Watch Trailer

Scorpion [S01 : E07] | පියෙක් වීම. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ අද මං මේ කතා මාලාවෙ 7 වන කොටස ගෙනාවා. ගියවර කොටසින් අපි දැක්කා වටිනා චිත්‍රයක සොරකමක් ගැන අපේ කට්ටිය හොයන්න ගිහින් වෙච්ච දේවල්. හැමෝගෙන්ම බැනුම් ඇහුවට අන්තිමට එයාලා හරි දේ කළා. ඒ අතරෙ පොඩි ඉඟියකුත් දුන්නා වෝල්ටර් හා පේජ් ගැන.:) මං මේ නිකන් කිව්වෙ. කවුද දන්නෙ ඕවා එහෙම වෙයිද කියලා. අද කොටසින්…

Scorpion tv 1

යාළුවනේ අද මං මේ කතා මාලාවෙ 7 වන කොටස ගෙනාවා. ගියවර කොටසින් අපි දැක්කා වටිනා චිත්‍රයක සොරකමක් ගැන අපේ කට්ටිය හොයන්න ගිහින් වෙච්ච දේවල්. හැමෝගෙන්ම බැනුම් ඇහුවට අන්තිමට එයාලා හරි දේ කළා. ඒ අතරෙ පොඩි ඉඟියකුත් දුන්නා වෝල්ටර් හා පේජ් ගැන.:) මං මේ නිකන් කිව්වෙ. කවුද දන්නෙ ඕවා එහෙම වෙයිද කියලා. අද කොටසින් මෙයාලට සිද්ධ වෙනවා හිරෙන් පැනපු සිරකාරයො තුන් දෙනෙක්ව අල්ලගන්න. මාතෘකාවෙ තියෙන්නෙ පියෙක් වීම ගැන. කතාව බැලුවම තේරේවි මොකක් ගැනද මං මේ අදහස් කළේ කියලා. එහෙනම් වැඩි කතා ඕනෙ නෑ. ඉක්මනටම බාගෙන බලන්න. ඉංග්‍රිසි සබ් එක හැමදාම වගේ ලබා දෙන වාසල සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන සතියේ හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!

Scorpion (2014) on IMDb

 

 

151 MB කොපිය මෙතනින් බාගන්න

b5efe658330bb8259bc07822174c57fe4d0902b8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,020 downloadsDownload Scorpion.S01.E07.baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

6,020 downloadsDownload Subtitles40 KB

50 comments

  1. dp

    Elz......thanks a lot..............

  2. dhanushka

    enakam balan hitiye thanksssssss

  3. HVP

    thanks............

  4. Dila

    ela thank ...

  5. Dhanushka

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. ASH

    ammoo enakam hitiye sahodari tnx

  7. ujitha

    thanx sis..
    jaya wewa

  8. Pulasthi

    Ade torrent link eka enne nane

    1. හසන්ත

      දැන් හරි සහෝ බලන්න. ලින්ක් එක හැදුවා.

  9. Sam

    thnkss sis..niyami..elzzzzzzzz..

  10. Sahan

    thankz a lot sis.. :D

  11. කැලුම් එදිරිසිංහ

    සබ් එක දෙනකන් මග බලාගෙන හිටියෙ නංගා....සබ් එක දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි...ඒ වගේම ඉක්මනින්ම සබ් එක ගේන්න ඔයාට උදව් කරපු වාසල සහෝදරයටත් ගොඩක් ස්තුතියි......

  12. La හිරු

    thankuuuuuuuuuuuuuu

  13. ela kolla

    Sub 1ka parakku karanna epa. api eka denakan balan inne.saduda idanma saren sare net log wela balanawa sub 1ka dalada kiyala. sub 1ta thanx a lot

  14. Kulanjana Maduranga

    Thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Jamson

    Thanks ෂෙරින් ..Jaya..

  16. jason

    thnxxxxxxxx akkiyo

  17. vmd

    thanks sahoodarii !!
    waiting for this.....

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. isuru feat

    thxxx

  20. Thanu

    Thanku sis sub 1ta...

  21. kavi

    super

  22. Sudara N Jayaweera

    Thanks...

  23. Shanu

    Tnx akkeee, serin sere enawa meka deelada balanna, jaya wewa!!!!!!!

  24. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි උපසිරසට

  25. chandima

    ස්තුතියි!!!!!

  26. Ruchira

    sub 1ට ස්තුතියි.........

  27. Deshan

    සබ් එකට ගොඩක් ස්තුතියි

  28. MENAKA RAJAPAKSHA

    SUB EKATA GODAK THANKS SIS ! OBATA JAYA.

  29. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ නියමයි..
    සබට තුති..
    ජයම වේවා..!!!

  30. sajeevi

    thanks

  31. chandana

    සුපිරි tv සීරීස් එකක් වගේ තාම නම් ඩවුන්ලෝඩ් කලේ නෑ ඉස්සරහට බලන්න හිතන් ඉන්නවා
    ඔයාට බොහොම ස්තූතියි
    බුදුසරනයි

  32. shan

    thanks sis

  33. Gayan Sampath

    Thanks sis ......
    jaya wewa......!!!!

  34. D.Chamara

    thanks naga sub ekata aniwarana balan kathawak thamai meka niyamai degatama karagena yamu jaya... :D

  35. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  36. amila

    සුපිරි tv සීරීස් එක සබ් එකට ගොඩක් ස්තුතියි

  37. H.M.Nimesh Akalanka

    Thanks

  38. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය

  40. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  41. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  42. Kushen

    Sub ekata godak thanks sis :)

  43. Mahesh

    sub ekata thanx aaaaaaaa

  44. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  45. P.K

    Thank you for the sub...

  46. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  47. Dushan Tharuka

    Thank you !!!

  48. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි.......................

  49. Anonymous

    Thnx sub ekta ...