ඔන්න අද නුපුරුදු විදියට නුපුරුදු කතාවකින්, පරක්කු වෙලා තමයි හමුවෙන්නේ. ප්‍රමාද වෙන්න නම් හේතුව වුනේ, ශෙරින් අක්කට විභාග කටයුතු නිසා ප්‍රමාද වීම. අනික තමයි අද කතාව පැය 1යි ගානක් තිස්සේ තියෙනවා. මේක නිසා පරිවර්ථනය කරන්න ගොඩක් ලයින් තිබුණා. ඒ වගේම තියෙන වැඩ එක්ක මම පුළුවන් වෙලාව අරගෙන ඉක්මනට උපසිරැසිය…
ඔන්න අද නුපුරුදු විදියට නුපුරුදු කතාවකින්, පරක්කු වෙලා තමයි හමුවෙන්නේ. ප්‍රමාද වෙන්න නම් හේතුව වුනේ, ශෙරින් අක්කට විභාග කටයුතු නිසා ප්‍රමාද වීම. අනික තමයි අද කතාව පැය 1යි ගානක් තිස්සේ තියෙනවා. මේක නිසා පරිවර්ථනය කරන්න ගොඩක් ලයින් තිබුණා. ඒ වගේම තියෙන වැඩ එක්ක මම පුළුවන් වෙලාව අරගෙන ඉක්මනට උපසිරැසිය නිම කරලා තමයි මේ අරගෙන එන්නේ.
ඔයාලට මතක ඇතිනේ පලමු සමයේ කතාවකදී එලියා කියලා මිලියනපතියෙකුට උදව්වක් කරලා එයා ස්කෝපියන් කණ්ඩායමත් එක්ක බොහෝම සමීප වුනා කියලා. ඒ වගේම තමයි එයා තැනින් තැනදී කතාවට සම්බන්ධ වුනා කියලා ඔයාලට මතක ඇති. මේ මනුස්සයා දුන්නු කාර් එකක ගිහිල්ලා තමයි පලමු සමය අවසානයේදී වෝල්ටර් හෙලකින් පහලටත් වැටුනේ. අද කතාවේදී මෙයාලා මෙයාගේ නවතම ගොඩනැගිල්ලට පරිපාලන පද්ධතියක් නිර්මාණය කරනවා. ඒක ඇවිල්ලා ගොඩක්ම නවීන තාක්ශණය උපයෝගී කරගෙන නිර්මාණය කරපු ගොඩනැගිල්ලක්. ස්මාර්ට් බිල්ටින් (Smart Building) එකක්. මේ ගොඩනැගිල්ලේ පද්ධතිය නිර්මාණය කිරීම සති කිහිපයක් තිස්සේ සිදු කරලා ඒක විවෘත කරන අවසාන දිනයේදී එයාලා ඒ උත්සවයට යනවා. මෙතැනදී අවසාන අවස්ථාවේ පද්ධති සංස්කරණ කටයුතු වගයක් කරන අතරතුරේදී පුරුදු පරිදි කට්ටියම ලොකු ඇබැද්දියක් වෙනවා. ඇත්තටම කිව්වොත් මෙතැනදී වෝල්ටර්ට තමයි ලොකු පීඩනයක් ඇති වෙන්නේ.
කලින් කිව්වත් වගේ අද කතාව පැයක් පමණ කාලයක් ධාවනය වෙනවා. ඒක නිසා පැයක් පමණ කාලයක් ඇතුලත ගොඩක්ම භයානක විදියේ ත්‍රාසජනක දේවල් දැකගන්න පුළුවන් වේවි. එහෙනං කතාවේ ලොකු ප්‍රමාදයට නැවත වරක් සමාව ඉල්ලන ගමන්ම, මම අදට සමුගන්නවා. ආයු -බෝ -වේවා !!!
327 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
7161125E56074335FDA76A79644264312FC915A3487 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
B116BDE4721BE61D34689A8A75014FC266F92768 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,201 downloadsDownload Scorpion.S02E06.baiscopelk.zip206 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
30 comments
Saketha Pulasthi
Kulanjana Maduranga
niayamai…denakm unne....thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
lk
thank you soo much !!
Prabuddha Kulatunga
patta.thank u bro.. :D :D
මධුකප්‍රිය පෙරේරා
සබට ස්තුතියි සහෝ.
සහෝව දැක්කේ හුගකාලෙකින්..
අලුත් කතමාලාවක් එහෙම අරන් එන්න අදහසක් නැතෙයි ??Sameera Chathuranga
එල සහෝ, තැන්ක්ස්! බලන් ඉඳලා නැති නිසා ඊයේ ඉංග්ලීස් සබ් එකත් එක්ක බැලුවා. දැන් මේකත් එක්ක ආයෙත් බලනවා. කතාව නම් එන්න එන්නම සුපිරියි. දිගටම සබ් දෙමු. බයිස්කෝප් එකට ජය!!!!
Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!
widuranga
samawak mokatada broooo sub dena ekama athi.. pahu wela hariii....
thanx brooooo sub ekataIsuru
supar hode
කිං මැක්ස්
බොහොම ස්තූතියි.........!!!
ජය වේවා............!!!!
Max
Thank you akke........
Max
Sorry, Thank you Pranith ayye.....
Udamith Damith (b\k )
niyamai.sherin akki exam eka hodin karanda
MAHESH
Sub ekata thanx aaaaaaaaaaaaa
R.D
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ....
Ravindu T Thenabadu
හපොයි! අපරාදෙ මං ඊයෙ බැලුව බං.
කමක් නෑ... කොහොමහරි දුන්නනෙ. ලයින් 1500+ තිබුණ මට මතක විදිහට. ලේසි වැඩක් නෙවෙයිනෙ...
බොහොම තුති.ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!Sajeevi
Thanks
NIK
ස්තුතියි සහෝ.!!!!!!!!!
Hasanka Sanjana
thnq bro
chili
ala ala digatama sub danna ............good luck!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Aditha Praween
බොහොම ස්තුතියි ප්‍රණීත් අයියා උපසිරසියට !
dinuka
tv aeken sub balanna puluwan vidiyata hadala denna
S.K.Ruchiranga
thz machoon sub ekata
P.K
Thank you saho... :-)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
lakshan
උපසිරැසියට තුති…
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Advertisement
![Scorpion [S02 : E06] with Sinhala Subtitles | අන්තරායක අඩවිය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Scorpion-SE2.jpg)

උපසිරසියට බොහොම ස්තූතියි :)