ඩෙයාර්ඩෙවිල් මෙවර කතාමාලාවේ දෙවන කොටස චාමර සහෝ අරගෙන ඇවිත් තිබුනනේ, තුන්වෙනි කොටස ඔන්න මම ගෙනාවා. පසුගිය කොටසින් මතක ඇතිනේ මැට් එයාගේ සංවේදන පාවිච්චි කරලා පනිෂර් නැවතිලා ඉන්න තැන හොයාගන්නවා. මේ අතරේ රෙයාස්, ග්‍රොටෝව ඇමක් හැටියට යොදාගෙන පනිෂර්ව අල්ලගන්න හදනවා. ඒත් වැඩේ ප්ලෑන් කරපු හැටියට වෙන්නේ නෑනේ…

ඩෙයාර්ඩෙවිල් මෙවර කතාමාලාවේ දෙවන කොටස චාමර සහෝ අරගෙන ඇවිත් තිබුනනේ, තුන්වෙනි කොටස ඔන්න මම ගෙනාවා. පසුගිය කොටසින් මතක ඇතිනේ මැට් එයාගේ සංවේදන පාවිච්චි කරලා පනිෂර් නැවතිලා ඉන්න තැන හොයාගන්නවා. මේ අතරේ රෙයාස්, ග්‍රොටෝව ඇමක් හැටියට යොදාගෙන පනිෂර්ව අල්ලගන්න හදනවා. ඒත් වැඩේ ප්ලෑන් කරපු හැටියට වෙන්නේ නෑනේ. මැට් එයාගේ හිස් වැස්මත් අලුත් වැඩියා කරගෙන ආපහු පනිෂර් එක්ක හැප්පෙන්න ගියත් අන්තිමට මැට් පහර කනවනේ එයාගේ අසනීපය නිසා. පනිෂර් ඩෙයාර්ඩෙවිල්ව මැරුවවත්ද? ඔන්න ඔය ප්‍රශ්ණෙත් එක්කනේ කතාව ඉවර උනේ. අර රෙයාස් නෝනගේ ප්ලෑන් එක මොකක්ද? ග්‍රෝටොට මොනා වෙලා ඇත්ද කියලා එපිය බාගෙනම බලන්නකො… 😀 😀 😀
168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න
B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න
90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,973 downloadsDownload Marvels-Daredevil-S02E03.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යෂිරු ෂෙහාන්
Subtitles
35 comments
R.D
nuwan
Thanx sub ekat
Flash ekath ada dewi neda....
maduranga
tanx bro ikmanatama 4 tath demu !
Janith Mathula
Thank u bro.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Prabhath
Flash ekath ikmanta denwada?
Sajeevi
Thanks
akskshan
Sub 1ta thnx.....
Baiscope alertz..........
Reg bcp type krla 77177 ta send kr
Dialog users onlyswarna
patta ikmanata anit sub ekat danna brother good luck ...!!!
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Ayesh Prashan
Thank you..
GAZ
අනිත් Epi ටිකටත් ඉක්මනට දීපන් කොල්ලෝ....
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Kasun Upeksha
උපසිරසියට බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් බලන් හිටියේ...
විමා
සබට බොහොම තුති යෂිරු මලේ
ඉතුරු ටිකත් අනිවා ගෙනෙන් ආ :Dshalinda gamage
booma pin ah :D
asantha
thanks bro
lahiru
jaathi jaathi bro....... :D :D :D :D :D :D
Kulanjana Maduranga
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun
Ela ela
Sanjaya
උපසිරැසියට ස්තූතියි. :)
ජය වේවා..!!නලින් පෙරේරා
සිංහල උපසිරැසියට ස්තූතියි ෂෙහාන්. ජය වේවා෴
මධුකප්‍රිය පෙරේරා
උපසිරසිය්ට ස්තුතියි
Suraj Rajapaksha
THANKS
janith
Thanks saho sub 1ta.
LAKSHAN
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
ඉෂාන් මදුෂ
බොහෝම ස්තූතියි සහෝ
Milinda Sadaruwan
thank you broo
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Darkmoon
tnx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි සහෝ......තව කොටසකින් හමුවෙමු.