Watch Trailer

Supernatural [S11 : E11] with Sinhala Subtitles | බැන්ෂි. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න අද නම් පරක්කු වුණාට. හැමදාම වගේ ඉතිං එදාටම දෙන්න බැහැනේ. ආපු දවසේ රෑ ටිකක් කරලා පහුවෙනිදා තමයි ඉවරයක් කරගන්න ලැබුණේ. මං දන්නවා එදාටම දෙන්න තිබුනා නම් ඔයාලට වගේම මටත් ලේසියි. ඒත් ඉතිං පුද්ගලික වැඩ වළට හිර වුනාම නිදහසක් නැහැ. පහුගිය කොටසේ දකින්න ඇතිනේ සෑම්ට එපා කියද්දීම ලූසෆර් ළගට ගියපු නිසා…

Supernatural-SE11New

සමාවෙන්න අද නම් පරක්කු වුණාට. හැමදාම වගේ ඉතිං එදාටම දෙන්න බැහැනේ. ආපු දවසේ රෑ ටිකක් කරලා පහුවෙනිදා තමයි ඉවරයක් කරගන්න ලැබුණේ. මං දන්නවා එදාටම දෙන්න තිබුනා නම් ඔයාලට වගේම මටත් ලේසියි. ඒත් ඉතිං පුද්ගලික වැඩ වළට හිර වුනාම නිදහසක් නැහැ. පහුගිය කොටසේ දකින්න ඇතිනේ සෑම්ට එපා කියද්දීම ලූසෆර් ළගට ගියපු නිසා වුන දේ. ඒ විතරක් නෙවෙයි ඒක ලූසෆර්ගේ හා රොවීනාගේ සැලසුමක්. රොවීනා හිතාගෙන ඉන්නේ ලූසෆර්ගේ අතවැසියා වෙලා එය ලගින් ඉදලා රැජිණ වෙන්න. 😀 ලූසෆර්ට ඕනේ වෙලා තියෙන්නේ ආයෙමත් සෑම්ගේ ශරීරය අරගන්න.ඒ අන්ධකාරය විනාශ කරන්නත් එක්කම තමයි. ඒත් ඒක බලහත්කාරයෙන් අරගන්න බැහැ කියලා ඔයාලා දන්නවනේ. ඒකට අවසරය ඕනේ. නමුත් සෑම් කැමති නැහැ. ඩීන්ට පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ සෑම් අපායේ ඉන්නේ කියලා. ඩීන් කොහොම හරි අපායට යනවා. ඩීන් හා අපායේ රජා ක්‍රව්ලි එකතු වෙලා රොවීනව කොටු කරගෙන ආයෙමත් ලූසෆර්ව හිර කූඩුවේ හිර කරන්නයි හදන්නේ. අහ්හ් ඒවගේම කැස්ටියලුත් ආවා උදව්වට. සෑම්ගේ ශරීරය ලූසෆර් අරගන්නවට එයා අකමැති වුන නිසා කැස්ටියල් තමන්ගේ කැමැත්තෙන් එයාගේ ශරීරය ලූසෆර්ට දෙනවා. නමුත් සෑම් හා ඩීන් ඒ ගැන නම් දන්නේ නැහැ.අන්තිමට ලූසෆර් එයාගේ වැඩ ටික කරගත්තට පස්සේ රොවීනාව මරනවා. එතකොට ක්‍රව්ලිට මොකද වුණේ?

අද කොටසේ පුරුදු විදිහටම සෑම් හා ඩීන් දඩයමේ යනවා. අද දඩයම් කරන්න යන්නේ බැන්ෂි කෙනෙක්ව. බැන්ෂි කියන්නේ කාගේ කවුද කියලා මං පොඩි සදහනක් සබ් එකෙත් දුන්නා බලන කෙනාට තේරෙන්න. TEEN WOLF බලන අයනම් දන්නවා බැන්ෂි කෙනෙක් කියන්නේ කවුද කියලා. කෙටියෙන්ම කියනවනම් බැන්ෂි කෙනෙක් කියන්නේ අදෝනා පවත්වන හොල්මනක්. නමුත් ටීන් වුල්ෆ් එකේ ඉන්නේ සැබෑ මනුස්ස ස්වභාවයක් තියෙන්නේ ලස්සනම ලස්සන කෙල්ලෙක්. ලීඩියා මාර්ටින් ව දන්නවා ඇතිනේ. <3 :D. මේ බැන්ෂිලා සාමන්‍යයෙන් කෑ ගහන්නේ කෙනෙක්ට කරදරයක් වෙන්න යනකොට. ඒවගේම ආත්ම ආරක්ෂාවටත් එහෙම කරනවා. ඒත් මේ සුපර්නැචුරල් එකේදී නම් ඒ කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා, මේකේ ඉන්න බැන්ෂි කෙනෙක්ට කරදරයක් කරලා එයාගේ මොළය තමයි කන්න යන්නේ. හරියට සොම්බියක් වගේ. ඒකෙන් තමයි එයා පෝෂණය වෙන්නේ. අනිවාර්යෙන්ම, ඔයාලට සුපර්නැචුරල් වලින් බැන්ෂිලා වර්ග ගැන දැනගන්න පුලුවන්. එහෙනම් ඉතිං බලලම ඉන්නකෝ.

අහ්හ් කියන්න බැරි වුණා. ගිය සතියේ සියළු කතාමාලාවන් විකාශය වුණත් ඔරිජිනල්ස් විකාශය වුණේ නැහැ. මං දන්න විදිහට ඒක විකාශය වෙන්නේ මේ සිකුරාදා. ඒ කියන්නේ අද. එහෙනම් ඔරිජිනල්ස් වලින් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය.!!

ඔබ දන්නවද දීර්ඝ කාලයක් සතුටින් ජිවත් වෙන්න ඕනේ මාර්ගය මොකද්ද කියලා !? තමන්ගේ හදවත අනුගමනය කරන්න. එය ඔබට ඉබේම අවශ්‍ය කරන මග පාදා දෙයි.

Supernatural (2005– ) on IMDb

 

 

175 MB (720p.HDTV.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

8B4BB31B5BE57F896C31EC153FB8644EB9B2D302

235 MB (HDTV.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

6F1D2D61E0EA3B905AEE3E7FA7F216768CD57A31 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

14,748 downloadsDownload Supernatural-S11-E11.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

14,748 downloadsDownload Subtitles48 KB

37 comments

  1. Sajeevi

    Thanks

  2. amanda

    thanks fr sub

    x files s10 sub denawado

  3. Sajith Anthony

    සබ් එකට ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  4. srkpoorna

    sub ekata thanx bro

  5. Manoj

    tnx bro sub ekata...
    the originals awa gaman ekath demmu...
    jaya wewa...

  6. sachintha

    tnx bro sub ekata...

    bn puluwannam "LUCIFER" ekta sab dannaaa

    1. රයන් ද සිල්වා

      අනෙ ඔව් බන් පුලුවන්නම් ලුසිෆර් එකට සබ් දාන්න

  7. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට..
    The Originals එකෙන් හමු වෙමු

  8. Ama

    බොහෝම ස්තුතියි සහෝ!!!!

  9. yumal

    thankzzzz bro.........

  10. S.K.Ruchiranga

    thz bn sub ekata

  11. S.K.Ruchiranga

    thz bn sub ekata vampire diries s07 idan sub denna bari weida bn

  12. thusitha

    සබ් එකට ස්තුතියි සහෝ!!!!!!!!!!!

  13. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Kushen Lahiru

    Thanks sahooo :) hamadama me wage ikmanata denna puluwannm niyamai

  15. asd

    බොහොම ස්තුතියි සහෝ .

  16. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. කතාව ඊයේ රෑ බැලුවා .. ඔයාගේ සබ එක්ක .. :D ඒත් කමෙන්ට් එකක් දාන්න එන කොට ඩේටා ඉවර උනා .. ඔන්න දැන් ඇවිල්ලා දැම්මා .. ජය වේවා !!

  17. arjuna

    thankz thnakz mchn ...enakam balan hitiye

  18. නලින්

    ස්තුතියි, චාමර..

    ජය වේවා!

  19. Rasindu Perera

    නියමයි...එනකන් හිටියේ....සබ් එකට තැන්ක්ස්...

  20. g-one

    ඉස්තුතියි සහෝ සබට ....:)

  21. kalana rajapaksha

    ගොඩක් ස්තූතියි චාමර සහෝ උපසිරැසියට.....

  22. kavinda

    දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ.

  23. pramuk

    thanx bro

  24. stefan hasi

    saho lucifer tv series ekata sub karanna balanna

  25. Dilip

    niyamai saho thnx

  26. rajitha

    thannx machan

  27. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Geeth

    බොහොම ස්තුතියි සහෝ

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  30. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  31. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  32. LAKSHAN

    බොහොම ස්තුතී සහෝ

  33. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  34. Athor

    Thanxxxx

  35. Bruce

    Thanks sub ekata,. Jayawewa,.