කොහොමද ඔයාලට? අද මං මේ කතා මාලාවේ 8වන කොටස අරන් ආවා. ගියවර කොටසෙදි අපේ කට්ටියට සිද්ධ උණා හිරෙන් පැනපු සිරකාරයො 3 ක් අල්ල ගන්න. ඒ අය අතර සුපිරි හැකර් කෙනෙකුත් හිටියා මතකයිනේ. අද කොටස ගැන කිව්වොත්, අද අපේ කට්ටිය යනවා මිනීමැරුමක් සම්බන්ධව විමර්ශනයකට. වැඩි විස්තර කියන්න ඕනෙ නෑ. බලන්නකෝ. ඒ අතරේ රැල්ෆ්ගේ…

කොහොමද ඔයාලට? අද මං මේ කතා මාලාවේ 8වන කොටස අරන් ආවා. ගියවර කොටසෙදි අපේ කට්ටියට සිද්ධ උණා හිරෙන් පැනපු සිරකාරයො 3 ක් අල්ල ගන්න. ඒ අය අතර සුපිරි හැකර් කෙනෙකුත් හිටියා මතකයිනේ. අද කොටස ගැන කිව්වොත්, අද අපේ කට්ටිය යනවා මිනීමැරුමක් සම්බන්ධව විමර්ශනයකට. වැඩි විස්තර කියන්න ඕනෙ නෑ. බලන්නකෝ. ඒ අතරේ රැල්ෆ්ගේ තාත්තා රැල්ෆ් එක්ක කාලය ගත කරන්න උත්සාහ කරනවා. තව අද ටෝබි සහ හැපී අතර යම් දෙයක් ගැනත් පොඩ්ඩක් කියනවා.:). ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන සතියේ හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!
d12db08ea3fe74dfee2e8d462f7af7ab8b9660f5 78139f48248d531419e7b84851017c42ef548bb3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,005 downloadsDownload Scorpion.S01-E08.baiscopelk.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
47 comments
pradeep
Shanu
Ammeee athi yanthan daala, alert eka aapu gmnma awa, tnx akkeee, digatama denna, jaya wewa!!!
සජීවී
ස්තූතියි නංගි.
මේකත් මම ආසම කතාවක්.Jamson
Thanks a lot :)
Sam
thnkss sis...sub 1ta...
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
Janith
Thanks for the subs. Hey, can you give Sleepy Hollow subtitles? Or can you tell someone to give it quickly. I mean man in charge in this website. Please tell to anyone. It's so delay. Thank you.
Eranga
tnx nanga maga balan hitiye anakam............
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
widuranga
thanx sister sub ekata
අදිත ප්‍රවීන්
නියමයි අක්කේ !
දැන්ම බානවා .
දිගටම දෙමු .
සුභ පතනවා !
:Dවරුණ රංගජිත් (වරූ)
නියමයි ෂෙරින් නියමයි..
තෑන්ක්ස් සබට..
ජයම වේවා...La හිරු
niyamai thankuu
Deshan
තෑන්ක්ස් සබ් එකට..
යශෝධ
බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්.....
Sahan
thankz a lot sis...
Ama
බොහොම ස්තූතියි
thisaru
පට්ටම පට්ට
D.Chamara
me thiyanna badune... thanks kella degatama karagena yanna jaya..... :D
jana
බොහෝම ස්තූතියි උපසිරසට
MENAKA RAJAPAKSHA
THANK YOU VERY MUCH SIS
Gayan Sampath
Thanks sis.......
Jaya wewa....!!!!Binara Kavishka
thanks akke….!!!
Google
Thanks Naga..:)
shan
thanks sis
VisH
බොහොම ස්තුතියි : )
dilan
thank u sub 1ta ....
Kulanjana Maduranga
Thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
dilshan
thank you
dinu senarathe
patta.thanks
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ඔන්න අදයි බලන්නෙ. ජය෴෴ :P :P
sachira
niyama kathawa akke, digatama saba denna.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Zidath
thank you.... me sathiy thama balanna patan gaththe.. kalin ewage sub thibba mata deddima... e tikatath ekkama godaaaak thanxs....
Ruchira
sub 1ට ස්තුතියි...........
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඩයලොග් කම්පැනියෙන් ලිමිට් එක්ක දාලා නිසා,
දැන් චිත්‍රපටි බාලත් හමාරයි.ඒත් බැරිමරගාතේ හරි මෙන්න බානවා.
ස්තුතියි උපසිරැසියට.“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය...........Lahiru
Thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය
Mahesh
sub ekata thanx aaaaaaaa
Chamith
akke sub load karahama vlc player eke kotu kotu pennanne.. a mokada? mata eka hadaaganna vidiha kiyanawada...
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…P.K
Thank you very much...
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Dushan Tharuka
Thank you !!!
Naveen Rangana
බොහෝම ස්තුතියි සබට........................
Anonymous
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks akki....!!!