පේන විදියට මේ කතාව මම කලින් කිව්වා වගේ කොටස් 12කින් ඉවරයක් වෙන්නේ නෑ වගේ. ඒ දවස්වල නෙට් එකේ දාලා තිබුණු විදියට නම් ඉතිං කොටස් 12යි මේ දෙවනි කතා සමයේ තිබුනේ. ඒත් ඉදිරියට මේ සමයේ තවත් කතා ඉන්න තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ශිල්ඩ් එකේ වගේම මේ අවුරුද්දට පෙන්නන අවසාන කතාංගය තමයි මේක. මීලඟ කොටස…
පේන විදියට මේ කතාව මම කලින් කිව්වා වගේ කොටස් 12කින් ඉවරයක් වෙන්නේ නෑ වගේ. ඒ දවස්වල නෙට් එකේ දාලා තිබුණු විදියට නම් ඉතිං කොටස් 12යි මේ දෙවනි කතා සමයේ තිබුනේ. ඒත් ඉදිරියට මේ සමයේ තවත් කතා ඉන්න තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ශිල්ඩ් එකේ වගේම මේ අවුරුද්දට පෙන්නන අවසාන කතාංගය තමයි මේක. මීලඟ කොටස පෙන්නන්නේ ලබන වසරේ. හැබැයි බොහෝමයක් අනිත් කතා වගේ මේ කතාවේ දින නියමයක් දීලා නෑ.
එහෙනං නත්තල් නිවාඩුවේ කවුරුවත් කතා බල බලා නිවාඩුව නිවිහැනහිල්ලේ ඉන්න අස්සේ ස්කෝපියන් එකේ සෙට් එකත් නිවිහැනහිල්ලේ නත්තල් නිවාඩුව එකතු වෙලා සමරන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. හැබැයි නත්තල් නිවාඩුව සුන්දර වුනත් හෝ ගාලා වහින වැස්ස නිසා මෙයාලගේ නත්තලේ තියෙන විනෝදය අඩු වේගෙනයි එන්නේ. ඒ වගේම මේ වැස්ස නිසාම මෙයාලට නත්තල් නිවාඩුව අස්සේ කේස් එකකුත් සෙට් වෙනවා. මේක කේස් එකක් කිව්වට පොඩි වැඩකට තමයි මෙයාලට යන්න වෙන්නේ. මේ වැස්ස නිසා එයාලා ඉන්න ප්‍රදේශයේ විදුලි බලාගාරයට ගහක් කඩාගෙන වැටිලා. ඒ වගේම එතන වැඩ කරන සේවකයින්ට ගංවතුර නිසා එතනට යන්න විදියක් නෑ. ඒත් අපේ මොලකාරයින්ට මෙතනට යන්න පුළුවන් නිසා මෙයාලට තමයි වැඩේ බාර වෙන්නේ. මේ විදියට විදුලි බලාගාරේ වැඩේ කරලා ඉවර වුනා විතරයි, මෙයාලට ලොකු ප්‍රශ්ණයකට මුහුණ දෙන්න වෙනවා. මොකක්ද මේ ප්‍රශ්ණේ.?!?!?! ගං වතුර නිසා විදුලි බලාගාරේ වේල්ල බිඳිලා ස්කෝපියන් කණ්ඩායම ඇතුලු මිනිස්සු ගණනාවකගේ ජීවිත අනතුරකට ලක් වෙන්න තියෙන අවධානමක්. මේකෙන් බේරිලා වේල්ලත් බේරලා, නත්තලත් බේරන්න මෙයාලට සිද්ධ වෙනවා…
වැඩේ කොහොම කෙරේවිද? ඒක දැනගන්න එක ඔයාලට බාරයි. ඔන්න එහෙනං අදින් මම ස්කෝපියන් කතාවෙන් සමුගන්නවා. මෙතන ඉඳන් ලබන අවුරුද්දේ ඉඳන් සමාධි අක්කා දිගටම කතාවට සුපුරුදු පරිදි උපසිරැසි දේවි. එයාට බැරිවුනොත් වෙන කවුරුහරි කතාව බාරගනීවි කියලා හිතනවා. දැන් ඉතිං වැඩ වැඩිවෙලා උපසිරැසි කරන්න ලොකු වෙලාවක් ලැබෙන්නේ නෑ. කොහොම වුනත් ඉදිරියට මම දීලා ඉවරවුනු කතාවල තවත් සීසන් එන්න තියෙනවනේ. එයින් එකකින් හමුවෙමු. 🙂
ආයු -බෝ -වේවා !!!
347 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
94CCF4D2ED86A2F2631D06249181726CD3DD97EF187 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
4c69add40ad31588cf1347b35a4eeced48e6727d Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,661 downloadsDownload Scorpion.S02E12.baiscopelk.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
41 comments
ns
Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
chanaka
එනකම් බලාගෙන හිටියේ........ස්තුතියි සහෝ සබට
Thilina
Sub akata Thanks mtc.apahu meka anne January 04 neda
devinda
ahhhhhh ikmanata.lv u bro.thxxxxxx
Ruwan
Thanks a lot macn........... :D
Tharinda Uthpala
Niyamai thanks bro....
D Chamara
niyamai sahoo niyamai degatma kargena awata bohoma sthuthi jaya... :D
prabhath
Thanks bro
harshana
ela sahoo..godak kalinma ada dunna neh..keep it up
Kulanjana Maduranga
niayamai…meka denakm thamai balan unne....thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Max
Thank you machan.... Jaya Wewa....
Iraj Asela
Thanks
sunilakalanka
patta pata pata thanks sub 1 dunnata
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
Sajeevi
Digatama sub dunnata godak thanks.
Vision Wickramasinghe
ගොඩක් ස්තූතී සහෝදරයා සබ් එක ඉක්මනටම දුන්නට....මම දැක්කා කලින් එපිසෝඩ් එකෙ කමෙන්ට් එකක් දාල තියෙනවා ඊළඟ අවුරුද්දේ ඉඳල සබ් දෙන්නෙ ශෙරින් අක්කා කියලා,,මගෙ පොඩි ඉල්ලීමක් තියෙනවා,ඊලඟ අවුරුද්දෙත් ඔයාම සබ් එක දාන්න....
thisal
tnxxxxxxxxx
Pushpitha G Punchihewa
එල
Dila
සබ් එකට තැන්ක්ස් සහෝ..... තව ටිකක් කොටස් එනවා කියන එකන්ම් සුබ අාරංචියක්... ජය වේවා.
sanath indika
thx sahoo
asantha
thanks bro maga balan hitiye
Sasanka Lakshan
thankssss sahoo sub ekataaaa.......
jaya wewaa......fyash
thnx bro see you soon
Lakshitha
thnx saho sub 1te :D
Yo පැන්ඩා
සබ් වලට ගොඩක් පින් සහෝදරයා....
P.K
This isn't gonna finished...!! That's great news...Thank you for the sub..
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaa
Sanjeewa Dilan
Man asama TV series eka.. thnx sub walata
Gathsara Umesh
කොහොමහරි කෙනෙක් ඉදිරිපත්වෙලා සබ් දෙනැකට සතුටුයි......සමාධි අක්කටත් සුබ පතනවා.....අපිට මේ කතාමාලාවේ අනික් කොටස් වලට සබ් දෙන්න ......ඒ වගේම ප්‍රනීත් අයියට ස්තූතිවන්ත වෙනවා මේකට සබ් දුන්නට ......
Gathsara Umesh
අයියේ scorpion ඊලග කොටස 2016 ජනවාරි 4 වෙනිදා විකශ්‍ය වෙන්න නියමිතයි..... මේ කතා මාලාවේ ඉතුරු ටිකටත් උපසිරැසි මේ අඩෙවියෙ උපසිරැසි ලැබෙනවා නේද?.....මේකට උත්තරයක් ඕනිමයියි සහෝ...
Udamith Damith (b\k )
..............thanks................
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ravindu Wasantha
ilaga ekath ikmanata dandakooooooooooooooooo
Thoshan
oya kattiyage sever eka lk karala host karanna puluwn nam loku deyak samahara welawata sever not found kiyala enwa site ekata enakota but sub ekata thank uu
kalana rajapaksha
බොහොම ස්තුතියි සහෝ..........
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි.....................ජයවේවා...............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
migara B. jayasundara
2021 දෙසැම්බර් 26 වෙනිදට බලන මම
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S02 : E12] with Sinhala Subtitles | නත්තල ගංවතුරේ නොයා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Scorpion-SE2.jpg)

thanks...