ඔන්න සමගාමී උපසිරැසිකරණයට ආවා. හැමෝම කැමතිනේ. ඊයේ කතාව විකාශය වුනා. අද උදේ වීඩියෝ ෆයිල් එකයි සබයි අරගත්තා. ඒත් අද දවාලේ වැඩේට බැස්සා. හවස 6.15 වෙද්දී ඉවරයක් කරගන්නත් ලැබුණා. කලින් කොටසේ මතක ඇතිනේ අන්ධකාරය නිදහස් වුනාත් එක්කම සිදුවීම් ගොඩක් එක පෙළටම සිද්දවුනා. අන්ධකාරයේ ගැහැණිය, අර ළමයා ඒවගේම ආවේශ ව…
ඔන්න සමගාමී උපසිරැසිකරණයට ආවා. හැමෝම කැමතිනේ. ඊයේ කතාව විකාශය වුනා. අද උදේ වීඩියෝ ෆයිල් එකයි සබයි අරගත්තා. ඒත් අද දවාලේ වැඩේට බැස්සා. හවස 6.15 වෙද්දී ඉවරයක් කරගන්නත් ලැබුණා. කලින් කොටසේ මතක ඇතිනේ අන්ධකාරය නිදහස් වුනාත් එක්කම සිදුවීම් ගොඩක් එක පෙළටම සිද්දවුනා. අන්ධකාරයේ ගැහැණිය, අර ළමයා ඒවගේම ආවේශ වෙච්ච බල්ලෝ වගේ දගලන මිනිස්සු. අර අන්ධකාරයේ ගැහැණිය නම් අභිරහසක්. මොකද අන්තිමටම දකින්න ඇතිනේ, ඩීන් ඇයව සිපගන්නවා. නමුත් ඒ හැම සිද්දියක් වගේම ඔහු සෑම් ට කිව්වේ නැහැ. හරියට ඇරෝ කතාමාලාවේ ඔලිවර්ගේ පරණ සිද්දි එයාම මතක් කරගන්නවා වගේ ඉවරයක් නැතුව වුන සිද්දි මතක් කරන්න ගත්තා. ඒවගේම සෑම් ජෙනා, පොඩි ලමයා ඒවගේම ඩීන්ව බේරන්න ඔහු අර ආවේශ වෙච්ච අයව මගහැරියා. එකෙන් ඔහුට ඒ ලෙඩේ අසාදනය වුණා. නමුත් ඩීන් දන්නේ නැහැ. ඒ අස්සේ කැස්ටියල්ව දෙව්ලොව කට්ටියකට අහු වුනා .තව ක්‍රව්ලිගේ ආත්මය වටේ ගිහින් ගිහින් ආයේ තිබුණු ශරීරයටම ආවා.
ඩීන් එක්කගෙන ගියානේ ජෙනාගේ ආච්චිඅම්මා ළගට. එහෙ නම් අවුලක් වෙන්නේ නැහැ. නමුත් ඉතිං මේ පොඩි බබා මොන වගේ කෙනෙක් ද කියලා අද දැනගන්න පුළුවන්. ඇයගේ ඇගේ අර සළකුණ ඩීන්ට තිබුණු මාක්ගේ සලකුණ වගේ එකක්.අරඅන්ධකාරයේ හිටපු ගැහැණියටත් තිබුණා. මොකද්ද මේ සලකුණ එක්ක තියෙන සම්බන්ධය? ඇයද එතකොට අන්ධකාරය? ක්‍රව්ලි මේ ගැන දැනගත්තම ඔහු මොනවා කරාවිද? කැස්ටියල් අහුවුන මර උගුලෙන් ඔහුට ගැලවෙන්න ලැබෙයිද? දෙව්ලොව කට්ටියකට මොනාද කැස්ටියල්ගෙන් ඕනේ කරන්නේ? අද කතාවට හැනා එනවා. මතකයිනේ හැනා? ඒවගේම සෑම්ට ප්‍රතිකාරය හොයාගන්න පුළුවන් වෙයිද? අද කොටසට රීපර් කෙනෙක් එනවා සෑම් ඉන්න තැනට. සෑම් මැරෙන්න ඔන්න මෙන්න තියලා… මොකද්ද වුණේ කියලා දැනගන්න ඕනේ නම් සබත් අරගෙන අද කොටසත් බලලම ඉන්නකෝ, ගිය සතියේ දීපු කොටසට හොද ප්‍රතිචාර ලැබුනා. ඒකට නම් ගොඩක් සතුටුයි. ඔය වගේ ප්‍රතිචාර ලැබෙනවනම් කාටද සබ් කරන්න නොහිතෙන්නේ 😀 එහෙනම් ඉතිං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!!
200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
E2FCB9EDF8216C33279758F31AD37E6D158E2D4B230 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
2BA2419E3554D77261F1D22106B34034D7BE347D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,540 downloadsDownload Supernatural-11x02.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
45 comments
rasika
Kasun Widusha
tnx Chama sub ekata
Ysa
ela ela macho...niyamai...jaya wewa....
kalana
patta mcn.epiya apu dawsema sub eka dena ekanan supiri
Kalindu
Ela ela ikmani dunna ekata thank aw
ksdun
patta ah machn patta
සානක
නියමයි සහෝ.....ජයවෙවා...
Kanishka
Niyamai machn...
තිසර නියෝ
නියමයි සහෝ..
සීසන් 10ක් රස වින්ද විදියටම මේකත් දැන් රසවිඳිනවා....
ජයවේවා..
ලබන සතියේ කොටසෙනුත් හමුවෙමු..#Hail_Hydra
දුලිත රාජපක්ෂ
adeh gindara machan. romba thanks sub ekata copiya awith dawasak giyeth naa mu sub deela. digatama ohoma karan yan machan jaya wewa
hitha honda kolla
me wage flash ekai scorpion ekai arrow ekaith denna.
supernaturaluth me wagema ikmnata denawa nam pattai bn...
thanku...
hamadama cmnt danna wenne nah.eth me wage denawa nam thanku kiyala cmnt ekak noda ba :DRavi Darshana
sub akata thanks jaya wewa
Charith
Super... Thanks a lot....
Pramudaya Lal
ela ela
Dilip
godak sthuti saho keep it up
Oshan
i love supernatural . Thank you very much meka denawata
Tharindu
Thanks a lot bro......
S.K.Ruchiranga
ela machoo thz sub ekata
Bgt Pramil
tnx aiye .......... elama thama...////?????
Jay
Elazzzzz.
thank you macho.......shehan
meka thama ape bestma akaa thanks...
R.D
එල සහෝ........ඉක්මනින්ම ගෙනල්ලා............බොහොම ස්තුතියි සබ් එකට.....
Arrow
ado mata meka heenen penawa kiyahanko
aya sirawatama
yesterday boby wa dekkaSIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි
සුපිරි වැසක්
තාම සීසන් 11ට මං ලගා උනේ නෑ
නමුත් එපියයි සබ් එකයි අරගන්නවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!Suramyadilshan Fdo
elaaaazzzzzzzzzzzzz!!!!! Ohoma yan..........!!
Rasindu Perera
නියමයි......නියමයි.....ඔහොමම සබ් එක ගෙන්න හැමදාම....'
සබ් එකට තැන්ක්ස්....Ama
නියමයි සහෝ...
බොහොම පින් !!!
kalana mr
NIYAMAI SAHO. .
DIGATAMA MEHEMA SUB DEMU. . .MDG saho wage niyamatama sub denawa. . .
SUB walata THANKZ. . .
Kushen Lahiru
Good work machan.... :) hithuwe na mechchara ikmanata hamba wey kiyala.ithuru tikath me wagema denna puluwannm patta..gd luck machan :)
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ දැන් තමා බලන්නේ :D
Sahan
thankz a lot saho sub ekata.. fattama vatinva...
pramuk
thanx bro..........
Ashan L. Siriwardhana
අනේ රත්තරනේ.... මේ සැරේ දෙන එපියේ වෙන දේ කලින් කියන්න එපා... මගේ අහිංසක ඉල්ලීමක් විතරයි ඈ.. :)
පට්ට්ට්ට්ට්ට... සහෝ... ඔය සබ දෙනව මාර ඉක්මනට... නියමයි. ජයවේවා..!!!!chamini
thanks bro oyage sab hodhayi
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!sajeevi
thanks
isuru madushan
Ptta
MDG
දැන් තමයි බැලුවේ සහෝ. බොහොම ස්තුතියි :-)
omendra
good work.
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
LAKSHAN
සබ් එකට තැන්ක්ස්…
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Anonymous
Thank you for the sub
Advertisement
![Supernatural [S11 : E02] with Sinhala Subtitles | අවසන් මොහොතේ ප්‍රතිකාරය.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Supernatural-S11P2.jpg)

woow oya nam maru...ohoma digatama denna...ummma anne.... :D