Watch Trailer

Scorpion [S02 : E24] with Sinhala Subtitles | ටෝබිව බේරාගන්නවද නැද්ද…? [සිංහල උපසිරැසි සමඟ]

සබ් එක හොයලා දවස පටන් ගන්න මල්ලීලාටත්, මේ වෙද්දි ඉංග්‍රීසි කෝස් කරන අයියලාටත්, ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරපු සිංහල සබ් එක්ක ස්කෝපියන් බලන සංගමයේ බහු ජනී ජනයාගේ හිත සුව පිණිස මාස්පුර්ණය ගතවී ටික දවසක් ගෙවිලා ගියත්, වෙසක් මාසය ඉවර වෙන්න කලින් පිනක් දහමක් කරගන්න කියලා හිතාගෙන අද මම ඔයාලට දෙවැනි සිසන් එකේ…

Scorpion SE2

සබ් එක හොයලා දවස පටන් ගන්න මල්ලීලාටත්, මේ වෙද්දි ඉංග්‍රීසි කෝස් කරන අයියලාටත්, ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරපු සිංහල සබ් එක්ක ස්කෝපියන් බලන සංගමයේ බහු ජනී ජනයාගේ හිත සුව පිණිස මාස්පුර්ණය ගතවී ටික දවසක් ගෙවිලා ගියත්, වෙසක් මාසය ඉවර වෙන්න කලින් පිනක් දහමක් කරගන්න කියලා හිතාගෙන අද මම ඔයාලට දෙවැනි සිසන් එකේ අවසාන කොටසේ සබ් එක අරගෙන ආවා. :p 😀

ඔයාලට මතකද මාර්ක් කොලින්ස්ව. වොල්ටර් එක්ක මුලින්ම ස්කෝපියන් ටිම් එකේ වැඩකරපු කෙනාව. වොල්ටර් එයාගේ පිස්සු ගතිය නිසා එයාව මෙන්ටල් හොස්පිටලන් එකකට යැව්වා. හැබැයි ඉතින් එයා කොහොම හරි එතනින් පැනලා ඇවිත්. ඒ විතරක් නෙවෙයි එලියට ආව ගමන්ම ටෝබිට සිහිය නැතිවෙන්න ගහලා එයාව අරගෙන කොහාටදෝ ගියා. හැබැයි ඉතින් ගොඩක් වෙලා යනකන් ටෝබි අතුරුදහන් වුනා කියලා ස්කෝපියන් ටිම් එකේ කවුරුවත් දන්නේ නෑ. හැපී තරහෙන් වැඩට ආවම තමයි මෙයාලා ඒ ගැන දන්නේ. මුලින් නම් හිතන්නේ ටෝබි සූදු කෙලින්න ගියා කියලයි. හැබැයි පස්සේ මාර්ක් හොස්පිටල් එකෙන් පැනලා ගිය එකත් එක්ක මෙයාලට හිතාගන්න පුලුවන් වෙනවා ටෝබිව මාර්ක් පැහැරගෙන ගිහින් කියලා. හැබැයි මෙයාලට කිසිම අදහසක් නෑ එයා කොහෙද ඉන්නේ එයාට මොනවද ඕනි කියලා. මෙයාලා ටෝබි පස්සේ හොයාගෙන යද්දි නොදන්න අංකයකින් වොල්ටර්ට ‍කෝල් එකක් එනවා. වෙන කාගෙන්වත් නෙවෙයි මාර්ක්ගෙන්. එයා කියන්නේ නම් වොල්ටර්ට එයා කරපු මොළය සම්බන්ධ ව්‍යාපෘතිය දෙන්න නැත්නම් ටෝබිව මරලා දානවා කියලා. හැබැයි ඉතින් වොල්ටර් නම් ඒ ව්‍යාපෘතිය දෙන්න කැමති වෙන්නේ නම් නෑ.

ඔය අතරේ කණ්ඩායමට අලුතින් ආව ටිම් ස්කෝපියන් ටිම් එකේ කාටවත් දිරවන්නේ නැ වගේ. මොකද එයා කරන වැඩ නිසා මෙයාලගේ නිදහස ගොඩක් දුරට නැති වෙලා. ඒ විතරක් නෙවෙයි ටිම් පේජ්ට උකුලු මුකුලුත් කරනවා. හැබැයි මේක නම් වොල්ටර්ට ඉවසන්නේ නෑ. ඒ වුනත් වොල්ටර් පේජ්ට එයාගේ හිතේ තියෙන දේ කියන්නෙත් නෑ. ඒ නිසාම පේජ් ටිකෙන් ටික ටිම්ට ලං වෙනවා. ඒ වගේම ටෝබි නැතිවෙන්න කලින් හැපිට දෙන්න මුද්දක් ගත්තා කියලත් අපි දැක්කා. මොකද හැපී කොච්චර මුරණ්ඩු කෙල්ලෙක් වුනත් ටෝබි එයාට මුළු හදවතින්ම ආදරය කරනවා.

ඉතින් මාර්ක්ට ඕනි දේ දිලා ටෝබිව බේරාගන්න ස්කෝපියන් ටිම් එකට ‍පුලුවන් වෙයිද? නැත්නම් ටෝබිට කරදරයක් වෙයිද? එතකොට ටිම් පේජ් එක්ක ඉස්සරහට මොනවා කරයිද? වොල්ටර් මේක ඉවසයිද නැත්නම් එයා පේජ්ට එයාගේ හිතේ තියෙන කැමැත්ත කියයිද? ඒ වගේම මේ වුන හැමදේමත් එක්ක ටෝබිට එයාගේ හිතේ තියෙන ආදරය හැපීට කියන්න අවස්ථාවක් එන්නේ නැතිවෙයිද? මේ හැමදේම දැනගන්න මේ කොටස බලන්න.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

Scorpion (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට අදාළ වේ.

8,945 downloadsDownload Scorpion.S02E24.Baiscopelk.com_.rar33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Season >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

8,945 downloadsDownload Subtitles33 KB

88 comments

  1. RY

    නියමයි සහෝ
    ජය වේවා...

  2. iranga

    tnx mcn ,s3 ekata nm mehema krnna epa

  3. අමා

    බොහොමත්ම තුති සහෝ!!!!

  4. Práðèép Üðäýàñgå

    හම්මේ ,.. දීලා දීලා ... යකු... කලින් චින්තක සහොට මැසෙජ් කරලත් ඇහුවා .. යන්තම් සිසන් ෆයිනල් එහෙනම අද බලනවා,.. ස්තූති සබට....

  5. ela kolla

    Thanx machan

  6. Nerun

    හම්මේ යකෝ.... සබ් එනකන්ම බලන් නැතිව හිටියා.... මං හිතුවේ දාන්නෙ නැති වෙයි කියලා...

  7. widuranga

    thanku wewa

  8. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය වේවා

  9. sanath indika

    thx broo

  10. Kavindu

    thankas sub ekata

  11. Lakith mindula

    Thank bro...

  12. nishantha

    Tnx සහෝ. මෙකේ s3 එන්නේ කවද්ද.

  13. Danoj Samarasekara

    පින් සිදුවේවා! සබ් එකට බොහෝ තුති.

  14. Tharindu Lakmal Perera

    Hasg Tag CAA2FF02AB55B0796F4329BD7B19963A2EEBA810

    1. Pramuditha Maduranga

      ELA THNKZ!!!

  15. Wajith Samal

    Thanks bn sub ekata.... Season 3 awoth ubama korahan ah mun kiwwa ewa ganan ganda epa.... ( mun means api) :P :D

  16. Gayan

    Thanks bro sub wlta...S3 t ikmnta denna hode&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;......

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. දැන් කෝ අර මෙච්චර කල් ඉල්ලපු ඇත්තෝ ටික කෝ? මම හිතුවා ඉල්ලපු විදියට කමෙන්ට් 100+ වත් වැටිල ඇති කියලා. ජය෴෴ :P :P

  19. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  20. asantha

    thanks bro prakku unath sub denakan balan hitiye

  21. Sajeevi

    Thanks a lot

  22. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ සබට

  23. NALIN

    බොහෝම ස්තුතියි sub එක පරක්කු වෙලා හරි දුන්නු එකට

  24. ප්‍රණීත් චින්තක

    දැන් කාලේ අගේ තියෙන්නේ සබ් එක නොදා හිටියම වගේ.
    බොහෝම ස්තුතියි කවිඳු සහෝ මට බැරි වෙලාවේ සබ් එක බාරගෙන කලාට.
    පුළුවන් වුනොත් සීසන් 3ටත් අත ගහලා කරගෙන යමු.

    රොයිලි අයියා කිව්වා වගේ "කෝ අර සබ් එක ඉල්ලපු කටටිය?"

    1. සුරේෂ් ජයතිලක

      ඔයා මුකුත්ම කියන්න එපා ඔයාව දැන් අදාල නෑ :P

  25. D Chamara

    bohoma sthuthi sahooo niyamai..
    Season 3 enawa kiyala aranchiyak thiyanwa awotha ekatath sub demo..
    jaya..

  26. Dhanushka

    Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  27. 123

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති…..
    ඔබට ජය

    #Hail_Hydra

  29. Nilanga

    thnx bro

  30. devinda gamage

    adowwwwwwwwwwww pin bro pin.oya sub late unata banina un gananam adalama na.puluwn welawata hari saba denwta gdk pin.

  31. Pushpitha G Punchihewa

    තුති සහෝ

  32. Gathsara Umesh Kumara

    රොයිලිසහෝ..ප්‍රණීත්සහෝ...අපිතමා ඕක එකදිගට ඉල්ලුවේ.ඉවසීම නැතිනිසා ඕන් බල්ල ඉවරවෙලාතමයි කොමෙන්ටුවක් කෙතුවෙ.මොකෝ ඉතින් මාසයක්ම බාගෙන බලන් ඉදල ආපුගමන් ලාස්ට් එපිය බලන්න එපෑයැ..කොහොමහරි....සබට බ්හෝම් බ්හෝම තූතියි....3නත් මේවගේම කොහොමහරි දෙමු....මම නිත් සහෝලගෙනුත් ඉල්ලනවා කොහොමහරි මේක අපිට දින්න නිසා කලගුන සලකන්නැතිව යන්න එපා කියල...ඔන්න් එහමන් 3නෙනෙ හම්බවෙමු....

  33. heshan

    thanks

  34. Udara Damith B\K

    ....................බොහොම ස්තූතියි.....................

  35. Udara Damith B\K

    .....................THANKS.................

  36. lakshan

    Thanks saho jaya wewa

  37. yasas

    thanks for the sub bro!!!

  38. kenan sujindra

    හපොයි මම හිතුවේ මේකට සබ් දෙන එක නවත්තලා කියලා.
    කොහොම උනත් තෑන්ක්ස් යාලු.

  39. La Hiru

    thankz bro

  40. yasas

    thanks bro

  41. Nipuna Madhushan

    බොහොම ස්තුතියි අයියේ සබ් එකට. අපි ඔය අනංමනං කියන්නේ සබ් එක ඉක්මනට ගන්න මිසක් කිසි තරහක් හිතේ තියාගෙන නෙමේ...

  42. Tilantha1

    බොහොම ස්තුතියි සීසන් 3 ආවාම දෙමු නේද :)

  43. Samod Himesha

    Thanks bro sub ekata.s03 demu.

  44. Nuwan Chanuka

    thanks bro,S03 ekatath sub demu

  45. Pradharaka

    අම්මෝ ගොඩක් දවසක් බලන් හිටියා මේක දෙනකන්,, ඇති යාන්තන්...ගොඩක් ස්තුතියි සහෝ....

  46. Nime

    thankzzz bro...

  47. dileepa

    balan idala epa wela yantham dekka sub dala tiyenawa

    monawa unath thanx brooooooooo

  48. Salinda Wijayabandara

    patta thankssss machooooooooo

  49. dasun

    thanks ..................................

  50. Palinda Sajitha

    Thank you :D

Load more comments