The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් හයවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ කඕරුකෝ රින්ටරෝට දීපු නෝට් එක රින්ටරෝගෙ යාළුවො දැක්කා. ඊට පස්සෙ නට්සුසාවා රින්ටරෝ එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගෙන එයා එක්ක තරහා වුනා. ඊට පස්සෙ ර…
The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් හයවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා…
ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ කඕරුකෝ රින්ටරෝට දීපු නෝට් එක රින්ටරෝගෙ යාළුවො දැක්කා. ඊට පස්සෙ නට්සුසාවා රින්ටරෝ එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගෙන එයා එක්ක තරහා වුනා. ඊට පස්සෙ රින්ටරෝ එයාගෙ අම්මත් එක්ක කේක් ශොප් වැඩ කර කර ඉන්න කොට කඕරුකෝ එනව කේක් ගන්න. ඉතින් ඊට පස්සෙ රින්ටරෝගෙ අම්මා රින්ටරෝට එයාගෙ ඕඩර් එක ගන්න කියලා කුස්සියට යනවා. ඊට පස්සෙ කඕරුකෝ කියනවා රින්ටරෝට විභාගෙ පාස් වුන එකටයි ක්‍රීඩා උත්සවය වෙනුවෙනුයි සුභ පැතුම් කියලා. ඊට පස්සෙ දෙන්න එක්ක කතා කර කර ඉදලා කඕරුකෝ එතනින් යනවා. කඕරුකෝ ස්ටේශන් එකේ ඉන්න කොට එයාට හොෂිනා-සන්ගෙන් මැසේජ් එකක් ඇවිල්ල කඕරුකෝ යනවා හොෂිනා-සන්ව හම්බවෙන්න. ඊට පස්සෙ හොෂිනා-සන් කියනවා එයා රින්ටරෝ එක්ක කතා කරා කියලා. ඔහොම තමයි 5වෙනි එපිසෝඩ් එක ඉවර වුනේ. ඉතින් එතනින් පස්සෙ මොකද වුනේ කියල ඔයාල මේ එපිසෝඩ් එක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු. Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode Name : Self Loathing / I Love You Release Date : 2025.08.10 IMDB : 8.8 The Fragrant Flower Blooms With Dignity S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
650 downloadsDownload The-Fragrant-Flower-Blooms-With-Dignity-S01E06.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Sub
- #The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles
- #The Fragrant Flower Blooms With Dignity Sinhala Sub
- #The Fragrant Flower Blooms With Dignity Sinhala Subtitles
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


