Watch Trailer

Scorpion [S01 : E20] | අවධානම [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 20 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය කොටස ගැන මතක් කළොත්, ස්කෝපියන් කණ්ඩායම කැලේක අතරමං වෙලා ලැව් ගින්නකුත් ඇති උනානේ. මේ ඔක්කොම සිද්ධ උනේ විවාහ යෝජනාවක් කරන්න ගිහින්නේ. අන්තිම හරියෙ ටෝබි හැපීට තමන්ගෙ හැඟීම ගැන කියනවා. ඒකෙන් පොඩි බලාපොරොත්තුවක් ඇති උනානේ. අද කතාව පටන්…

Scorpion TV NEW

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 20 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය කොටස ගැන මතක් කළොත්, ස්කෝපියන් කණ්ඩායම කැලේක අතරමං වෙලා ලැව් ගින්නකුත් ඇති උනානේ. මේ ඔක්කොම සිද්ධ උනේ විවාහ යෝජනාවක් කරන්න ගිහින්නේ. අන්තිම හරියෙ ටෝබි හැපීට තමන්ගෙ හැඟීම ගැන කියනවා. ඒකෙන් පොඩි බලාපොරොත්තුවක් ඇති උනානේ. අද කතාව පටන් ගන්නෙ එතැනින්. ඒ කියන්නෙ ටෝබි සහ හැපී ගේ පෙම් හමුවෙන්. ඒත් ඒක එච්චර සාර්ථක වෙන්නෙ නෑ. ඔය අතරෙ මෙයාලට සිද්ධ වෙනවා ලොකු කල්ලියකට විරුද්ධව සාක්කි දෙන්න ඉන්න ගැහැණු කෙනෙක්ව ආරක්ෂිතව වෙනත් නගරයකට ගෙනියන්න. මේ ගැහැණු කෙනාගෙ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක කතාව බලලම හොයා ගන්නකෝ. ඉතින් මේ සිදුවීම් ගලාගෙන යන අතරේ ටෝබි වෝල්ටර්ට කියනවා එයාට පේජ් ගැන තියෙන හැඟීමත් කියන්න කියලා. කතාවෙ අවසානයෙදි වෝල්ටර් ඒකටත් උත්සාහ දරනවා. බලමු ඒ උත්සාහය සාර්ථක වෙයිද කියලා. දවස් ගානක් කතාවෙ නොදුටු චරිත 2ක් ආයෙත් කතාවට එකතු වෙනවා මේ කොටසෙදි. ඔන්න ඉතින් වැඩ අස්සෙ උපසිරැසිය රෑ වෙනකම් ටයිප් කරලා ටිකක් මහන්සියි. ඒ නිසා දිග ලිපියක් නොලියපු එකට සමාවෙන්න. අද කතාව බලන්නකෝ. එහෙනම් මං යනවා…. 21 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

197 MB (720p) කොපිය මෙතනින් බාගන්න

1A157E98D93C951335EA6261EFF264A96FC986F1

296 MB කොපිය මෙතනින් බාගන්න

C9550FD79039BCEF89AA51B18304CC7D846FBF62 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,954 downloadsDownload Scorpion.S01E20.baiscopelk.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

7,954 downloadsDownload Subtitles65 KB

46 comments

  1. amila

    I am the First

    Thanks for sub

    1. haritha prabuddha

      නියමයි අක්කේ් ආපු ගමන්ම සබ් එක දුන්නට ස්තූතිවන්ත වෙනවා....
      දිගටම කරගෙන යමු.....
      ජය වේවා.....

  2. අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ .
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම දෙමු .

  3. Dinusha

    thnx sis sub ekta

  4. Thanu

    Thanku sis sub 1ta

  5. Dhanushka

    ඔන්න අද නම් ඔය හුගාක් fast
    අපිත් ගත්තෝ
    thanks සබ් එකට

  6. මම අහිංසකයි

    සබ් එකට ස්තුතී . දිගටම කරගෙන යන්න ජයෙන් ජය !!!

  7. lakshitha

    thnqu sub 1te :D

  8. Milan

    Thanx akkiyoooo........... Sub 1ta.

  9. Antony Rodrigo

    thnx nago

  10. H.K.Gayan Lakshitha Gunarathna

    Thank you verymuch sis
    meka denakanmai balan hitiye

  11. Jayz Waniganeththi

    Thanx macho

  12. Jayz Waniganeththi

    Budusaranai..!!

  13. S.R.K

    Thnz sub ekata..............................

  14. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks SHEEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  15. Sameera

    Sub ekata godaak thanks. I wish you all the success in your future.

    I just need to suggest you something better.

    When there is any sound in background, it is not necessary to type in sub. It is really annoying for me. Because we all hear that sound and there is no point of typing subtitle for that incident.
    Ex: See the video timeline : 00:01:36 (mitiyakin pahara dena hada).

    Hope you will get my point.

    Thank you,
    Sameera

    1. Suresh Jayathilaka

      එ් අර Hearing Impaired තියෙන සබ් වලනෙ එ්ව තියෙන්නෙ. ශ්‍රව්‍ය අාබාධ එහෙම තියෙන අයට එහෙම එපායැ

  16. kushan

    thnx sister sub ekata

  17. maduka

    ආ වෙනදාට සබ දෙනකන් අපි බලන් ඉන්නවා ..අද මම පරක්කුයිනේ සබ ගන්න
    අදනම් ඉක්මනටම දිල ..
    මේ වගේ දිගටම දෙන්න ..
    ස්තුතිවන්ත වෙනවා ..
    ඔබට ජය වේවා

  18. Gayan Sampath

    Thanks Sis ....

  19. Thimothy

    ස්තුතියි සබ් වලට අක්කි.

  20. Rasidu

    මරූ.................sub එකට thanx.එනකන් හිටියේ

  21. dap

    thanks සබ් එකට

  22. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  23. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඉක්මනින්ම දිලනේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  24. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  25. Ruchira

    sub 1ට ස්තුතියි.......

  26. tharuka

    නියමයි සුපිරි වැඩක් තැන්කු හොදේ

  27. Deshan

    බොහොම ස්තුතියි උපසිරැසියට !

  28. Dhanuka sulakshana

    smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා

  29. TRN

    wow.... unu unu සබ්ස් එල... ආ..... ජය...

  30. Tharuka

    Boma Stuti akke.. Jayen Jaya :)

  31. chamal

    බොහොම ඉස්තුති කතවටත් උපසිරස හැදුවටත්...කතාවගන කියනවානම් ගොඩාක්ම අතාත්වික කියටවත් වෙන්ඩ බැරි විදිහේ දෙවල් තියන අන්තිම අස්වබාවික කතාමාලාවක්..එහෙම හිතන්ඩ එයාලගේ තර්ක විතර්ක හොදටම පෙනවා කියටවත් එහෙම විශ්ලෙශන කරන්ඩබැ මනුස්සයෙක්ට..අන්තිම අස්වබවික උනත් කතාව වටා බැදතබාගන්ඩ පුදුම හැකියාවක් තියන කතා මාලාවක්...ඒ අතින්නම් ගොඩාක් ඉස්තරම් කතාමාලාවක් නමුත් කලින් කිවුවා වගේ හරිම අස්සවබාවිකයි...බලල ඉවරවුනාම ඒක හොදට තෙරෙනවා නමුත් ඊලග කතාව බලන්ඩම හිතෙනවා..දිගටම උඅපසිරස ලියන්ඩ සොයුරිය ඔබටත් බෛස්කොප් එකටත් ජය....

  32. Isuru

    ela. thanx bro. see u in next episode.

  33. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය

  34. KP

    thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu..........................ජය වේවා !!!

  35. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  37. R.D

    බොහෝම ස්තුතියි සහෝදරී....ආසාවෙන් බලන කතා මාලාවක්.ඊළඟ කොටසත් ඉක්මනටම ගේමු......

  38. adisha

    අඩො මෙකට කොමෙන්ටුවක් නොදෑම්මොත් වෑඩකුත් නෑ සබ් එකට එලම සහො

  39. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  40. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි....සබට

  41. Udamith Damith (b\k )

    = = =බොහෝම ස්තූතියි= = =
    = = = = = = = = = = =

  42. P.K

    Thank you very much..

  43. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  44. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!