යාළුවනේ… ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අළුත් අවුරුද්දෙ මගේ පළවෙනි සබ් එක අද තමයි ගේන්න පුළුවන් උනේ. මං දන්නවා ස්කෝපියන් බලන ඔයාලා මේක පරක්කු උන එක ගැන නොසතුටෙන් ඉන්න බව. මං ඒ වෙනුවෙන් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද අළුත් අවුරුද්දෙ මට වැඩ අල්ලන්න සිද්ධ උනේ අසනීප වෙලා. උ…
යාළුවනේ… ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අළුත් අවුරුද්දෙ මගේ පළවෙනි සබ් එක අද තමයි ගේන්න පුළුවන් උනේ. මං දන්නවා ස්කෝපියන් බලන ඔයාලා මේක පරක්කු උන එක ගැන නොසතුටෙන් ඉන්න බව. මං ඒ වෙනුවෙන් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද අළුත් අවුරුද්දෙ මට වැඩ අල්ලන්න සිද්ධ උනේ අසනීප වෙලා. උණ හැදිලා අමාරුවෙන් ඉන්න ගමන් දවස් 2 ක් තිස්සෙ සබ් එක ටයිප් කළේ ටික ටික… ඔළුව උස්ස ගන්නවත් බැරි තරම් අමාරුවෙන් හිටියත් ඔයාලා වෙනුවෙන් සබ් එක දෙන්න ඕනෙ නිසා යාන්තම් දවස් 2 ක් යද්දි වැඩේ ඉවර කර ගන්න පුලුවන් උනා. එහෙනම් නිදහසට කරුණු කිව්වා ඇතිනේ.
ඔන්න අද මේ කතා මාලාවෙ 21 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය කොටස ගැන මතක් කළොත්, ස්කෝපියන් කණ්ඩායම වගේම මොළේ තියෙන තවත් කාන්තාවක් බේර ගන්න සිද්ධ උනා මතක ඇතිනේ. ඒ අතරෙ අන්තිමට වෝල්ටර් තමන්ගේ හැඟීම ගැන පේජ්ට කියන්න ගියාට ඒක හරියන්නෙත් නෑ. කලින් කොටසකදි සල්ලිකාරයෙක් ගේ දුවෙක් බේරගත්තා මතකද? ඔන්න අද කතාව පටන් ගනිද්දි ඒ කෙනා වෝල්ටර්ට තෑග්ගක් දෙනවා ස්තූතියක් විදියට. ඒ අතරේ ලොස් ඇන්ජලීස් වලින් පිටත ප්‍රදේශයක පිහිටුවලා තියෙන පර්යේෂණාගාරයක සම්පූර්ණ පාලනය හැකර් කෙනෙක් විසින් අත්පත් කරගෙන ඒකෙ ඉන්න කට්ටියව ප්‍රාණ ඇපයට ගන්නවා. ඔහුගේ ඉල්ලීම් නිසා කේබ් ඇතුලු අනෙක් අය ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. අද මාතෘකාවේ තේරුම අනුව හිතා ගන්න පුළුවන් වෙයි නේද? අතීතයේ සිදුවූ දෙයක් නැවත තමන්ගෙ පස්සෙ පන්නනවා. ඒක මොකක්ද කියලා බලන්නකෝ… අද කතාව ටිකක් විශේෂයි. මොකද අද කතාවෙන් මේ කතා මාලවට ලොකු පෙරලියක් ඇති කරනවා. ආරංචි මාර්ග වල හැටියට නම් ලබන සතියේ කොටසින් මේ කතා මාලාවෙ පළමු සීසන් එක අවසන් වෙනවා. ඒත් මේ කොටස බලලා ඉවර උනාම හිතේවි මේකෙන්ම ඉවර උනාද කියලා. කතාව අවසාන වෙන්නෙ කුතුහලය දනවන දෙයක් පෙන්වලා. අද පෙන්වනවා වෝල්ටර් කියන්නෙ කොච්චර මුරණ්ඩු දඩබ්බර කෙනෙක් උනත්, හැඟීම් දැනීම් නෑ කියලා පුන පුනා කිව්වත් ඔහුටත් දුක කියන දේ දරා ගන්න බැරි තත්වයට පත් වෙනවා කියන එක.උණ විකාරෙන් ලියපු නිසා අද ලිපිය ටිකක් විකාර වගේ ඇති. ඒ ගැන සමාවෙන්න. එහෙනම් මං යනවා…. මේ කතා මාලාවේ සීසන් 1 එකේ අවසාන කොටස ලෙස දැනට ප්‍රකාශ වෙලා තියෙන 22 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ලබන සතියේ හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය !!!
143 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
D2F533575008F92663AB0B941B1010F5C5B1782E B4F99E9643E80194D5A69A5A64DE435A8749715F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,871 downloadsDownload Scorpion-S01E21-baiscopelk.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
52 comments
Dhanushka
haritha prabuddha
suba aluth awruddak,,, sub eketa thanks,, enakamma hitiye,
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සුබම සුබ අලුත් අවුරුද්දක්.!
ඉක්මනින් ලෙඩෙත් සනිප වෙන්න කියලා පාර්ථනා කරනවා.
ලබන සතියෙන් මේක ඉවර වෙන හීන්දා බෑ නොකියා අලුත් කතාවක් ගේමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
himesh
ThnquW :D ;)
Happy New year (Y)Rasidu
නියමයි,sub එකට thanx
ලෙඩ හොද වෙන්න කියල පතනවා!මම අහිංසකයි
උපසිරැසියට තුති . සුබ අලුත් අවුරුද්දක් වේවා !!! . දිගටම කරගෙන යන්න ජයෙන් ජය ....
TRN
මාරු මාරු මාරු.... මග බලන් ඉදියේ.. නියමයි... තැන්ක්ස් වේවා! ඇන්ඩ් සුබ අලුත් අවුරුද්දක් වේවා!
TRN
ඉක්මන් සුවය පාර්ථනා කරනවා...
DNR
suba aluth awuruddak wewa hemota
Sehena welawak balan hitiya meka anakan......
Thanks a lotRandika
උපසිරැසියට තුති . සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
chamal
we were wait ....thanks so much...happy new year ...and happy life ...happy...
DCD Weerawardhana
Thank you sis... :-)
alan wake
ela ela sub ekata thanks
Chalanka
thank you sub ekata...
නලින්
ස්තුතියි ෂෙරින්.
ජය වේවා!
sajeevi
thanks
Mahesh
sub ekata thanx aaaaaaaaaa
janaka kavinda
enakam balan hitiye....... thankz
භාග්‍ය වික්‍රමසිංහ
thankz
Gayan Sampath
Thanks sis......
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Suranjaya_91
ගොඩක් ස්තූතිය් ඔයාට..
ඉක්මනටම හොදවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :lol:maduka
ගොඩක් sස්තූතියි සබට...
ලෙඩ තියාගෙන උනත් මේ කරපු දේ අගය කරනව
ඉක්මන් සුවය පතනවjeewana m
thank akki godak
oyatath suba aluth auruddak wewa
ikamanata saneepa wenna kiyala prarthana karanawaඅදිත ප්‍රවීන්
නියමයි අක්කේ !
ඔන්න බෑවා .
දිගටම දෙමු .Kulanjana Maduranga
niayamai…thanks SHEREEN Sis..sub ekata..ikman suwaya prarthana krnawa....digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
obatath subama suba aluth awruddak wewa….jayen jaya…..
M-ster
Thank u sooooo much
සිනෙත් ගමාච්චිගේ
සහෝ දුන්න සබ් එක්ක කතාව අපි දිගටම බැලුවා, ලබන සතියෙන් මේ කතාව ඉවර වෙන නිසා ඊට පස්සේ වෙන එකකට සබ් කරන්න පටන් ගත්තොත් මොකද හිතන්නේ,American Odyssey කියලා ටිවි සීරිස් එකක් පටන් අරගෙන තියෙනවා, ඒකත් ස්කෝපියන් වගේම තමා, සහෝදරිය සබ් දෙනවනම් ඒකත් බලන්න පටන් ගන්නවා.
මොන දේ වුනත් බොහොම ස්තූති දිගටම සබ් දුන්නට, හොඳම කොපියක් බාගෙන ඔයා උපසිරැසිය දැනකම් බලන් ඉන්නවා හැමදාම, ඔබට ජය!!!!!!!!!!!
Thanu
Thanku sis sub 1ta
kushan
Elaaaaaa, thnqq sis. Maga balagena hitiye sub eka. & happy new yr,
damii
ela ikmanata honda wenna
D.Chamara
thaks sahodari asanipa thathawena hari apita sub gena eka gana godak
sthuthi jaya,,,,,,,Meelan
Thancks bro And get well soon !!!!!!
Amila kaushalya
උපසිරැසියට තුති . සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
ලෙඩ තියාගෙන උනත් මේ කරපු දේ අගය කරනව
ඉක්මන් සුවය පතනවSanjeewa
Thanks, me kotasa enakan balagena thamai hitiye..
Max
Thanks akkiyoo...
Oyatath SUBA ALUTH AWURUDDAK WEWA...!ආදරය හීනයක්
තෑන්ක්ස් අක්කෙ
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........sasindu
niyamai
lakshitha
thnx sis :D
Amila
Thanks for sub. Wish you happy new year
Tharuka
Boma stuti akke.. Jaya Wewa...!
Deshan
සබට තැන්ක්ස්.
samantha
onna mamath bawa ..thank you. jaya wewa...!!!
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…KuShith GaVeesha
Season 2 එකත් දෙමු.... :D
Udamith Damith (b\k )
mare maru
P.K
සබට බොහොම ස්තූතියි...
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S01 : E21] | නොනිම් යටගියාව [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Scorpion-TV-NEW.jpg)

thanks dear
oyata suba aluth awuruddak wewa