යශෝධ අයියා කාර්‍යබහුල නිසා මේ වතාවේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 17 වන කතාංගය අරගෙන ආවේ මම. මේක ලියන්නේ රෑ දොලහත් පහුවෙලා නිසා පුලුවන් තරම් කෙටියෙන් ලිපිය ලියන්නම් . පසුගිය කොටසේ ෆියුරිගේ මෙවලම් පෙට්ටිය හොරෙන්ම අරගෙන ෆිට්ස් ෂීල්ඩ් එකෙන් ඉල්ලා අස්වුණා .බොබී මෝර්ස් සහ මැක්…

යශෝධ අයියා කාර්‍යබහුල නිසා මේ වතාවේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 17 වන කතාංගය අරගෙන ආවේ මම. මේක ලියන්නේ රෑ දොලහත් පහුවෙලා නිසා පුලුවන් තරම් කෙටියෙන් ලිපිය ලියන්නම් .
පසුගිය කොටසේ ෆියුරිගේ මෙවලම් පෙට්ටිය හොරෙන්ම අරගෙන ෆිට්ස් ෂීල්ඩ් එකෙන් ඉල්ලා අස්වුණා .බොබී මෝර්ස් සහ මැක් ඇතුළු පිරිස උත්සාහ කළේ ෆිට්ස් සහ සිමන්ස් ලවා ෆියුරිගේ මෙවලම් පෙට්ටිය විවෘත කරගන්න. ඒ වැඩේ සාර්ථක වුණේ නෑ. හන්ටර් සහ කෝල්සන් ගොන්සාලේස් ඇතුළු සැබෑ ෂීල්ඩ් එකෙන් බේරිලා සැඟවෙන්න සමත් වෙනවා. ස්කයිව අරගෙන යන ගෝර්ඩ්න් එයාව අමුතුම තැනකට අරගෙන යනවා. ඒ හැමදෙයක්ම යශෝධ අයියා කලින් කොටසේ සවිස්තරාත්මකව ලියලා තියනවා.
අද කොටසේ සිද්ධ වෙන්නේ මේකයි. මේ කොටස නම් කරලා තියෙන්නේ මෙලින්ඩා නමින්. මෙලින්ඩා කියන්නේ පරීක්ෂක මේ ගේ මුල නම බව දන්නවනේ . මේ කොටසේ දැක්වෙන්නේ මෙලින්ඩාට “The Cavalry” යන අන්වර්ථ නාමය පටබැඳුණු සිදුවීමයි. කෝල්සන් එක්ක මෙලින්ඩා සහභාගීවන මෙහෙයුමක් නිසයි මේ නම ඇය හඳුන්වන්න භාවිත වෙන්නේ. ෆිට්ස් සහ සිමන්ස්ගෙන් ෆියුරිගේ මෙවලම් පෙට්ටිය විවෘත කරගන්න සහයක් නොලැබෙන බව තේරුම් ගන්න සැබෑ ෂීල්ඩ් එක මේ වතාවේ උත්සාහ කරන්නේ පරීක්ෂක මේට කියලා ඒක කරවගන්න. කෝල්සන් මෙල්න්ඩාටත් රහසේ කරපු ව්‍යාපෘති වගයක තොරතුරු දැනගන්න ලැබීමෙන් පස්සේ මෙලින්ඩාටත් කෝල්සන් ගැන පොඩි සැකයක් ඇතිවෙනවා. ස්කයි, එයාගේ අම්මාගෙ මඟ පෙන්වීම නිසා ටිකෙන් ටික එයාගේ බලය පාලනය කරන්න ඉගෙන ගන්නවා . ඒත් රෙයිනාට ලැබුණු බලය තවම කාටවත් හඳුනාගන්න බෑ. මේ කොටසෙදී සිද්ධ වෙන විශේෂතම දේ තමයි ස්කයි, තමන්ගේ මඟ පෙන්වන්නා වගේම එයා ඉන්න තැන ප්‍රධානියා වෙන ජ්‍යායින්ග් එයාගේ අම්මා බව දැනගන්න එක. ඔය අතරේ තවත් පුංචි පුංචි සිදුවීම් ගොඩක් සිද්ධ වෙනවා.
ඊළඟ කොටස සුපුරුදු විදියට යශෝධ අයියාම අරගෙන එයි. එහෙනම් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සමග !
137 MB (720p) කොපිය මෙතනින් බාගන්න
0D8A414A33A6F5D1C93DB6A26C218E14F1A2DA44 B4DD31DA204F3F7650EC0C80353EA4AF02E570A7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,538 downloadsDownload Agents.of_.shield.baiscopelk.S02-E17.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
30 comments
ෂෙරින් සමාධි ගිනිගේ
ෂෙරින් සමාධි ගිනිගේ
ෂා.... අද මම තමයි මුල්ම කමෙන්ට් එක...
Rasidu
නියමයි,සුපිරි,එනකන් බලන් හිටියේ...
sub එකට thanxsajeevi
thanks
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kps
එල එල ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Anton
එල එල ස්තූතියි සහෝ
Dushan
thanks
damii
ele ele jayawewa thanks
Dimuth
Thanx...
D.Chamara
thanks sahoooo niyamaia
Ruchira
sub 1ට ස්තුතියි......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට අදිත.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Hasitha
thanks machan
Leo~Oshan
Thanks Bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
kavinda
thank you
සුපුන් මධුසංක
Thanks saho.....
Damith jackson
Obata jaya
Udara
syntax error at line3170
ඇයි මේ වගේ msg එකක් එන්නේ player එක වෙනස් කරලා බැලුවත් මෙහෙම වැටෙනවා
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........chinthaka
tnkzz saho.
Amalka Himeshan
Thank you
Udara Damith B/K
thanks
Manoj Ashitha
Thank you very much....
Naveen Rangana
Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Pramukmili
thanxxx bro............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි උපසිරැසියට...
ජය!!!