ඔන්න යාළුවනේ සුපුරුදු පරිදි Scorpion කතා මාලාවේ පස්වන කොටස අද මං ගෙනාවා. ගියවර කොටසෙන් අපි දැක්කා මොළකාරයො ටික කේබ් ගේ සහය නැතුව පිට වැඩක් කරන්න ගිහින් සිද්ධ වෙච්ච අකරතැබ්බය ගැන. අන්තිමට වෝල්ටර්ට හිරේ යන්නත් සිද්ධ උනානේ. හරි දැන් අද කොටස ගැන බලමු. අද කොටසින්, මේ කණ්ඩායමේ හිටපු වෝල්ටර් ගේ පරණ මිත්‍ර…

ඔන්න යාළුවනේ සුපුරුදු පරිදි Scorpion කතා මාලාවේ පස්වන කොටස අද මං ගෙනාවා. ගියවර කොටසෙන් අපි දැක්කා මොළකාරයො ටික කේබ් ගේ සහය නැතුව පිට වැඩක් කරන්න ගිහින් සිද්ධ වෙච්ච අකරතැබ්බය ගැන. අන්තිමට වෝල්ටර්ට හිරේ යන්නත් සිද්ධ උනානේ. හරි දැන් අද කොටස ගැන බලමු.
අද කොටසින්, මේ කණ්ඩායමේ හිටපු වෝල්ටර් ගේ පරණ මිත්‍රයෙක් කතාවට එනවා. එයත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මොළකාරයෙක්ම තමයි. ඇයි මේ පරණ මිත්‍රයා මෙච්චර කාලෙකට පස්සෙ ආවෙ? ඇයි එයා දැන් කණ්ඩායමේ නැත්තෙ? මොකක්ද මෙයාගේ අරමුණ? මේවට උත්තර හොයන්න නම් කතාව බලන්න වෙනවා. අද කතාවේ න්‍යෂ්ටික බලාගාරයක පිපුරුමක් ගැනත් කියවෙනවා. බලන්නකෝ අද කොහොමද හිතුවක්කාර මොළකාරයෝ මේ අභියෝගයට මුහුණ දෙන්නෙ කියලා.
තව පොඩි දෙයක් සඳහන් කරන්න ඕනෙ. මේ පාර උපසිරැසිය නිර්මාණයේදී මගේ මිත්‍රයෙකුත් මේ වැඩේට සහයෝගය ලබා දුන්නා. ඔහුගේ සහයෝගය නොතිබුණා නම් උපසිරැසිය දෙන්න තව පරක්කු වෙනවා. ඒ නිසා මං හසිත් බුද්ධිම රාජපක්ෂ සහෝදරයටත් මේ වෙලාවෙ බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ලබන සතියේ නැවත හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය !!!
4219C273CBFC81067024D7CB6989E1BAC6F6B75D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,139 downloadsDownload Scorpion.S01E.5.baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
52 comments
thisal
chamee
sub walta thanks !!!!!!!!!!!! enakn balan hitiye
Nuwan
බොහොම ස්තුතියි !! :D
Kulanjana Maduranga
Denakm hitiye.Thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
chandima
ගොඩක් ස්තුති !!!
samitha
link eka wada nahane
කැලුම් එදිරිසිංහ
සබ් එක ඉක්මනින්ම දුන්නට ඔයාටයි ඔයගෙ යාළුවාටයි ගොඩක් ස්තුතියි නංගා.....
D.Chamara
niyamai niyama meka nobalowetha nikan kawe naha wage thanks
Dila
එල බොහොම ස්තුතිය් * 2
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි
සිංහල උපසිරැසියට ස්තූතියි.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!Sahan
fatta fata fata.. thankz a lot sis..
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Sam
thnkss sis..sub denkn hitiyeee..
ujitha
thakiu nangi...
continue the good workයශෝධ
එලම තමයි බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්...
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Binara Kavishka
ගොඩක් ස්තුතියි අක්කේ සිංහල උපසිරැසියට .
Jamson
Thanks sis...
Deshan
බොහොම ස්තූතියි
dsm
ela ela..... Nice work out there dala....
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............ගයාන් රූකාන්ත (ජෝනා)
උපසිරැසියට බොහොම තුති සහෝදරි
ජයම වේවා!!! :) :)sajeevi
thanks
Gayan Sampath
බොහොම ස්තූතියි සහෝදරි
ජය වේවා...............!!!!!Martin Richi
tnx buddy,,:D
චන්දිම අමරසිංහ
ගොඩාක් ස්තුතියි සහෝදරි...
සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
සුභපැතුම් ..
ඉදිරියටම යමු ජයවේවා..!නලින්
ස්තුතියි ෂෙරින්
ජය වේවා!
dasun disanayaka
thanks
Kushen
Thanks Sis
Dharshana....
Thanks...
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝදරි :D
ඉසු ඩිපි (Isu DP)
නියමයි ෂෙරීන් සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!shan
thanks torrents file is not working
Randika
බොහොම ස්තූතියි අක්කි
දිගටම කරමු ඔබට ජය!!!!!!!!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
THARANGA
ELA ELA
hasitha
Forever eke sub ekath denna puluwanan godak thnakss
Dinuka
thanks machan..supirima tv seris ekak..thanks again for sinhala subtitle.
Dilshan
6 weni episode eke page ek view wenna plz fix karanna puluwanda?
Dilshan
hari den hari tnx samadi sub walata
Shyamin Ayesh
උපසිරසි දුන්නට බොහොම ස්තුතියි ... :)
ශාන් විමුක්ති [විමා]
ස්තුතියි ෂෙරින් උපසිරසට
කොච්චර ඉක්මනට දුන්නත් මං ගන්නේ දැන් ඔන්න ;)Mahesh
sub ekata thanx aaaaaa
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…P.K
Thanx for the sub...
chanaka samarakoon
thnz
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරැසියට............................
Dushan Tharuka
Thank you !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx for sub