Watch Trailer

Scorpion [S01 : E18] | තෙවන ලෝක යුද්ධය?? [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 18 වන කොටසට උපසිරැසි ගෙනාවා. දැන් මේ කතාව විකාශය වෙන්නෙ සතියක් හැර සතියක් වගේ. මම ඒකට හේතුව නම් දන්නෙ නෑ. කොහොමහරි දැනට කොටස් 22 ක් දක්වා පළමු අදියර පෙළ ගැස්වෙන බව තමයි ආරංචි උනේ. ඒත් ඒක තවත් වැඩි වෙන්න පුළුවන්. එයාලා විකාශය කරන විදියට මමත් ඉතින් උපසිරැසි දෙන්නම්. පහු…

Scorpion TV NEW

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 18 වන කොටසට උපසිරැසි ගෙනාවා. දැන් මේ කතාව විකාශය වෙන්නෙ සතියක් හැර සතියක් වගේ. මම ඒකට හේතුව නම් දන්නෙ නෑ. කොහොමහරි දැනට කොටස් 22 ක් දක්වා පළමු අදියර පෙළ ගැස්වෙන බව තමයි ආරංචි උනේ. ඒත් ඒක තවත් වැඩි වෙන්න පුළුවන්. එයාලා විකාශය කරන විදියට මමත් ඉතින් උපසිරැසි දෙන්නම්. පහුගිය කොටස ගැන මතක් කළොත්, ස්කෝපියන් කණ්ඩායම විසින් පැහැරගැනීමකට ලක් උන ගැහැණු ලමයෙක් බේර ගන්න සිදුවීමක් තමයි අපිට දකින්න ලැබුණෙ. ඒ අතරෙ වෝල්ටර් රූපවාහිණී සම්මුඛ සාකච්ඡාවකට තමන් ගැන වර්ණනා කරගෙන කණ්ඩායමේ අනිත් අයට මල පැනලා හිටයා මතක ඇතිනේ, සිල්වෙස්ටර් තමන්ගෙ ආදරවන්තිය ගැන වෝල්ටර්ට කිව්වෙත් ගියවර කොටසේ. මේ සතියෙ නම් ඒ ගැන කිසි සඳහනක් නැහැ. අද තියෙන්නෙ අනිත් ආදර කතා දෙක ගැන.

අද කතාව බැලුවොත්, බෙලරුස් රාජ්‍යය, ලට්වියාව සහ ලිතුවේනියාව යන රටවල් අතර රහස් සාම සාකච්ඡාවක් පවත්වනවා ඇමෙරිකාවෙදි. ඒක බොහොම රහසිගතව සිද්ධ වෙන්නෙ ඒක ගැන අනෙක් රටවල් දැන ගත්තොත් තෙවන ලෝක යුද්ධයක් ඇති වීමට හැකියාවක් පවතින නිසා. ඉතින් මේ වැඩේ මෙහෙම වෙද්දි ලොකු සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අද කණ්ඩායමට ලොකු කාර්යයක් කරන්න වෙනවා තෙවන ලෝක යුද්ධය නවත්වන්න. කොච්චරද කිව්වොත් අද වෝල්ටර් උග්‍ර විෂ සර්පයෙක්ගේ සපා කෑමකට ලක් වෙනවා. එහෙම වෙලා අවසිහියෙන් කියවන දේවල් අතරෙ පොඩි රහසක් එළියට එනවා. අද කතාවෙදි පේජ් ලොකු කාර්යයක් කරන බව නම් පැහැදිලිව පේනවා. කොහොම හරි අද කණ්ඩායම තෙවන ලෝක යුද්ධයක් ඇති වෙන එක වළක්වන්නත් එපැයි. එහෙනම් ඉතින් බලන්නකෝ කොහොමද මෙයාලා ඒක කරන්නෙ කියලා. එහෙනම් මං යනවා.. ඉංග්‍රිසි උපසිරැසිය ලබා දුන් හසන්ත සහෝට බෙහෙවින්ම ස්තූතියි. 19 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය !!!

 

Scorpion (2014) on IMDb

 

 

145 MB කොපිය මෙතනින් බාගන්න

3620A4B7CDA5C96ACC27FB7642CE004A22235F72

275 MB කොපිය මෙතනින් බාගන්න

0B5C0C11D0A3BF0BFB9FC281C0224634FCC4565F

346 MB කොපිය මෙතනින් බාගන්න

F634018D2E74F8E2F088FD4249BC3D6E1D153C00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,625 downloadsDownload Scorpion-S01E18.-baiscopelk.zip101 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

7,625 downloadsDownload Subtitles101 KB

42 comments

  1. vishwa

    link eka wada nathoooooooooooooo :D

  2. Gayan Lakshitha

    Thanx akkiyoooo
    :)

  3. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  4. එල්.සී. දමැල්

    THANKS සහෝ!
    ජය...

  5. Dhanushka

    ඔන්න බෑව............ thanks sis

  6. danu

    thank you sis....

  7. Pubudu

    Thank You !!!!!!!

  8. DASUN

    thanks

  9. thisal

    පස්ටනෙ අක්කෙ බාලා දෙනකම් බලාන උන්නෙ තැන්ක්ස් සබට

  10. achi

    thnx sis

  11. භාග්‍ය වික්‍රමසිංහ

    ස්තුතියි.... සුබපැතුම්

  12. Rasidu

    නියමයි.මේක සතියක් ඇර සතියක් තමා යන්නේ.sub එකට thanx

  13. lakshitha

    thnx saho :D

  14. danushka

    thanks sahodare......

  15. Antony Rodrigo

    බොහොම තුති. ජය වේවා!

  16. sajeevi

    thanks

  17. Kulanjana Maduranga

    niayamai…thanks SHEREEN Sis..sub ekata..mekata digatama sub demu.jaya wewa......

  18. D.Chamara

    bohoma sthuthi sahodari degatama karagena yamoo

  19. Thanu

    Thanku sis sub 1ta

  20. S.R.K

    Thnx Sis...................................

  21. Ruchira

    sub 1ට ස්තුතියි.......

  22. MENAKA RAJAPAKSHA

    SUB EKATA GODAK THANKS SIS ! PULUWANANM ALUTEN PATAN GATTA "CSI CYBER" EKATATH SUB DENNA BALANNA.

  23. Isurumalaka

    Thanks.........!!!!!

  24. Gayan Sampath

    Thanks sis....
    Jaya Wewa....

  25. අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ !

  26. Mahesh

    sub ekata thanx aaaaaaaa

  27. Sanjeewa

    Thanks sis.......

  28. dilshan

    thanks sis sabata

  29. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  30. sanjaya

    Thanks. Meka ennakan sahena davasak balan unna. dan hari..

  31. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  32. wAiTa

    thanx. ikmanata ani tikath danna.

  33. chamal

    බොහොම ඉස්තුති කතවටත් උපසිරස හැදුවටත්...කතාවගන කියනවානම් ගොඩාක්ම අතාත්වික කියටවත් වෙන්ඩ බැරි විදිහේ දෙවල් තියන අන්තිම අස්වබාවික කතාමාලාවක්..එහෙම හිතන්ඩ එයාලගේ තර්ක විතර්ක හොදටම පෙනවා කියටවත් එහෙම විශ්ලෙශන කරන්ඩබැ මනුස්සයෙක්ට..අන්තිම අස්වබවික උනත් කතාව වටා බැදතබාගන්ඩ පුදුම හැකියාවක් තියන කතා මාලාවක්...ඒ අතින්නම් ගොඩාක් ඉස්තරම් කතාමාලාවක් නමුත් කලින් කිවුවා වගේ හරිම අස්සවබාවිකයි...බලල ඉවරවුනාම ඒක හොදට තෙරෙනවා නමුත් ඊලග කතාව බලන්ඩම හිතෙනවා..දිගටම උඅපසිරස ලියන්ඩ සොයුරිය ඔබටත් බෛස්කොප් එකටත් ජය....

  34. chamal

    thanks samadhi you did wonderful job..thanks so much...

  35. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය

  36. Dheeraanga

    Lina Eka Wada Nathoooo

  37. Dheeraanga

    Link Eka Wada Nathoooo

  38. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  39. Udamith Damith (b\k )

    sub ekata thanks

  40. P.K

    Thank you very much sis..

  41. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  42. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරසට................................