Watch Trailer

Supernatural [S10 : E07] | කෙල්ලෝ, කෙල්ලෝ, කෙල්ලෝ… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සීසන් 7 බලන අයගෙන් සමාව ඉල්ලනවා මේ දවස්වල ඇතිවුණ ප්‍රමාදය ගැන. ඉවසීමෙන් ඉන්න, ඉක්මනින්ම ඉතිරි එපිසෝඩ් ටික දෙන්න උත්සහ කරනවා. ගෑනු පරාණයක් පස්සෙන් යන ඩීන් මැදි වෙන්නේ ඩීමන්ලයි, යක්දෙස්සියෝයි ප්‍රශ්නෙකටයි. මේ අතරේ මේ සීසන් එකේ මුල හරියේ ඩීන්ව දඩයම් කරන්න හදපු කෝල්නුත් මෙතෙන්ට පාත්වෙනවා. කොහොම…

Supernatural-S10-1

මුලින්ම සීසන් 7 බලන අයගෙන් සමාව ඉල්ලනවා මේ දවස්වල ඇතිවුණ ප්‍රමාදය ගැන. ඉවසීමෙන් ඉන්න, ඉක්මනින්ම ඉතිරි එපිසෝඩ් ටික දෙන්න උත්සහ කරනවා.

ගෑනු පරාණයක් පස්සෙන් යන ඩීන් මැදි වෙන්නේ ඩීමන්ලයි, යක්දෙස්සියෝයි ප්‍රශ්නෙකටයි. මේ අතරේ මේ සීසන් එකේ මුල හරියේ ඩීන්ව දඩයම් කරන්න හදපු කෝල්නුත් මෙතෙන්ට පාත්වෙනවා. කොහොමින් කොහොම හරි කතාව අන්තිමේ පෙන්නන්න දේනං කොහොමටවත් බලාපොරොත්තු වුණ එකක් නෙමේ. මේ කථාවේ ඕනම දෙයක් වෙන්න පුළුවන් බව ආයේ මතක් වුණා. 😛 ඒ මොකද්ද කියලා බලලම දැනගමු

Girls, Girls, Girls Clip

—————-

අද කථාවේ නම “Girls, Girls, Girls”, Mötley Crüe ගීතය සහ ඇල්බමය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : රොබට් බෙරන්ස් (Robert Berens)
විකාශනය වුණේ : 2014 නොවැම්බර් 25
මීළග කොටසෙන්:
10.08 Hibbing 911 (2014 දෙසැම්බර් 02)
Promo

 

Supernatural (2005) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

418f73beaa503a25ac8768de3bf8246e09373d79 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,061 downloadsDownload Supernatural.S10-E07.baiscopelk.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,061 downloadsDownload Subtitles41 KB

35 comments

  1. hacker

    fattaaaa

  2. kushan charith

    එල එල මේ දීලතියෙන්නෙ MDG දෙයියො දෙනව වගේ,thanks සොහෝ.ජය෴෴෴෴

  3. dilshan

    pati,enakan hitiye.thanks saho

  4. D

    anne ban wadinnam ikamanata dipan :D

  5. sasitha ranasingha

    plzzzzz saho ikmanata s07 dennoooooooo

  6. Jamson

    සීසන් 7 දෙන නැති නිසා අපි තරහයි .. නරක සමනලයා

  7. sasa

    macho season 7 amathaka welada deiyo?
    :D

  8. nishshanka ruwan

    ස්තුතියි :)

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. prabhath

    seson 7 balala thamai mewa balanne s 7 n nawaththanne netyhuwa denawa neda saho

  11. isuru

    ane mchan s7 denne nedda? Hemadama subdalada blanawa api.

  12. ඩීන් වින්චෙස්ටර්

    "ඉක්මනට ලංකාවේ කොල්ලන්ට සීසන් 7 පෙන්නපන්"
    -ඩීන් වින්චෙස්ටර් -

    1. “චූටී මල්ලි”

      පට්ට කමෙන්ට් එක ඕයි..... :D :P

  13. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  15. Y Fm

    Kawda malli me :-D season 7 denakota season 10 iwara wela thiyei bn

  16. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  17. sandaruwan

    ss

  18. sandaruwan

    thanx mcn.season 7 ithuru sub tika enne nadda

  19. oshan

    අම්මෝ mdg දෙය්හාමුදුරුවනේ season 7 ට sub දීලද බලන්න බඉස්කොප් අඩවියට ගාටල ගාටලම කකුල් දෙක ගෙවිල ඕන්. අනේ තව කල් අරින්නතිව අපේ ආශාවන් ඉශ්ට සිද්ද කරල දෙන්න .

  20. GodFather

    කොල්ලෝ සිසොන් 7 එකේ ඉතිරි ටික ඉක්කන්ට ඩාන්ටකු පීස් .... :) ^_^

  21. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Thanushka

    mcnnnn Supernatural S7E18 eke sub dannakoooooooooooooooooo.............................

  23. sajeevi

    thanks

  24. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය...................

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. prabhath

    thanks

  27. chamini

    thanks bro

  28. Sahan

    thankz a lot saho sub ekata.. :D

  29. LAKSHAN

    සබ් එකට බොහොම ස්තුතියි සහො

  30. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...

  31. Thushan Dasanayaka

    I CAN'T DOWNLOAD SUPERNATURAL S10 SUB HERE. I AM TRING LOT OF TIMES IT IN THIS WEEK. BUT STILL CAN'T.
    PLZ RE CORRECT IT BROTHER.

  32. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

  33. Anonymous

    supernatural sub files are corrupted

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.