කොහොමද ඔයාලට? අද මං මේ කතා මාලාවේ 10 වන කොටස අරන් ආවා. කොටස් 10 ක් ගියා කියලා හිතනකොට මට නම් ගොඩක් සතුටුයි වැඩ ගොඩක් මැද්දෙ උනත් මෙච්චර දුර කරගෙන එන්න ලැබුණ එක ගැන. ගියවර කොටසෙදි අපේ කට්ටියට සිද්ධ උනා ගැලෝගෙ බිරිඳගේ පස්සෙන් පන්නපු අපරාධකාරයො වගයක් අල්ලගන්න. අද කොටස ගැන කිව්වොත්, අද අපේ වෝල්ටර්ගෙ අක…

කොහොමද ඔයාලට? අද මං මේ කතා මාලාවේ 10 වන කොටස අරන් ආවා. කොටස් 10 ක් ගියා කියලා හිතනකොට මට නම් ගොඩක් සතුටුයි වැඩ ගොඩක් මැද්දෙ උනත් මෙච්චර දුර කරගෙන එන්න ලැබුණ එක ගැන. ගියවර කොටසෙදි අපේ කට්ටියට සිද්ධ උනා ගැලෝගෙ බිරිඳගේ පස්සෙන් පන්නපු අපරාධකාරයො වගයක් අල්ලගන්න. අද කොටස ගැන කිව්වොත්, අද අපේ වෝල්ටර්ගෙ අක්කා වන මේගන්ව නැවත කතාවට හඳුන්වා දෙනවා. අද එයා ගැනත් විස්තර ටිකක් අපිට දැන ගන්න පුළුවන්. ඒ අතරෙ අපේ කට්ටිය බොස්නියාවට කඩා වැටුණු යානාවක් හොයන්න යන හමුදා මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඒත් නොහිතපු අයුරින් මෙයාලට කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් කතාව බාගෙන බලන්නකෝ අද කොහොමද මෙයාලා මේ අභියෝගය ජය ගන්නෙ කියලා. ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන සතියේ හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!
3d1eab747fe9eb9fd5f08d460e235c0471ef4ed0 29231fc77dffec7e5adbf8fff87f5ee9d5a519c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,140 downloadsDownload Scorpion-S01E10.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
47 comments
Thanu
heshan
thanks.
Deshan
Thanks
Tharindu Madushan
Elzzzzzzzzzzzzzzz
Jamson
Thanks a lot
Sam
thnkss sis...elzzzzzzz,,,,
Eranga
enakam maga balan hitiye tnx
Nipuna
Sub ekata thanks...
Ruwan
thx...
ela kolla
Thanx sis
pasan
Thanks dear, give this as soon as possible.... again respect for ur work... thank u so much
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)hasith
sub eka nam elakirima thama....jayen jaya.... Thank u sister.....
Sheran Roxx
thanks akke..digatama demu
JAYA!!!!!!!!!!jagath
thanks
D.Chamara
amme me thiyanna denakn balagena hitiya thank nagoo . eka namai me kathawa
kotas 12 ewarai kiyala aranchiyak thiyanwa aththda ? aprada aswena balan nisada
koheda ekmanta ewara karanne... :@ :@ :@ :@ :@MENAKA RAJAPAKSHA
THANK YOU VERY MUCH SIS
මම අහිංසකයි
උපසිරැසියට තුති ! ජය වේවා !!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!dA
thnks sis// mama asama widihe kathwak meka. (y)
Gayan sampath
Thanks sis.....
Zidath
thankssssssssssssssss
dasun disanayaka
THANKS
Kulanjana Maduranga
niayamai…thanks SHEREEN Sis..sub ekata..Digatama sub demu.jaya wewa……
thisal
අද පරක්කු උනා සබ් එක ගන්න තැන්ක්ස් සිස්ටර් :D
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
යශෝධ
බොහොම ස්තුතියි උපිසිරසට ජයම වේවා එලස්''''''''''....
Ruchira
sub 1ට ස්තුතියි..........
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝදරි ඩයලොග් එකේ ස්පීඩ් එකට පින් සිද්ද වෙන්න දවස් ගානක් එක කොටසක්වත් බලන්න බැරි උනා.දැන් තමයි හරි ගියේ ඔන්න ගොඩක් පින් :D
sajeevi
thanks
අදිත ප්‍රවීන්
නියමයි අක්කේ !
දැන්ම බානවා .
ජය ...“චූටී මල්ලි”
එල sis එල
සබට තුති
ඔබට ජය...................Tharuka
Boma stuti... Jaya Wewa....! :)
shan
thanks sis
kavee
Thanks sis <3
Sanka
episode 11 naddooooooo
Dinusha
අයියෝ මේකටත් සබ් දෙන එක නැවත්තුවද
Prabhath
episode 11??
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් :P ජය
pasan
ikmntama episode 11th sub denna akke. gd luck...
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
sasi kumara
Tnz u so mach
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Dushan Tharuka
ashley-downs
Naveen Rangana
බොහෝම ස්තුතියි සබට……………………
dragonhero
thanks sub ekata
Anonymous
Thnx sub ekta ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanku sis sub 1ta... ElazZz...