යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 19 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය කොටස ගැන මතක් කළොත්, ස්කෝපියන් කණ්ඩායමට සිද්ධ උනා තෙවෙනි ලෝක යුද්ධයක් ඇති වීම වලක්වන්න. ඒක කරන්න ගිහින් වෝල්ටර්ට සර්පයෙක් දෂ්ට කළා මතක ඇතිනෙ. මේ කට්ටිය දන්න වැඩ කෑලි ඔක්කොම දාලා කොහොම හරි සාම ගිවිසුමක් ගැහුවනේ. ගිය සතියෙ පොඩ්ඩක් පෙන…
අද දවසේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මට නම් නෙමෙයි. ඒ අපේ පේජ්ට. එහෙම නැත්නම් Katharine Hope McPhee ට. මොකද කිව්වොත් අද වගේ දවසක තමයි ඇය ඉපදිලා තියෙන්නෙ. අද ඇය 31 වන උපන්දිනය සමරනවා. අපි ගොඩක් අය නොදන්නවා උනාට ඇය ඇමෙරිකාවේ ප්‍රසිද්ධ පොප් ගායිකාවක්. American Idol තරඟයේ 5 වන අදියරයේ 2 වන ස්ථානය දිනාගෙන තියෙන්නෙත් ඇය තමයි. එහෙනම් ඒකත් පොඩ්ඩක් හිතේ තියාගෙන අද කතාව බලන්නකෝ. එහෙනම් මං යනවා.. 20 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය !!!
233 MB (720p) කොපිය මෙතනින් බාගන්න
6337FEE1212E34F024314A55A2C87D5C4FB19C47 2F8E51BF384DED5292D80C6BB86B03DC1EA125AB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,672 downloadsDownload Scorpion.S01E19.baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
44 comments
නලින්
haritha prabuddha
එනකම්මයි හිටියේ තැන්ක්ස් ඉක්මනට දුන්නට.
Dhanushka
thanks
enakam agili gana gana unneeeeeeeeeeeemaduka
ආ ඉක්මනට සබ ලබාදීම ගැන බොහොම සතුටුයි...
ඔහොම යමු
ජයෙන් ජයPubudu
Thank You Very Much !!!!!
dilshan
ela,thanks sis!!!!!!!!!!
ns
බොහොම ස්තුතියි....
Thanu
Thanku sis
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:Gayan Sampath
Thanks sis
Dhanushka
Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Suresh Jayathilaka
Apo mkda sherin akke parakkuine ane. eeye udene ane english suba awe :-P
achi
Thank you so much ah....!
Rasidu
මරු මරු. එනකං බලන් හිටියේ..sub එකට thanx...........
sajeevi
thanks a lot
Mahesh
sub ekata thanx aaaa
Sanjeewa
ඔබට ජය වේවා, උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තූතියි .. . . . .
Kulanjana Maduranga
ammo denakm maga balan unne.thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
තැන්ක්ස් සුදු ඉක්මනට දුන්නට :D
D.Chamara
hamme me thiyanna kathawane niyamai niyamai thanks....
භාග්‍ය වික්‍රමසිංහ
thankz sis
Dimuthu
233 mb torrent eka wada naha. audio file eka witharai ...... ai a ??????????
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha
ජයවේවා නගෝ සබ් එක ගත්තා ස්තූතියි
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ආවසානයටත් ළගා වෙනවා ඉක්මනින්ම.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Ashan Gamage
tnks wewa.. balagena hitiye danakanma..
Ashan
සබ් එකට තැන්කූ
Ruchira
sub 1ට ස්තුතියි......
sanka
233 mb eke video eka wada nane
Antony Rodrigo
thnx a lot......
Malshan
පොඩ්ඩක් පරක්කු උනා අද බාගන්න.එලකිරි සහෝදරී වැඩේ....... :P දිගටම කරන් යන්න පට්ට කතාව.
Murukku
Thanks Sis
Tharuka
Boma stuti oyata akke.. (Y)
gai
mage file eka play wenne nahene
sup eka witara pennanneහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් :P ජය
sameerasujith
බොහොම ස්තූතියි ෂෙරින් සහෝදරී සිංහල උපසිරැසියට............ :D
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)zidath
thnkzzzz
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…Udamith Damith (b\k )
thanks
Sajith Uditha
ශෙරින් අක්කා.. එලකිරි ඇ.... My Love From Another Star එකටත් සබ් එක දෙමුද???
P.K
Thank you very much..
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S01 : E19] | විවාහ යෝජනාව [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Scorpion-TV-NEW.jpg)

ස්තුතියි නැවතත් ෂෙරින්.. දවසින් දෙකක්ම දුන්නා එහෙනම් ඇ..
ජය වේවා!