මම දේවක සදරුවන්. අහ්හ් නැ නැ එහෙම නෙමේ මේක පටන් ගන්නේ “මගේ නම වෝල්ටර් ඔ’බ්‍රයන් මම මෙහෙයවනවා…” ඔන්න ඔය වගේ කතාවකින් බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා උන්නු අයට මේ කතාව අමතක වෙන්න විදිහක් නැ කියලා හිතනවා. ඇත්තටම මේකේ පලවෙනි සිරිස් දෙක කලේ මම නෙමේ, ශෙරින් අක්කා, ප්‍රනීත් රණසිංහ. දෙවනි සමයේ අවසානය කලේ නම්…
මම දේවක සදරුවන්. අහ්හ් නැ නැ එහෙම නෙමේ මේක පටන් ගන්නේ “මගේ නම වෝල්ටර් ඔ’බ්‍රයන් මම මෙහෙයවනවා…” ඔන්න ඔය වගේ කතාවකින් බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා උන්නු අයට මේ කතාව අමතක වෙන්න විදිහක් නැ කියලා හිතනවා. ඇත්තටම මේකේ පලවෙනි සිරිස් දෙක කලේ මම නෙමේ, ශෙරින් අක්කා, ප්‍රනීත් රණසිංහ. දෙවනි සමයේ අවසානය කලේ නම් කවිඳු ගිම්හාන්. ප්‍රණීත් නම් මේ දවස් වල විභාග වැඩ ගොඩකට හිර වෙලා කියලා කරගන්න කාලය හොයා ගැනීමේ ප්‍රශ්නයකට මදි වෙලා කියල තමා ආරංචිය. ඇත්තම මම මේක කරන්න ද කියල නෙමේ හසන්ත අය්යා ගෙන් ඇහුවේ ක්වන්ටිකෝ කරන්නේ නැතිනම් එක කරන්නද කියලා. එතකොට තමා දැන ගන්න ලැබුනේ ඔය කතාව.
ඉතින් මග නවත්වන්නේ නැ නේද කියන පොරොන්දුව පිට කතාව කරන්න කියලා දවස් දෙක තුනකට කලින් කිවා. මොකද තුන්වෙනි කතා මාලාවේ පලවෙනි දෙවෙනි කොටස් දෙකම එක දවසේ විකාශය උන නිසාත් අන්තර්ජාලයේ කතා දෙකම එකට තියන ටොරන්ට් ෆයිල් තිබුන නිසා එකටම කරන්න උනා . ටිකක් හදිසියෙන් කල නිසා පොඩි පොඩි අඩු පාඩු තියනවද මන්දා. ඊලග කොටස් වලදී ඒවා ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් වෙයි. මේක අද දෙන්න ඕනෑම කියලා කලේ මොකද තුන් වෙනි කොටස ආයේ හෙට නිකුත් වෙන්න තියන නිසා.
කතාව ගැන අමුතුවෙන් හදුන්වා දීමක් නම් ඕනි වෙන එකක් නැහැනේ ටීවී සිරිස් පිස්සෝ සෙට් එක්ක මේකට වහ වැටිලා ඉන්නවනේ. හැබැයි අද කතාවේ පේජ් කරන දේවල් වලට නම් මම ගොඩක් පුද්ගලිකව කැමති නැ මොකද මම කැමති ඉතින පේජ් වෝල්ටර් එක්ක සෙට් වෙනවට නිසා වෙන්න ඇති. අද කතාව එහෙම නැතිනම් මේ පලවෙනි දෙවෙනි කොටස් දෙකම සිවිල් යුද්දය. තව දුරටත් සිවිල් යුද්දය කියලා තමා නම් කරලා තියෙන්නේ. දෙවෙනි සිරිස් එකේ කතාව ඉවර වෙනකොට හැපී ටෝබි ව බදින්න බැ , හැපී බැදලා ඉන්න කතාව ( වෝල්ටර්ත් එක දැනගෙන ඉදලා ද කොහෙද ) ඒ වගේම වෝල්ටර් හැපී හොයාගෙන මහා රැ ගිය තැනින්නේ ඉවර උනේ.
එතන ඉදන් මොකද වෙන්නේ? මොකක්ද මේ සිවිල් යුද්දය කියලා බලන්න කියන ගමන් ඊලග Designated Survivor කොටසට කලින් මේකේ තුන් වෙන කොටස එක්ක එකතු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.
ජය වේවා…!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට අදාළ වේ.
scorpion.30102.hdtv-lol
11,285 downloadsDownload Scorpion.S03E01-E02.baiscopelk.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දේවක සදරුවන්
Subtitles
74 comments
Saketha Pulasthi
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි දේවක සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴chathura prasanga
Sub ekata thanx .....enakan balan hitiyeeee.....
Práðèép Üðäýàñgå
අඩෙ කවද්ද දෙන්නෙ කියලා බලන් හිටියෙ,
ස්තුතිය සබට ...Sanath Indika
thx brooo
Nilanga
thanx bro. nxt ep 1 ikmnta demu ne..
Lahiru Rasadun Wickramasinghe
Thankz
Season 01-02 beluwa
03 sub thankz ජයවේවාPrabod wijesingha
Subata thanks machan
kavindu gimhan
ස්තුතී.....මචන්...දෙනකම් බලන් හිටියෙ...
punk
ado patta aha ela thank you
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks DEWAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
chathuranga madushan
Thanks machan....
Enakan iwasillak nathuwa hitiye...
Jaya wewa..KB
Elamaaa supiri thnkzzz mcn. Digtma denn
Pradeep M Gamlath
Thanks bro...*******
supun kumara
very very thanks bro..මේක දානකල් මග බලාන උන්නේ
D.Chamara
bohoma sthuthisahooo niyamai degatama karagena yamoo jaya.... :D
සුරේෂ් ජයතිලක
හම්මට මෙන්න දීලා
ඔන්න කලින් දෙන්නා වගේ පරක්කු කරන් නැතුව ඉක්මනට දෙන්නෝනාDevaka Sadaruwan
බයිස්කෝප් එකත් එකට සබ් කරපු කරන අයත් නැතිනම් මට නම් සමහර ටි වී සිරිස් බලන්න තියා දැන ගන්න වෙන්නෙත් නැ බ්‍රෝ.. ටිකක් පරක්කු උනත් ඒ දේ නම් පට්ට විදිහට වටිනවා....
පුළුවන් ඉක්මනට දෙන්නම් බ්‍රෝ
ජය
සුරේෂ් ජයතිලක
එල එල මං නිකමට කිව්වේ
buddhi sankalpa
Thanks bro...
niyamiMahesh
Sub ekata thanx aaaaaaaaaaa
Udesh Lahiru Anuruddha
thank you
හිරුණ ප්‍රබෝධ
Thank a lot මචන්..
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
ජය වේවාRavindu Rukshan
thx sub eakta
Devaka Sadaruwan
උබ ඉතින් සැහෙන වදයක් දුන්නනේ... ඉවරද ඉවරද කියල අහ අහ.....
එලRavindu Rukshan
ahh hari hari ithin ehema thama meka mage kamathima tv series ekak
harith fernando
Ela ela. Thanks bro. Tikak late. Ikmanata demu aa... thanks again
Devaka Sadaruwan
ඔව් සහෝ.... මේක කරන්න කියලා අදහසක් ආව මුල් දවස්වලම තිබුනේ නැහැනේ... ඊලග කොටස් වලදී පුළුවන් ඉක්මනටම දෙන්නම්....
Sasitha Asaranga
sub eka denakan bohoma amruwen episode eka download karagena balan itiye . thanks digatam denna
ashen
හම්මේ ... තෑන්ක්ස් bro
$KD
හම්මේ බොහෝම ස්තූතියි , මේක දෙනකන් බලන් හිටියා ඉවසිල්ලක් නැතිව, Quantico එක දෙන්නේ නැද්ද? ඇයි ඒ???
Sachintha Ariyawansha
THANKS BN SUB EKATA
Kaazz_bat
හම්මෙ බ්‍රෝ,. හිතපු නැති වෙලාවක බායිස්කෝලප් එකට ඇවිල්ලා අලුත් updates චෙක් කරන කොට මේක දැක්කෙ,. හිතාගන්න බැරි උනා මේක දැක්කම,. හේතුව මේක මේ season එක එන දවසක් දැනගෙන හිටියෙ නෑ,.එල එලම සහෝ,. තෑන්ස්,. එලම
Udara Damith B/K
අම්මේ ඇති යන්තන් ........
මේක එනකල් ගොඩාක් කාලයක් බලන් හිටියා .Udara Damith B/K
උපසිරසියට බොහොම ස්තූතියි
nadun
Tnx Bro........
Ayesh
Thank You..Meka Denakan Hitiye
Adithya Gimhana
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට
මේකට සබ් දෙනකන් බලන් හිටියෙ
~~~ ජය වේවා ~~~shehan
thanks sahoo.dawas ganak balan hitiya thanks.3weni kotasa ikmanada danna.baiscope 1kata jaya
rex
ela supiri wadak.....
Danushka Manoj
Thank you so much
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
Tharaka Lahiru
Tnx sub ekata
Krishan NiShalya
Elama
☺☺☺☺udaya
ela thanks
prabhath
Thanks bro
CJ
Thanks puthaa..elaaaa
Isuru Amarathunga
thanks bro sub walata
සහන් දිල්ෂාන්
Thanks Sub ekata.
Legolas Greenleaf
සබ් එකට thanks මචන් 3 weni episode එකටත් ඉක්මනට සබ් දෙන්න
Dumidu Dahanayaka
Hi,Friends.
Can some one send me the link for the video?
මම ඩවුන්ලෝඩ් කරපු විඩියෝ එක .mkv format එකෙ එකක්.KMP Player එකේ play වෙන්නේ නෑ.Thilanka Madushan
03 weni ep ekath ikmnata dennako saho...
Dilruk lahiru
thanks mcn
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Scorpion [S03 : E01-E02] with Sinhala Subtitles | සිවිල් යුද්ධය 1 හා 2. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Scorpion-S3-1.jpg)

උපසිරසියට බොහොම ස්තූතියි :)