හම්මේ සතියකට පස්සේ නේද ඉතිං. ඔන්න මං නම් ගිය සතියට කලින් සතියේ මතක් කලා. ගිය සතියේ කිසිම කොටසක් විකාශය වෙන්නේ නැහැ කියලා. අද ගිය සතියට වඩා පරක්කු උනා නේද? එක, මේකේ උපසිරැසිය එන දවසට මට කරන්න බැහැ. දෙක. මං සතියට කතාමාලා දෙකක කොටස් කරන්න ඕනි. ඒ අතරේ Guardians of the Galaxy කියලා කතාමාලාකුත් ඔයාලට තිළ…
හම්මේ සතියකට පස්සේ නේද ඉතිං. ඔන්න මං නම් ගිය සතියට කලින් සතියේ මතක් කලා. ගිය සතියේ කිසිම කොටසක් විකාශය වෙන්නේ නැහැ කියලා. අද ගිය සතියට වඩා පරක්කු උනා නේද? එක, මේකේ උපසිරැසිය එන දවසට මට කරන්න බැහැ. දෙක. මං සතියට කතාමාලා දෙකක කොටස් කරන්න ඕනි. ඒ අතරේ Guardians of the Galaxy කියලා කතාමාලාකුත් ඔයාලට තිළිණ කළා. ඒක ඉවර කරන්නත් උනා. ඒ මදිවට අද (සදුදා) දවසේ හවස ගෙදර ඇවිත් තමා මේක කරන්න ගත්තේ.දැන් දැන් හවසට අකුණු ගහ ගහ වහින නිසා මැෂින් එකවත් දාන්න බැහැ. මේ ටිකේම එහෙමයි. ඔයාලත් ඒ ගැන දන්නවා ඇතිනේ. ඊයේ මේකේ කොටසක් කරපු කරපු නිසා ලේසි උනා. ඉතිං ප්‍රමාදයට සමාව දෙන්න. ලබන සතියේ උපරිම කලින් දෙන්න බලන්නම් ඒත් ඉතිං මට විභාගයක් තියෙනවා. 😀
කලින් කොටස නම් මල විජ්ජුම්බරයක් උනේ. ඒ මොකද කියලා හොදාකාරවම දකින්න ඇති. ක්ලවුස් හා එල්යිජා සැලසුමක් ගැහුවා ගෙදරට කන්න එන්න කියලා රෑ කෑම දීලා උපරිම ප්‍රයෝජන ගන්නයි හැදුවේ. ඒත් ට්‍රිස්ටන් හා ඔරෝරා ඊට වඩා කපටි උනා. මොකද උන් දෙන්නා රෙබෙකාව මුහුදු පතුලේ හංගලා. ඒ මදිවට ඒ දෙන්නා තමා මුහුදේ ඒක තියෙන තැන අක්ෂාංශ දේශාංශ දන්නේ. ඒ නිසා ක්ලවුස් හා එල්යිජා ට්‍රිස්ටන්ව ඇමක් විදිහට තියාගත්තා. ඒ වෙනුවට ඔරෝරට කිව්වා රෙබෙකාව ගෙනත් දෙන්න කියලා. ඒත් මෙකි කලේ තවත් අන්ත දෙයක්. අර කොහෙවත් ඉන්න කැමීල්ව පැහැරගෙන ගියා. කැමීල් හා ක්ලබුස් අතරෙත් පොඩි මෙව්වා එකක් තිබුණනේ ඉතිං. ඔන්න ඔහොමනෙ ඉවර උනේ. අහ්හ්හ් ඒ අස්සෙන් ජැක්සන් බයෝයු වළට ගියා හෙයිලිගේ විකාර බලන් ඉන්න බැහැ කියලා.
අද කොටස නම් ගොඩක් උණුසුම්. ඒ මොකද කිව්වොත් ගොඩක් විශේෂ සිද්දි වගේම, හිතාගන්නවත් බැරි දේවල් වෙනවා. තාම ට්‍රිස්ටන්ව හිර’කරගෙන ඉන්නේ. ඒ මොකද අක්ෂාංශ දැනගන්න. එහෙමත් නැත්තම් ඔරෝරා රෙබෙකාව ගෙදර අරගෙන එයි කියලා. ඒත් ඉතිං ඔරෝරා කැමීල් ව පැහැරගෙන ගිහින් එයාට වදදෙනවා. ක්ලවුස් තාම එයාව හොයනවා. එයාට හොයාගන්න පුළුවන් වෙයිද? ඒවගේම තමා මාසෙල්ට ආයෙත් ස්ට්‍රික්ස් වැඩ වළට අතගහන්න වෙනවා. මොකද අද කට්ටිය එනවා එයාලගේ ලොක්කව බේරගන්න. අද නම් එක වලියයි. බලන් ඉන්න ආසාවේ බැහැ. 😀 ක්ලවුස් හා ඔරෝරා අතරේ බොරුවට තියෙන සම්බන්ධයට මක් වෙයිද? අක්ෂාංශ හා දේශාංශ ලැබෙයිද? බලලම ඉන්නකෝ.
ලබන සතියෙන් තුන්වෙනි කතාමාලවේ පළමු අදියර ඉවරයි. ඒ කියන්නේ CW නාලිකාවේ යන හැම කතාමාලාවක්ම ශිත සෘතුවට නිවාඩුවක් අරගන්නවා. එහෙනම් ඉතිං ලබන සතියේ හමුවෙමු එහෙනම් මේ අවුරුද්දට අදාළ අන්තිම කොටසත් එක්ක. ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය..!!
141 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
E0C8F1C44C653A4511C54F4E871B48EAB5769C84186 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
DDC5EB23F71ACB95AAD702CDCE06A040D082A390 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,415 downloadsDownload The-Originals.S03E08.baiscopelk.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
24 comments
sachintha
amila
thankas machan puluwan tharam ikmanata denawata... jaya wewa ..!
Sajeevi
Thanks
Reshan
Thanks....
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
Iraj Asela
Thanks
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
#.RMC
#.Ela-------------->
yumal
thankzzzzzz machoooo digatama demu
රයන් ද සිල්වා
ස්තුතියී බන් සබ් එකට...
ජය වෙවා...Harshitha
tnx sahoo sub ekata...
ep 09 th sub demu...
jaya wewa...රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නික්ලවුස් මයිකල්සන්
බොහොම ස්තූතියි මල්ලි, ටිකක් පරක්කු උනත් කමක් නෑ දිගටම කරගෙන යමු ජය ශ්‍රී.!!!
Himaru
thanks
Manoj
Tnx Bro
nipuna
sthui broo godakkk
S.K.Ruchiranga
thz machoo sub ekata
Menuka Dilshan
sub ekata thankssss
Dilan Hasitha
elzz broooo
Malindu
patttta bnnn sub ekata tnxx
Ushan
sabata thankx broo
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Thank you
Mathew sheron
Thank you saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Originals [S03 : E08] with Sinhala Subtitles | වැම්පයර්ලා අතර යුද්ධයට මුලපුරයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Originals-S3P3.jpg)

tnx sahoo sub ekata denakan hitiyeee
jaya wewaa...