Watch Trailer

Sausage Party: Foodtopia [S02 : E04] Sinhala Subtitles | සුන්දර නගරයේ බිහිසුණු පැතිකඩ [සිංහල උපසිරසි සමඟ] (18+)

Sausage Party: Foodtopia Sinhala Subtitles පහුගිය කොටස පටන් ගත්තේ ෆ්‍රෑන්ක්, බැරී සහ සැමී කෑම පිරුනු අලුත් නගරයක් හොයාගෙනයි. ජැක් ශාරීරිකව දුර්වල තත්වයක හිටියේ. අනික මිනිහට නාන ලුණුත් තදින්ම අවශ්‍ය වුණා. ඉතින් මෙයාලා තීරණය කරා මිනිහව දාලා නගරයට යන්න. නගරයට ගියාට පස්සේ, මෙයාලා දකින්නේ සාමකාමී හා දිය…

Sausage Party: Foodtopia Sinhala Subtitles

පහුගිය කොටස පටන් ගත්තේ ෆ්‍රෑන්ක්, බැරී සහ සැමී කෑම පිරුනු අලුත් නගරයක් හොයාගෙනයි. ජැක් ශාරීරිකව දුර්වල තත්වයක හිටියේ. අනික මිනිහට නාන ලුණුත් තදින්ම අවශ්‍ය වුණා. ඉතින් මෙයාලා තීරණය කරා මිනිහව දාලා නගරයට යන්න.

නගරයට ගියාට පස්සේ, මෙයාලා දකින්නේ සාමකාමී හා දියුණු නගරයක්. මෙහෙ විවිධ ආහාර වර්ග සතුටින් ජීවත් වෙනවා. නගරයේ කලා, සංස්කෘතිය හා තාක්ෂණය ඉතා දියුණු මට්ටමක පවතිනවා. වැස්සෙන් ආරක්ෂා වෙන්න විශේෂ ආවරණ පද්ධතියකුත් තියනවා. ඉතින් මේ සුවපහසු ජීවිත ගත වෙන හැටි දැකලා මෙයාලා පුදුමයට පත් වෙනවා. ඒත් බැරී මේ නගරය දිහා සැකයෙන්ම තමයි බලන්නේ. මෙයා හිතනවා මේක ඕනාවට වඩා පරිපූර්ණයි කියලා. ඉතින් මෙයාලා තුන්දෙනා දිගටම නගරය ගවේෂණය කරගෙන යනවා.

අවසානයේදී මෙයාලට හමුවෙනවා ට්‍රිෂ් කියලා නගරයේ ප්‍රධාන නායිකාවක්. මෙයා කියනවා ෆ්‍රෑන්ක්ලගේ විප්ලවය නිසා තමයි මේ නගරය නිදහස් වුණේ කියලා. මේ අතරතුර ජැක්ව නගරයට පිරිසක් අරගෙන එනවා. මුලදී ෆ්‍රෑන්ක්, බැරී සහ සැමී හිතුවේ නගරවාසීන් ජැක්ව මරලා දායි කියලා. ඒත් ඇත්තටම වුණේ මෙයාලා ජැක්ව සුව කරපු එකයි.

 


මෙතනින් තමයි මේ කොටස අවසන් වුණේ, කතාව ඇතුළේ ලොකු අභිරහසක් සැඟවී තිබෙන බව පෙන්වලා දීලා. ඉතින් මොකක්ද මේ අමුතුම මෙච්චර හිත හොඳ නගරේ ?? අද ඔයාලට මේ ගැන තව විස්තර දැනගන්න පුළුවන්.

Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

364 downloadsDownload Sausage-Party-Foodtopia-S02E04.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sausage Party: Foodtopia Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

364 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Shivantha

    together 2025 mekata sub dennako

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට