2025 වසරෙ Netflix එකේ වැඩිම පිරිසක් නැරඹපු Sakamoto days ඇනිමේ කතාමාලාවෙ දෙවන කොටසෙ හත්වෙනි කතාංගය එක්කයි. ඔයාල දන්නවනෙ මේ summer season එකේ හොඳම ඇනිමේ අතරෙන් action, comedy කියන genres වලට අයිති වුනු මේ කතාවත් හොඳම ඒවගෙන් එකක් කියලා. එහෙනම් වැඩිය කතා නැතුව අපි පහුගිය කොටස මතක් කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන්  එහෙනම් JCC Transfer Exams Arc එකේ ආරම්භයට පසුබිම නිර්මාණය වුනු කොටස තමයි හයවෙනි කතාංගයෙන් අපිට දකින්න පුළුවන් වුනේ. ඉතින් JCC එකට බැඳෙන්න අවශ්‍ය කරන විභාගය තමයි JCC transfer exarm කියල මේ පවත්වන්නෙ. ඉතින් මේක සංවිධානය කරන්නෙ JAA එකෙන්. දැන් අපේක්ෂකයො ඔක්කොම ෆ්ලයිට් එක ඇතුලෙ සටන් කරන ගමන් තමයි හිටියෙ. කතාව ඉවර වුනේ ෂින් සහ මාස්ක් එකක් දාන් ඉන්න කෙනාගෙ සටනින්. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. එහෙනම් අටවෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න   ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ Sakamoto Days S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

930 downloadsDownload Sakamoto-Days-S01E18.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

930 downloadsDownload Subtitles17 KB

1 comment

  1. Kavee

    Thank You Brdh