හොඳයි කොහොමද කට්ටියටම? අද ඔන්න ගෙනාවා 10 වෙනි කොටස. තව නම් තියෙන්නෙ කොටස් දෙකයි. ඒ වගේම පළවෙනිම අදියරේ ඇරෙන්න අනික් හැම අදියරකම 11 වෙනි කොටස තමා වඩාත්ම උද්වේගජනක කොටස වුණෙත්. ඔයාලට මතක නම්, දෙවෙනි අදියරේදී අබු නසීර්ව අල්ලගන්න එක, තුන්වෙනි එකේදී බ්‍රෝඩි අක්බාරීව මරන එක, හතරවෙනි එකේදී කුයින් විසින් හ…

හොඳයි කොහොමද කට්ටියටම? අද ඔන්න ගෙනාවා 10 වෙනි කොටස. තව නම් තියෙන්නෙ කොටස් දෙකයි. ඒ වගේම පළවෙනිම අදියරේ ඇරෙන්න අනික් හැම අදියරකම 11 වෙනි කොටස තමා වඩාත්ම උද්වේගජනක කොටස වුණෙත්. ඔයාලට මතක නම්, දෙවෙනි අදියරේදී අබු නසීර්ව අල්ලගන්න එක, තුන්වෙනි එකේදී බ්‍රෝඩි අක්බාරීව මරන එක, හතරවෙනි එකේදී කුයින් විසින් හකානිට බෝම්බේ අටෝන එක එහෙම වුණේ 11 වෙනි කොටසෙදි. ඉතින් අද කොටසෙන් ඒ වගේම එකකට මග පෑදෙයි කියලා හිතාගෙන අපි කලින් කොටස මතක් කරගෙනම අද එක බාගමු.
බොහොම සුපිරි මෙහෙයුමකින් පස්සෙ, කලින් කොටසෙදි ඇලිසන්ව අතේ මාට්ටු වුණාට ආඳා වගේ ලිස්සුවා දකින්න ඇති. ඒ වගේම කුයින්ට ගෑස් ගහනවා. කුයින්ට හිතවාදී කෙනා බේත විද්දට හරියටම මොකක්ද වුණේ කියලනම් පැහැදිලි වුණේ නෑ. අද කොටසෙන් ඒක බලමු.
එහෙනම් 11 කොටස එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ලබන සතියෙත් හමුවෙමු. ජය෴෴403
49D2FAB3A87C54A0631E7AD2CC72D463817A3266 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,039 downloadsDownload 201512082029baiscopelk.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
26 comments
shine
chamila
thanx a lot bro..
නිරෝෂ්
බොහොම ස්තුතියි රොයිලි.ජය වේවා !
Piyumal
බොහොම ස්තුතියි රොයිලි සහෝ..
ජය වේවා !Jeewantha
බොහොම ස්තුතියි.
FreelaZer
thanks bro..
Sajeevi
Thanks
dhanuka
ela
Sudheera
Thanks......!
Dasu
ස්තුතියි රොයිලි සහෝ..
ජය වේවා !darshi
thanks dear
හර්ෂණ
මෙන්න දිලෝ...
Kulanjana Maduranga
niayamai…thanks ROYLI aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Sadu..
බොහොම ස්තුතිය් රෝය්ලි සහෝ සබ් එකට.අනිවාරෙන් 11 හෙදිනම් සුපිරිවටම ගේම තියෙය්.ඉතින් ඊට පස්සේ වීරෝ පට්ටන් ගහගෙන හිටපන්කෝ 6 වෙනි සිඉසන් එක එනකන් එක තමඊ අමාරුම වැඩේ සහෝ.බුදුසරණය්!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
mad
බොහොම ස්තුතිය් රෝය්ලි සහෝ !!!!
Keshan Wasala
බොහොම ස්තුතියි අයියේ .. මෙන්න සබ ගත්තා දැන් තමා බලන්නේ :D ජය වේවා !!
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.............
ආසිරි ප්‍රියන්ත
අනේ මංදා ම තමයි..
බලල ඇවිත් මක්ක හරි ලියන්නම් හොදේ...ආසිරි ප්‍රියන්ත
අයියෝ, රොයිලි අයියේ,
ඇස්දෙකෙන් කඳුළු පැන්නා.. සිරාවටම..
යාන්තම් ඇති අන්තිමේ තුන්කට්ටුව සෙට් වුනා..
කැරී පව් අප්පා අර බලං උන්නු හැටි, සෝලයත් ගානක් නෑ වගේ උන්නට හිත යටින් හෙනට දුක් වෙච්චි බව පෙනුනා අන්තිම ටිකේ..
මම කිව්වනේ අනික, ඔටෝ එහෙම ඩයල් එකක් වෙන්න විදියක් නෑ කියලා.
පොරත් එළ කොල්ලෙක් තමා.
කොහොම වුනත් මර්වාන්ව අරගෙන ගියපු සීන් එක සෝල් නොදැනුවත්ව වෙන්න ඇත්තේ..
කිව්වත් වගේ ලබන සුමානේ කොටහ තීරණාත්මක එකක් වෙයි වගේ කලින් සීසන් වල වගේම.
හැපින්න නේ ගේම් කාරී මේ සීසන් එකේ බලනකොට..
එල එල, කොහොමහරි සතුටුදායක විදියට මේ කොටහ ඉවර වුනා..
දැන් බලමු වැඩ කැලි ටක ඉස්සරහට..
ජයවේවා!!eranga
බොහොම ස්තුතියි..
නිර්මාණි
අද කොටසෙන් නම් යන්තම් හිත හදාගත්තා. බොහොම ස්තූතියි අයියෙ උපසිරසියට. ජය...
lakshan
tnx royaly keep it up
me
Thanks
kavindahk
thanks
Thanujaya Bandara
නියමයි නියමයි සහෝ...........
සුපිරි කතාවක්............
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.....
ජයෙන් ජයම වේවා !!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank you wewa...denakan maga balan hitiye :D