Watch Trailer

Scorpion [S02 : E14] with Sinhala Subtitles | සූර්ය තුවක්කුව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරං ආවෙ 14 වෙනි එපිය. ගොඩක් පරක්කුයි. ඒ නිසා වැඩි විස්තරයක් කියන්නෙ නෑ. ඊළඟ කොටසත් පුළුවන් ඉක්මනට දෙන්නම්. IMDB එකේ මේ එපියට 7.6ක් අරං තියනව. මේ සැරේ සිල්වෙස්ටර්ගෙ තාත්ත එක්ක තමයි මෙහෙයුමට යන්නෙ. සන් ගන් එකක් දෙවන ලෝක යුද්ධ කාලෙදි නිපදවල තියනව. ඉතිං මේක බාහරි රටේ ජනාධිපති රහාල් අතට පත්…

Scorpion SE2

ඔන්න එහෙනම් අරං ආවෙ 14 වෙනි එපිය. ගොඩක් පරක්කුයි. ඒ නිසා වැඩි විස්තරයක් කියන්නෙ නෑ. ඊළඟ කොටසත් පුළුවන් ඉක්මනට දෙන්නම්. IMDB එකේ මේ එපියට 7.6ක් අරං තියනව. මේ සැරේ සිල්වෙස්ටර්ගෙ තාත්ත එක්ක තමයි මෙහෙයුමට යන්නෙ. සන් ගන් එකක් දෙවන ලෝක යුද්ධ කාලෙදි නිපදවල තියනව. ඉතිං මේක බාහරි රටේ ජනාධිපති රහාල් අතට පත් වෙනව. ඇත්තටම ඒක ගොඩක් අනතුරු දායක අවදානම් දෙයක්. මොකද ඒකෙන් සෑහෙන ලොකු විනාශයක් කරන්න පුළුවන්. කොටින්ම නගර පිටිං එක පාර පුච්චල අළු කරන්න පුළුවන්. ඉතිං මෙන්න මේ ගන් එක හොයාගෙන තමයි කට්ටිය බහාරි යන්නෙ. මේ ගමනට සිල්වෙස්ටර්ගේ තාත්ත සම්බන්ධ වෙනව කියල කිව්වනෙ. ඒ දෙන්නගේ පරණ ගැටළු ගැනත් ගලාගෙන යන අතරෙ වෝල්ටර් සහ පේජ් දෙන්න අතර ඇත්ත කීම සහ ඇත්ත වසං කරීම අතර විවාදයකුත් යනව. ඒ වගේම ටෝබි ගැන හිතේ තියන ආදරේ හැපී නොපෙන්නුවට. එහෙනම් ඔයාලම ඒ ගැන බලන්න. ඊළඟ එපියෙන් හම්බෙමු. ජය!!!

Scorpion (2014) on IMDb

 

 

193 MB (HDTV.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

366DBC355545A482D252765C585D10674D256919

287 MB (HDTV.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

5EDA45D4E31F254C9D13C99E8C0A0AD019F0793F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,465 downloadsDownload Scorpion-S02-E14.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

8,465 downloadsDownload Subtitles65 KB

47 comments

  1. samira

    thaks saho....dan thamai hithata sahanayak danune.ithuru 1kath ikmanatama dapan.ubata saba biscope 1kata jaya.

  2. shehan

    thanks saho....sub danakan balan nathuwa hitiye bohoma amaruwen.15th sub ikmanatama dapan.ayeth thaks

  3. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
    15 th ekamanatama dipan machooooooo..........

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Thilina Priyankara

    thanks Mtc anakan balan hitiye anith akak bana gaman inne aketh sub ikmanata denna................

  5. Sanath Indika

    thx sahoo

  6. මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ උපසිරසියට..
    15 ඉක්මනට දෙමු.ඔබට ජය.

  7. Sajeevi

    Thanks

  8. Chamod kalpitha

    Thank you saho.... maara amaruwen hitiye..............

  9. මලිත් සචින්තන රුබසිංහ

    ThnQ කොල්ලෝ.. ඊලග එකත් ඉක්මනට දීපං මචෝ... දහස් වාරයක් ThnZ මේ කරන සේවාවට...

  10. Davin

    උඹට පිං බ්‍රෝ....!!!!!

  11. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  12. kota

    ambo... thanks bn.. ubta wadi wadiyen hariyanna oni... ada witharak baiscope ekata 3 parak awa ep14 dalada balanna.. elama bn.. E15 ikmanata deepan mchn.. gd luck

  13. Gayan Lakshitha

    Balan indala berimathena beluwa..... sub thiyana eke ayeth balanawa.... thanks sahooo....

  14. thisal

    ඊලග එකත් ඉක්මනට දීපං මචෝ tnxx

  15. Ama

    බොහෝම ස්තුතියි සහෝ!!!!

  16. kenansj

    මේක එනකන් මග බලන් හිටියේ තෑන්ස් බන් උබට ;0

  17. Kulanjana Maduranga

    ammo athi ynatham epi 14ta suba dela....macho 15epiyatath ikmanata suba denn. thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. shihan

    thanks bro..

  19. Sanju Madhuwantha

    thanq bro.... ammo bohoma amaruwen hitye.... epi 15 puluwan ikmanta dapan sahoo..

  20. sanka

    thnxxxxxx

  21. asantha

    thanks bro

  22. akila

    thanks bn sub ekata elaga ekath ikmanata dapan

  23. Mahesh

    thanks bro.......14i 15i 2ma beluwa….. sub thiyana eke ayeth balanawa...15th ikmantama denna.....mko sub denna late une?

  24. Dilshan Kavinda

    ela thans bro

  25. Anushka

    thank you machan 15 tath ohommama damu neda ela ela

  26. Max

    Thanks machan.....!

  27. Udamith Damith (b\k )

    thanks......denakan hitiyeeeee.
    ............
    ................
    ...............

  28. වෝල්ටර් ඔ'බ්‍රයන්

    සබට තුති.....

  29. නලින්

    ස්තුතියි, අචින්ත මලේ. මේක ගොඩ දැම්මට..

    ජය වේවා!

  30. suduputhaxxx

    niyamai macho
    15 ohommA DEMU

  31. udeshika

    Thanks madu malliyo

  32. prakash

    thanks bro.... :D

  33. Rasindu Perera

    නියමයි...එනකන් හිටියේ....සබ් එකට තැන්ක්ස්...

  34. dilis kurup

    amme ubata pin bro..

    mechchra parakku wela hari dunnata digatama ubama karagena yamn...ela

  35. Agent of Shield

    thanks bro.patta.saba dunnata pin! 15th denna. jayawewa! budusaranai!

  36. kanishka

    thankoo machoo sub ekata..digatama denna

  37. Dila

    Thanks machan... Sahenna balan hitiye mn kawadada danne keyala.... Jaya wewa ...

  38. geelasan

    THANKS BRO..

  39. Tharaka Lahiru

    tnx

  40. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  41. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  43. Sanjaya

    උපසිරැසියට ස්තූතියි.
    ජය වේවා..!!
    :)

  44. dulaksha

    Thnkzzz for sub gd luck

  45. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  46. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  47. kent parker

    thanks