Watch Trailer

Scorpion [S02 : E20] with Sinhala Subtitles | පුරාවස්තු…! [සිංහල උපසිරැසි සමඟ]

දින දෙකක් ප්‍රමාද වුනා. නමුත් උපසිරැසිය අරගෙන ආවා. පසුගිය කතාවේදී නම් නබෝරි වෛරසය ප්‍රාන්තය පුරාවටම පැතිරිලා යන්න කලින්, ස්කෝපියන් එකේ සෙට් එක එකතු වෙලා වෛරසය පැතිරීම වලක්වනවා. ඒ වගේම තමයි වෛරසය පැතිරවීම කරපු කුමන්ත්‍රණකරුවාත් අල්ල ගන්න එයාලා උදව් වෙනවා. අනික තමයි එයාලට හදවත් සැත්කමට මුහුණ දුන්නා ප…

Scorpion SE2

දින දෙකක් ප්‍රමාද වුනා. නමුත් උපසිරැසිය අරගෙන ආවා. පසුගිය කතාවේදී නම් නබෝරි වෛරසය ප්‍රාන්තය පුරාවටම පැතිරිලා යන්න කලින්, ස්කෝපියන් එකේ සෙට් එක එකතු වෙලා වෛරසය පැතිරීම වලක්වනවා. ඒ වගේම තමයි වෛරසය පැතිරවීම කරපු කුමන්ත්‍රණකරුවාත් අල්ල ගන්න එයාලා උදව් වෙනවා. අනික තමයි එයාලට හදවත් සැත්කමට මුහුණ දුන්නා පුංචි ගෑණූ ළමයාගේ ජීවිතය බේරගන්නත් එයාලාට හැකියාව ලැබෙනවා. වෙනදා වගේම පරාජයකින් තොරව එයාලට මේ අභියෝග වලින් ජයගන්න කණ්ඩායමක් වශයෙන් හැකියාව ලැබෙනවා.

අද කතාවේ තියෙන්නේ නම් අප්‍රිකාවට ගිහිල්ලා පුරාවස්තු හොරකම් කරන සිදුවීමක්. නමුත් මීට කලින් කණ්ඩායම හෝම්ලෑන්ඩ් වලින් තවත් සාමාජිකයෙක්ව එකතු කරනවා. මේ අලුත් සාමාජිකයාගේ නම තමයි ටිම්. මෙයා කලින් නාවික හමුදාවේ සීල් භටයෙක් විදියට සේවය කරපු කෙනෙක්. නමුත් බෝම්බ පිපිරීමක් නිසා වෛදමය වශයෙන් නාවුක හමුදාවෙන් ඉවත් කරනවා. නමුත් මෙයාට හෝම්ලෑන්ඩ් එකේ රස්සාවක් ගන්න හැකියාව ලැබෙනවා. ඉතිං මෙයාට හෝම්ලෑන්ඩ් එකෙන් පුහුණූවෙන කෙනෙක් විදියට ස්කෝපියන් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතිං කේබ් තමයි මෙයා එක්ක වැඩ කරන්නේ. අද මෙයාලට අප්‍රිකාවට යන්න වෙනවා කියලා කලින් කිව්වානේ. කට්ටියමට අප්‍රිකාවට යන්න වෙන්නේ ඇමරිකානු හමුදා කඳවුරක අධි තාක්ශණික දුර ශබ්ධ සංග්‍රහණ උපකරණයක් සවි කරන්න. මේ අතරේ කේබ් සහ ටිම් දෙන්නා වෙනත් මෙහෙයුමකට යනවා.

මෙතනින් එහාට තමයි හැමදාම වගේ සෙට් එකටම ඇත්තම වික්‍රමාන්විත වැඩ වලට බහින්න වෙන්නේ. අපි බලමු නේද අද කතාවේදී මොනවායින් මොනවා වේවිද කියලා. ලබන සතියේ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

205 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

96B52435CA0590C8DDA4405191B2B2FE261DDAC6

341 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

E6A211F8454BF3C295AA5E8749E58CC4282C1F69 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,383 downloadsDownload Scorpion.S02E20.baiscopelk.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

8,383 downloadsDownload Subtitles98 KB

39 comments

  1. widuranga

    thanx mcn

  2. Lakshan Fernando

    Thanks

  3. kota

    maru bn.ikmanata genapu ekata hungak thanks... digtama sub denna gd luck bro.. thank you..

  4. Sajeevi

    Thanks

  5. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා.........

  6. Sandaru

    Thanks For Sub

  7. Sanjaya

    Sub ekata Thanks :)
    Jaya Wewa..!!

  8. Surendra Pathirana

    Thank You..!

  9. Surendra Pathirana

    Thank You..!

  10. Surendra Pathirana

    Thank You..!

  11. Davin

    Thanks bro!!!! gud luck... !!!!!!

  12. Batman

    niyamay sahooooo issarahatama yamuuuuu.....jayawewaaaaaaaaaaa

  13. Batman

    niyamay saho digatama demuuuuuuu

  14. sachin gimhan

    ela ela... bro..!!

  15. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  16. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  17. charith

    bohoma sthutie saho

  18. shalinda gamage

    bagena hitiyeth hena amaruwen thanks sub 1ta

  19. asantha

    thanks bro

  20. R.D

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.......

  21. සචිත් ලක්ෂාන්

    ස්තුතියි සහෝ සබ් එකට..... ජය......!

  22. Lochana Srijaya

    ස්තුතියි සහෝ

  23. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Dhanushka

    Thankkssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. Alien

    Thanks machan....!

  27. Udara Damith B\K

    උපසිරසට ස්තූතියි
    .............................
    .
    .
    .
    .
    .
    .
    .

  28. මධුකප්‍රිය පෙරේරා

    තැන්කු සහෝ,,,

  29. Amila Kaushalya

    Bro Thanx Ah

  30. nipun

    ඔන්න ඔහොම ඉක්මනින්ම දීපන් මචෝ. එල.. thx

  31. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. pavithra dharshaka

    ස්තුතියි සහෝ සබ් එකට.....

  33. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රණීත්. ජය වේවා෴

  34. Sanath Indika

    thx sahooo

  35. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  36. lakshan

    බොහොම ස්තුතියි ‍

  37. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  38. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  39. Anonymous

    මම මේක බලන්නෙ 2021 දි බට් සබ් ටික නම් සුපිරිම බොක්ක..