ඔන්න යාළුවනේ අද මම මේ කතා මාලාවේ 6 වන කොටස ගෙනාවා. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ගියවර කොටසින් අපි දැක්කා මේ කණ්ඩායමේ කලින් හිටපු කෙනෙක් කාලෙකට පස්සෙ ඇවිත් කරන්න හදපු දේ. ලොකු විනාශයක් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බේරුණේ. හරි. අද කොටස විශේෂයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ හැලොවීන් උත්සවයට සමගාමීව. ඔක්තෝබර් ම…

ඔන්න යාළුවනේ අද මම මේ කතා මාලාවේ 6 වන කොටස ගෙනාවා. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ගියවර කොටසින් අපි දැක්කා මේ කණ්ඩායමේ කලින් හිටපු කෙනෙක් කාලෙකට පස්සෙ ඇවිත් කරන්න හදපු දේ. ලොකු විනාශයක් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බේරුණේ. හරි. අද කොටස විශේෂයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ හැලොවීන් උත්සවයට සමගාමීව. ඔක්තෝබර් මස 31ට යෙදෙන හැලොවීන් උත්සවය ගැනත් අද කතාවෙ කියවෙනවා. අද මේ කට්ටියට සිද්ධ වෙනවා වටිනා චිත්‍රයක් ආරක්ෂා කරන්න. බලමුකෝ කොහොමද එයාලා මේ වැඩේ කරන්නෙ කියලා. එහෙනම් ලබන සතියේ තවත් අළුත් කොටසකින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!
D74923F98C9CBECC9FE637A45C18F6BEB38C6105 F60B7F7D821181CEF0AD9F0728308495C31CD457 EA82D18FF8BDF64C6A4E22A8CD814507B6AD78C9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,165 downloadsDownload Scorpion.S1E6.baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
44 comments
Ganisha
Dila
ස්තුතියි එල.
Dila
අද දෙන එකක් නැ කියලත් හිතුව කීපාරක් සබ් දාලාද කියලා බැලුවද :)
බොහොම ස්තුතියි අපි වෙනුවෙන් තියන වැඩ පැත්තකට දාලා අපිට සබ් දෙන එකට.Aluth Lanka
Thanks :)
Sam
thnkss sis sub ekata..elzzz...//
“චූටී මල්ලි”
එල එල
sherin
සබට තුති
ඔබට ජය.............CHAMEE
thanks sub walata
Shine
sahodariiiii..thxx ahhh :)
ගයාන් රූකාන්ත (ජෝනා)
එල එල ඊයේ එපිය ගත්තා
දැන් බලන්න තමා තියෙන්නේ
සබට බොහොම තුති සහෝදරි
ජය වේවා!!! :) :)laka
thanks
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MENAKA RAJAPAKSHA
OCTOBER 30 IDAN " Elementary S03 " EKA PATAN GANNAWA. PARANA EWA NATATH ME SEASON EKATA SUB DENNA TRY EKAK DENNA SAHO. ANIWA HODA COMMENTS LABEI ME WADETA.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඇති යාන්තං මේකත් දීලා.
මේක නැතුව හරි අමාරුයි ඒකේ කියන අන්ඩර දෙමල තේරුම් ගන්න.තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Deshan
සබට බොහොම තුති
sajeevi
thanks
D.Chamara
koiwelada denna kiyala balagena hitiya thanks ... jaya...
shan
thanks sis
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝදරි :D මෙන්න සබ ගත්තා..
MENAKA RAJAPAKSHA
THANK YOU VERY MUCH SIS ! MEKA MAN ASAMA KATAWAK.
නලින්
ස්තුතියි වේවා! ෂෙරින්.. දිගටම ඕනේ
ජය වේවා!Google
thanku...:D
Sahan
thankz a lot sis.. :D
Gayan Sampath
ela ela
thank you sis.....Kulanjana Maduranga
Thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
යශෝධ
බොහෝම ස්තූතියි උපසිරසට.... ජයම වේවා..! එලස්ස්ස්...
MENAKA RAJAPAKSHA
SIS, Elementary S03 EKA PATAN GATTA. SUB DENNA PULUWAN KAMAK TIYANAWANAM LOKU DEYAK
Ama
ස්තූතියි!!!!
Ruwan
Thx a lot...
Ruchira
sub 1ට ස්තුතියි.......
වරුණ රංගජිත් (වරූ)
නියමයි ෂෙරින්..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!Dinuka
thanks for the subtitles..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…P.K
Thank you..
chanaka samarakoon
thnz sis sub 1ta
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Dushan Tharuka
Thank you !!!
Naveen Rangana
උපසිරසියට බොහොම ස්තූතියි.......................
NIRMALSAVINDA
thanks bro
Anonymous
Thnx for sub ...
Anonymous
Thnx sub ekta ....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එනකම් මග බලන් හිටියේ......thanks..