Watch Trailer

Scorpion [S01 : E09] | හොර ජාවාරම. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට? අද මං මේ කතා මාලාවේ 9 වන කොටස අරන් ආවා. අද නම් ටිකක් පරක්කු උනා. ගියවර කොටසෙදි අපේ කට්ටියට සිද්ධ උනා මිනීමැරුමක් සම්බන්ධ විමර්ශණයකට දායකත්වය සපයන්න. ඒවා කරන්න ගිහින් වෝල්ටර් දෙපාරක් විදුලි සැර වද්දගත්තා මතක ඇතිනෙ. අද කොටස ගැන කිව්වොත්, අද අපේ නියෝජිත ගැලෝගේ පුද්ගලික වැඩක් තමයි මෙයාලට…

Scorpion tv 1

කොහොමද ඔයාලට? අද මං මේ කතා මාලාවේ 9 වන කොටස අරන් ආවා. අද නම් ටිකක් පරක්කු උනා. ගියවර කොටසෙදි අපේ කට්ටියට සිද්ධ උනා මිනීමැරුමක් සම්බන්ධ විමර්ශණයකට දායකත්වය සපයන්න. ඒවා කරන්න ගිහින් වෝල්ටර් දෙපාරක් විදුලි සැර වද්දගත්තා මතක ඇතිනෙ. අද කොටස ගැන කිව්වොත්, අද අපේ නියෝජිත ගැලෝගේ පුද්ගලික වැඩක් තමයි මෙයාලට කරන්න වෙන්නෙ. අද ගැලෝගෙ හිටපු බිරිඳව කතාවට හඳුන්වා දෙනවා. අදත් රැල්ෆ්ගෙ තාත්තා වෝල්ටර්ගෙ ඔළුව අවුල් යන කතාවක් කියලම තමයි යන්නෙ. ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන සතියේ හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!

Scorpion (2014) on IMDb

 

 

136 MB කොපිය මෙතනින් බාගන්න

458b3c26f32dc7d00abf54283b8b4cd3292f58e7

277 MB කොපිය මෙතනින් බාගන්න

ebb78eb167dd4495acc7de4792dda8f577ced583 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,191 downloadsDownload Scorpion-S01E09.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

6,191 downloadsDownload Subtitles62 KB

47 comments

  1. Ranga

    ooonnna ada manmai eka ...
    thanks

  2. Deshan

    සබ් එකට ස්තූතියි

  3. @runa

    බොහෝම ස්තුතියි නගෝ උපසිරසියට.. Under the dome 03 ගැන ආරංචියක් නැද්ද...?

  4. sajeevi

    thanks

  5. Sam

    thnkss sis..elzzzzzzz...

  6. thisal

    අනෙ තුදු අක්කි පැටියො සබ් එක තව චුට්ටක් ඉක්මනින් දෙන්න පුලුවන් නම් වටිනවා.. බාලා ගොඩක් දවස් බලන් උන්නා
    සබ් එකට තැන්ක්ස්

  7. bhanu

    ela...ela.........go ahead..............

  8. Janith

    Too late :( Anyway, thanks (Y)

  9. Nipuna

    Thanks akki sub ekata...

  10. kushan charith

    thanks sub ekata

  11. MENAKA RAJAPAKSHA

    thank you sis

  12. මම අහිංසකයි

    thanks sis

  13. Gayan sampath

    Thanks sis.......
    Jaya wewa.....!!!

  14. dasun disanayaka

    THANKS

  15. shehan

    උපසිරැසියට සහ ලිපියට බොහොම ස්තුතියි sis..

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. Shanu

    Gdaaaaaaaaaaaaaakk tnx akke sub ekata, meka karanna tyena amaruwa math hondata dannawa akke bt chuuuuuttak ikmanin denna puluwannm gdak watinawa, anyway tnx akke!

  18. Zidath

    උපසිරැසියට තුති……

  19. lahiru

    thnQ sis

  20. D.Chamara

    bhoma pin me darweta apta me kathawata sinhala upasarsi laba dunnata...... :D :P

  21. Kulanjana Maduranga

    niayamai…thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Sahan

    thankz a lot sis..

  23. Ruwan

    thx...

  24. Dharshana....

    Thanks..

  25. Ruchira

    sub 1ට ස්තුතියි.........

  26. shan

    thanks sis

  27. bhanu

    niyamaiiiiiiiiiiiiiiiiiiiiiiii............

  28. amila

    නියමයි උපසිරැසියට ස්තුතියි නගෝ

  29. Kushen

    Sub ekata godak thanks sis :)

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය

  31. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  33. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  34. උදාර අර්ජුන

    අනේ මේකෙ E10 එකත් දාන්නකෝ.... ඔයා සුපිරියට මේකෙ සබ් එක හදන එක ගැන මාර සන්තෝසයි දිගටම කරගෙන යන්න ඔබට ස්තුතී ගොඩාක්....

  35. Tharuka

    Thanks... (Y)

  36. චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  37. DAP

    thank you sis

  38. අදිත ප්‍රවීන්

    දැනුයි බලන්නේ අක්කේ .
    බොහොම තුති සබට .
    දිගටම දෙමු .

  39. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  40. P.K

    Thank you for the sub...

  41. Subodha

    Thakuu akkiyooooo

  42. Kushan Dananjaya

    Thanks Sub ekata !! :-D

  43. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  44. Dushan Tharuka

    Thank you !!!

  45. Naveen Rangana

    බොහෝම ස්තුතියි සබට........................

  46. nipun49

    Bohoma Esthuthiii obata...

  47. Anonymous

    Thnx sub ekta ...