අදම කතාව දෙනවද නැද්ද කිය කියා හිත හිතා ඉඳලා හෙට ශිල්ඩ් එක දෙන්න තියෙනා නිසා බැරිමරගාතේ උපසිරැසිය හැදුවේ. මේ කතාවේ දැන් මල විකාර වැඩි නිසා හින්දි චිත්‍රපටියකටත් වඩා ලයින් තියෙනවා පරිවර්ථනය කරන්න. බාගයක් යනකොට නිදිමත ඇවිල්ලා නවත්තන්න බැරි තැන තරහා පිටකරගත්තේ කතාවේ ඉන්න චරිත වලින්. ඒක නිසා කතාව බලාගෙන…
අදම කතාව දෙනවද නැද්ද කිය කියා හිත හිතා ඉඳලා හෙට ශිල්ඩ් එක දෙන්න තියෙනා නිසා බැරිමරගාතේ උපසිරැසිය හැදුවේ. මේ කතාවේ දැන් මල විකාර වැඩි නිසා හින්දි චිත්‍රපටියකටත් වඩා ලයින් තියෙනවා පරිවර්ථනය කරන්න. බාගයක් යනකොට නිදිමත ඇවිල්ලා නවත්තන්න බැරි තැන තරහා පිටකරගත්තේ කතාවේ ඉන්න චරිත වලින්. ඒක නිසා කතාව බලාගෙන යද්දී විකාර වගේ දැනුනොත් කමෙන්ට් එකක් කාරිය දාලා ඒ ගැන කියන්න හොඳේ. 🙂
කොහොමහරි අද කතාව සාමාන්‍ය විදියට ගලාගෙන යන කූල් ඩවුන් කතාවක්. හැබැයි ඉතිං මෙයාලට නවත්තන්න වෙලා තියෙන්නේ ඇමරිකාවේ ආර්ථිකේ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න නොදී බේරගන්න වෙන සිදුවීමක්. හැබැයි මේකට මෙයාලට කොලේජ් එකට අන්ඩකවර් යන්න වෙනවා. දන්නවා ඇතිනේ මොලේ විතරක් තියෙන දුවන්නේ පනින්නේ නැති අයට ඉස්කෝලේ ළමයි නෝන්ඩි කරනවා කියලා. ඉතිං ස්කෝපියන් එකේ ඉන්න කට්ටියට වැඩිය කොලේජ් එකේ තියා ඉස්කෝලේවත් කිසිසේත්ම සොඳුරු මතකයන් නෑ. ඒත් ඉතිං රටේ ආර්ථිකේ බේරගන්න ඕනේ නිසා මෙයාලට ඒක කරන්න වෙනවා. ලොකු ලොකු ආතල් සිද්ධි අස්සේ වෙනදා වගේ ත්‍රාසජනක දේවල් පවා සිද්ධ වෙනවා. අද මෙයාලට මුහුණ පාන්න වෙලා තියෙන්නේ Ransomware කියන ජාතියේ පරිගණක වැඩසටහනකට එරෙහිව. Hidden Tear කියලා ප්‍රසිද්ධ මෘදුකාංගයක් ගැන අහලා ඇතිනම් ඒකත් මෙන්න මේ කතාවේ කියන ජාතියේ මෘදුකාංගයක්. ඉතිං මේ මෘදුකාංගයෙන් වෙන දේ උපසිරැසියෙත් පැහැදිලි කරලා ඇති. කෝකටත් මම මෙතන හොඳට පැහැදිලි කරන්නං. මේ මෘදුකාංග වලින් වෙන්නේ කෙනෙකුගේ පෞද්ගලික පද්ධතියක් හෝ පරිගණක යන්ත්‍රයක් පිටතින් ඇතුල් කරන ලද මෘදුකාංගයක් හරහා ලොක් කරනවා. ඒ වගේම තමයි ඒ අගුලු ඇරලා තමුන්ගේ පරිගණකයට ප්‍රවේශ වෙන්න නම් තමුන්ට අන්තර්ජාලය හරහා මෘදුකාංගය හෝ අදාල රහසිගත කෙනෙකු විසින් පෙන්වන ගිණුමට මුදල් බැර කරන්න වෙනවා. ඒ කියන්නේ ඒ මෘදුකාංගය තමුන්ගේ පරිගණකය හෝ පද්ධතිය ඇපේට අරගෙන ඒකේ තියෙන දේවල් ලබාදෙන්න නම් කප්පමක් ඉල්ලනවා. කප්පමට කියන්නේ Ransom කියලා. අංග කෑල්ලට අගට එන විදියට ware කෑල්ල දානවා.
ඔන්න ඉතිං ඔහොම දේකට තමයි අද ස්කෝපියන් කණ්ඩායමට මුහුණ දෙන්න වෙන්නේ. අපි බලමු නේද අද කතාවේදී මොනවායින් මොනවා වේවිද කියලා. මේ සීසන් එක ඉවර වෙන්න තව එක කතාවයි තියෙන්නේ. මට නම් හෙන සතුටුයි.
ආයු -බෝ -වේවා !!!
296 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
C7D927D7B2044055CA18F4BC2460B993D9420E45210 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
E5571435E4499C324772BF127B90EA8653A48A0B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,539 downloadsDownload Scorpion.S02E11.baiscopelk.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
61 comments
Shan
Sasanka Lakshan
Hamme...Thanks sahoo......
Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
SJ
බොහොම ස්තූතිය්........
thisar
thankzzzz
Práðèép Üðäýàñgå
බොහෝම ස්තුති මචො සබට.. !
Tharinda
Niyamai thanks a lot.........
chanuka
Patta patta .... thnks macho..
Thanura
thanks for the sub bro...
මධුකප්‍රිය පෙරේරා
වහකනවා මේකේ ලයින් 1000ක් විතර තියෙනවනේ..
හේ සහෝට හොද ගණන් ඇති..
ඔන්න එහෙනම් ඒ වෙනුවෙන් තැන්කු කිව්වා.
කතාවේ චරිතවලට නෙවේනේ බයින්න ඕනේ පිටපත ලියපු එකාට.
ඉක්මනට දුන්නට ආයෙමත් තැන්කු වේවා.Isuru
thanks bro sub ekata. eth me season eke tawa episode ekakata wada tiyanawa. ewa next year thama pennanne.
Pushpitha G Punchihewa
ආපු ගමන් සබ් එක දුන්නට බොහොම ස්තුතියි සහෝ.. ජය.....
Chalanka
tnx machan sub eka adama dunnata.
Malika Suroshan Wanigapura
Niyamai Sahoo thanks...
d
thank s saho.badu apu ga manma dela..ela ela ohoma yan...
sunilakalanka
ade down una witharai sub ekath thiyanawa patta pata pata thanks saho
jaya wewagathsaea umesh kumara
බොහෝම ස්තුතියි අයියේ සබට .....ඔයාට ජයම පතනවා ..මට එකෙ ප්‍රෂ්නයක් තියෙනවා අයියේ පුලුවන්නම් මේකට උත්තරයක් දෙනවද? ඔයාලගෙ scrpion season 2 list එක බැලුවහම ඒකේ කතාමාලා 24 ගැන සදහන් වෙනවා නේද? ඒත් මොකක්දමේ කියන කතාව .....මේක ඉවරයි කියලා ...පොඩ්ඩක් මේකට වෙලාවක් තියේනවානම් උත්තරයක් දෙන්න පුලුවන්ද?
ප්‍රණීත් චින්තක
මේ අවුරුද්දට තවත් එකයි.
ඊට පස්සේ ඉඳන් 2016 පෙන්නන්නේ.
ලඟදී තමයි ලිස්ට් එක refresh කරලා තියෙන්නේ.
මම හිතුවෙත් 12න් ඉවර ඇති කියලා.gathsaea umesh kumara
තෑන්කස් අයියා ....2016 දීත් ඔයා ඒකට සබ් දෙනවා නේද?
ප්‍රණීත් චින්තක
නෑ. ශෙරින් අක්කා සබ් එක දේවි. :)
Gathsara Umesh
ස්තූතියි ප්‍රනීත් අයියා....ඔයාට ජය...
ANURADHA
ammo....Elaz :) thanks for the sub bro................ :)
Max
Thanks machan.......
Kulanjana Maduranga
niayamai…ammo denakm unne...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
PRANEETH saho scorpion season 2 wala thawa epi 1kata wada thiyanawa kyalane sadahan wenne..ai saho thwa epi 1kai kyla kynne.saho me tv series 1kata sub dena 1ka nawaththannada hadanne.pls ehema nm krn epa.
chamila
thanx bro...
CYBERTRONE
Thankxxxxx bro....
පැතුමි ඉෂාර
සබට තෑන්ක්ස් බිරෝ❕ ඊලග එකත් ඉක්මනටම දෙන්න❗✌
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaa
Supun
Hammmeeee pissu wage hitiye athi yantham thanks sub ekata
fyash
thanks bro
Tharidu Rideemaliyadda Tharidu
එල මචන්...තැන්කු වේවා
(මට මේ කලා සම්භාව්‍ය විකාර තේරෙන්නේ නැත / දන්න සිංහලෙන් පරිවර්ථනය කොට ඇත)
Shermila Janendra
Thanks boss....
D Chamara
niyamai sahooo niyamai thawa ekai sub ekata thanks sahoo
Sajeevi
Thanks thanks thanks
Dila
සති දෙකක් බලන් හිටියා සහෝ මෙක එනකම්. අනිවා මමනම් දන්නවා සබ් දාන්න දගලන දැගලිල්ල.
මන් ට්‍රයි කරලා තියන නිසා. මට නම් කරන්න බෑ. මේක දුන්නට ගොඩක් ස්තුති සහෝ. ජය වේවා.rukzmal
thx thx
achi
ගොඩක් ස්තූතියි සහෝ...
දෙනකං බලං හිටියෙ...
ජය!!!Menuka Eshan
Thanx Deyyo
Dinusha
thnx saho sub ekata
Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ.. :)
ජය වේවා..!! :)sanura
thanks mcn..
rathnasiri
thankzzzz
Isuru
thanx bro apu gaman dunnata...
ජය වේවා...........!!!asantha
thanks macho
Iraj Asela
Thanks
harshana
tnx mchoo tnxx..keep it up..elaa
Kosala Deshan
tnx...
P.K
Thank you for the sub..
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
maduranga
sub ekata bohoma stuuti !
api wage un aasawen balana
wenasma katawak , digatama sub denna .Deenu
අඩෝ හැමදාම ඉල්ලනවා Rome tv series එක දීපල්ලකෝ..
uditha
sub ekata tanx jayawewa
Kass
thanx praneeth saho sub ekta.keep it up bro...jayen jaya
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S02 : E11] with Sinhala Subtitles | යමල්ලා ඉස්කෝලේ. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Scorpion-SE2.jpg)

tnx machooo...