ඔන්න එහෙනම් අදත් උපසිරැසිය නිකුත් වුන දවසෙම කතාව ලබාදෙන්න හදන්නේ. ආ මම දන්නවා දැන් කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ. ඒ නිසාම වැඩි බයිලා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො. කට්ටියට මතකනේ වන්හේඩා හෙවත් ක්ලාක්ව හොයාගෙන ගිය බෙලමි ඇතුළු පිරිස කැලෑව ඇතුලේ හිර වෙනවා. ඉතින් මෙයාලා සටනට කියලා බලද්දී ඒ ඉන්නේ ආ…

ඔන්න එහෙනම් අදත් උපසිරැසිය නිකුත් වුන දවසෙම කතාව ලබාදෙන්න හදන්නේ. ආ මම දන්නවා දැන් කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ. ඒ නිසාම වැඩි බයිලා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො.
කට්ටියට මතකනේ වන්හේඩා හෙවත් ක්ලාක්ව හොයාගෙන ගිය බෙලමි ඇතුළු පිරිස කැලෑව ඇතුලේ හිර වෙනවා. ඉතින් මෙයාලා සටනට කියලා බලද්දී ඒ ඉන්නේ ආක් මධ්‍යස්ථානයේ කට්ටියක්.ඔවුන් ගොඩබාලා තියෙන්නේ හිම ගොඩට.ඒ කියන්නේ අයිස් ජාතීන්ගේ පැත්තට.ඉතින් මේ සැට් ඒකනම් කලාක්ලා තරම් දක්ෂයෝ නෙවේ වගේ.ඔවුන්ගේ ඉතුරුවෙලා තියෙන්නේ 63 දෙනෙක් පමණයි. ඔය අතරේ මොන්ටි කොලුවාගේ අම්මත් ඉන්නවා.
ආ ඔන්න ඔය අතරේ ක්ලාක්ව අල්ලාගෙන ගිය දඩයක්කරුව බලාගෙන යද්දී අයිස් ජාතිකයෙක්.හැබැයි ඔහු තම වර්ගයාගෙන් ඈත්වෙලා ඉන්නේ.ඉතින් ක්ලාක්ව අල්ලාගෙන යන අතරේ පැනගන්න කීප පාරක්ම උත්සහ දරනවා වුනත් ඒ හැම එකක්ම ව්‍යර්ථ වෙනවා.බලමුකෝ නේද මරණයේ පාලකයාට මොනවා වෙයිද කියාලා.. ක්ලාක් ඉතින් ලේසියෙන් පැරදෙන්නෙත් නැහැ නොවෑ. මේ අතරේම අයිස් ජාතීන්ගේ විශාල හමුදාවක් එනවා භුමිවාසීන් එක්ක සටනට.ඒ කියන්නේ ලෙක්සාගේ ගෝත්රය එක්ක.
එහෙනම් මම මෙතනින් නවතිනවා.කට්ටිය බලලම දැනගන්න වෙන්නේ මොනාද කියලා.ආ ඒවගේම කියන්න ඕනේ කලින් කොටසට ඉතාමත් ඉහල ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබුනා.ඔය වගේ ප්‍රතිචාර ලැබේනම් මොනාද අප්පේ කොරන්න බැරි.එහෙනම් මම බලාපොරොත්තු වෙනවා කට්ටිය දිගටම ඒ ආකාරයෙන්ම මාත් සමග රැදී සිටීවි කියලා.හැමෝටම සුබ සති අන්තයක්.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
41,246 downloadsDownload The.100.S03E02.baiscopelk2.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
90 comments
Achi
LahiBuwa
Thanks Bro...
anjula
ස්තූතියි සහෝ
Anjula
Season 3 එනකං බලං හිටියෙ
සබට ස්තූති සහෝlahiru kodikara
ela machoo, digatma dipan
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
chamee
pin pin bohoma pin.....
balagena hitiye...GT_snipe
Thankz Macho... !!!!!!!!!!!!!
ayesh
thank you
thank you
thank youpraneeth
thnax
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
Ama
බොහෝම තුති සහෝ...
Tharindu
Thanks machooo.....!!!
Pradeep Anuruddha Dissanayake
සබ් එඅට තැනක්ස් සහෝ. :D
Ranil Srimal
බොහොම ස්තූතියි සහෝදරයා.
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanath Indika
patta aa :) thx sahoo
Kasun Upeksha
මධුකප්‍රිය බොහොම ස්තූතියි සහෝදරයා.
Hope
Thank you machan.... Balagena hitiye denakan.
sanjaya AK
niyamaiiiiiiiiiiiiiiiiiiii
Lahiru
Thank you
Ishara
ela ela
chamila
thanx macho..
ashan
Thankz Bro
King Ruwan
Thanx saho... Budu Saranai....
Ravin
Thanks for the sub
S.K.Ruchiranga
thz machoo sub ekata
dulitha
elama .super work..keep up bro
sam
thank you
Sajeevi
Thanks
asd
බොහොම ස්තුතියි සහෝ .
Sudheera
ela ela sahoo.. ohoma yan...!
Kavisha
Thnx Bro...
***Good Luck***Práðèép Üðäýàñgå
බොහෝම ස්තූති සබට සහෝ
harsha
බුදු අම්මෝ වන්හේඩා මොන පැත්තට අයිති කෙනෙක්ද කියලා හිතාගන්න අමාරුයි. අහසටද, පොලවටද, ගෑනුන්ටද, මිනිස්සුන්ටද ඔය ඔක්කොටම ගැලපෙන සර්වලෝක පූට්ටුවක්ද මන්දා. කතාවනම් බාගත්තා. අද හවහට ගෙදර ගිහිල්ලා කතාව බලලා තව මක්ක හරි කියන්නම් හරිය. ස්තූතියි ජයවේවා
Dilshan
Thanks bro
knight rider wala sub dennako plz broKeshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. අර කෙල්ලගේ යස අගේට තිබ්බ කොන්ඩේ රතු වෙලා හපොයි :(
Sanjaya
ස්තූතියි සහෝ
ප්‍රණීත් චින්තක
උපසිරැසියට බොහෝම ස්තුතියි මධුකප්‍රිය සහෝ. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ජය වේවා !!! :) :) :)saman
thank you
yumal
thankzz bro................ ohoma yaaaaaaaaaaaaaaaaaan..................
sasanka
thnkz
නලින්
ස්තුතියි, මධුකයා.... ලෙසටම කරලා තියනවා...
දිගටම ඔහොම ඕනේ..
ජය වේවා!
Shashika
Thanks ahh ikmanata dunnata ela ela elamakiri
samodya dulshan
Ela......
1nma kung fu panda 3ekatath sub eka dannakoo.Sanjaya Jayanath
Thanks......................................
yomal
thanks macho
Rasindu Perera
නියමයි...එනකන් හිටියේ....සබ් එකට තැන්ක්ස්...
Rangana Prasad
THANX MCHN KEEP IT UP
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
Advertisement

ගොඩක් ස්තූතියි නිලුපුල් සහෝ උපසිරැසියට...
දෙනකන් බලං හිටියෙ...
ජය...