Watch Trailer

Teen Wolf [S03 : E22] | හිස්භාවය … [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් පරක්කු උණා මේ පාර කොටස දෙන්න එකට සමාවෙන්න කට්ටිය. තවත් කොටස් දෙකක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ ඉක්මනින් එක ඉවර කරන්නම්. ගියවර කථාවෙන් ගොඩක් දෙවල් ටිකක් එළියට එනවා. නොගෙට්සුනේ හැදුණේ කොහොමද හැදුවේ කවුද නොගෙට්සුනේ කියන්නේ කිරාගේ අම්මා නොශිකො අතින් තරහක් නිසා එළියට ආපු ආත්මයක්. එකා මුලින්ම නොශිකො…

Teen Wolf S03-1

ටිකක් පරක්කු උණා මේ පාර කොටස දෙන්න එකට සමාවෙන්න කට්ටිය. තවත් කොටස් දෙකක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ ඉක්මනින් එක ඉවර කරන්නම්. ගියවර කථාවෙන් ගොඩක් දෙවල් ටිකක් එළියට එනවා. නොගෙට්සුනේ හැදුණේ කොහොමද හැදුවේ කවුද නොගෙට්සුනේ කියන්නේ කිරාගේ අම්මා නොශිකො අතින් තරහක් නිසා එළියට ආපු ආත්මයක්. එකා මුලින්ම නොශිකො ගේ පළවෙනි පෙම්වතාගේ ඇගට තමා ආවේශ වෙන්නේ. එ වගේම කිරාගේ අකුණු බලය ගැනත් පොඩ්ඩක් නොශිකො කියවෙනවා. වැඩි විස්තරයක් කියලා වැඩක් නැනේ කට්ටිය බලන්න ඇතිනේ.

අද කොටස ගැන බැලුවොත් අද තියෙන්නේ නොගෙට්සුනේ විසින් අනිත් අයව ව්‍යාකුලත්වයට පත් කරන හැටි ගැන කතාවක්. වැඩිය දෙයක් නොකියා ඉන්නම්. එහෙනම් කතාව බලන්න ඉලග එකත් අරන් ඉක්මනින් එන්නම්. ස්තුතිය සෙරටම!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

128 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

e5f1b219fcda3902c4dab00198a10196ffb372ab

237 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න

bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,526 downloadsDownload teen.wolf_.s03e22.baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SudheeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සුධීර මාලන්

Subtitles

5,526 downloadsDownload Subtitles34 KB

20 comments

  1. ashan

    tnx bro

  2. dinesh rukmal

    thanksss broooooo
    api inne flash s1 e7 enakam ai parakku bro

  3. Yenu

    Thank you very much........anith episode dekatath ikmanta sub denna time labewa............

  4. Thanu

    Thanku saho sub 1ta

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  6. Samira

    Thank you very much bro....

  7. Hasitha

    බොහොම ස්තුතියි.

  8. Kulanjana Maduranga

    niayamai…thanks SUDEERA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. Pramuk

    thanxxxx

  12. sajeevi

    thanks

  13. dila

    thanks bro.......ilaga sub 1th ikmanata denna....all episode 1 sub 1 pennanne..ekahaduwoth downloads &amp; comments wadiweyi....wade attanm rp parak danna..

    1. sudeera

      එක ඇඩ්මින් සහොලගේ අතේ තමා තියෙන්නේ සහො. වැඩේ නම් ඇත්ත.අදහසට තුති!

  14. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය...................

  15. chanaka rajapaksha

    Thank u bro ......

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  18. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  19. Changu

    බොහොම ස්තූතියි සුධීර සහෝ