බොහෝම ප්‍රමාදයි තමයි නමුත් කරන්න දෙයක් නෑ, දැන් වැඩ වැඩියි. සමාධි අක්කට කරන්න බැරිව බාරගත්තු එක මටත් කරන්න බැරිවේගෙනයි එන්නේ. කොහොම වුනත් තවත් එක කතාවයි දෙන්න තියෙන්නේ. ඒකත් නිකුත් වුනා. ඒකත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කතාවේදී නම් ස්කෝපියන් කණ්ඩායම එකතු වෙලා ලෝකයේ ආරක්ශිතම සුරක්…
බොහෝම ප්‍රමාදයි තමයි නමුත් කරන්න දෙයක් නෑ, දැන් වැඩ වැඩියි. සමාධි අක්කට කරන්න බැරිව බාරගත්තු එක මටත් කරන්න බැරිවේගෙනයි එන්නේ. කොහොම වුනත් තවත් එක කතාවයි දෙන්න තියෙන්නේ. ඒකත් නිකුත් වුනා. ඒකත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා.
පසුගිය කතාවේදී නම් ස්කෝපියන් කණ්ඩායම එකතු වෙලා ලෝකයේ ආරක්ශිතම සුරක්ශිතාගාරයට කඩා වැදුනා. ඒ වගේම ඒක ඇතුලේ ලොකු කලබගෑනියක් කරලා මෙයාලාව ඒ කරදරේට පටලවපු මනුස්සයව ඒ අවුලටම පටලවලා හැමෝම පරිස්සමට පැනලා ආවා. ඉතිං මේ සිදුවීම් අස්සේ ඔයාලා දන්නවා ටිම් ආම්ස්ට්‍රෝන්ග් කියලා කෙනෙකුත් අලුතෙන් කණ්ඩායමට එකතු වුනා කියලා. කලින් රේ එකතුවෙලා එයා කණ්ඩායමෙන් ගියා. ඒත් ටිම්ව එක්කගෙන ආවේ කේබ්. හෝම්ලෑන්ඩ් එකේ පුහුණුවෙන කෙනෙක් විදියට. ඉතිං ආපු වැඩේ කරගෙන ඉන්නේ නැතුව පේජ්ට ලයින් දාලා කොහොමහරි පේජ් එක්ක යාලු වෙලා ඉන්නේ. දෙන්නා රෑ කෑමට යනවා උකුලු මුකුලු කරනවා. මේක ඉතින් වෝල්ටර්ට දරාගෙන ඉන්න අමාරු වුනත්, ඒවා එලියට පෙන්නන්නේ නැතුව එයාට කිසිම ඉරිසියාවක් නොදැනෙන ගානට ඉන්නවා. හැමෝම කොහොමහරි වෝල්ටර්ට බල කරන්නේ හිතේ තියෙන දේ කොහොමහරි පේජ්ට කියලා දාන්න කියලා. ඒත් වෝල්ටර් ඒවට වැඩි ඇහුම්කන් දීමක් ඇත්තේ නෑ.
මේ පලහිලව් අස්සේ අදත් මෙයාලට විසඳන්න ප්‍රශ්ණයක් ලැබෙනවා. කලින් වගේම අවධානම් සිද්ධියක්, ඒත් හොර රහසේ කරන්න හෝ, මෙයාලට විරුද්ධ වෙන්න කවුරුවත් මෙදා පාර නෑ. අද මෙයාලට ලැබෙන්නේ වසර 30කට පමණ කලින් කාන්දුවීමකට ලක්වෙලා පිපිරීමේ අවධානමකට ලක්වුනු යුක්රේනයේ චෙර්නෝබ්ල් බලාගාරයේ වැඩක්. මේක බොහෝම ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්. දැනට ලෝකයේ මනුශ්‍ය වාසයෙන් තොර නගර සහ දූපත් තිබෙනවා. ඒකට හේතුව ඒවයේ මනුශ්‍ය වාසයට නුසුදුසු වීම. ඉතිං මේ චෙරිනෝබ්ල් බලාගාරයත් එහෙම මනුශ්‍ය වාසයෙන් තොර නගරයකට වග කියන්න වෙන තැනක්. 1986 අප්‍රේල් 26දී තමයි න්‍යශ්ඨික බලාගාරය නිසා විශාල ව්‍යසනයක් සිදුවෙන්නේ. මේක තමයි දැනට ඉතිහාසයේ සිදුවෙලා තියෙන විශාලතම න්‍යශ්ඨික බලාගාර ව්‍යසනය. මේ බලාගාරයේ පිපිරීම නිසා ඇතිවුනු විකිරණ තත්වයන් මුලු රුසියාවටම බලපෑවා. ඒවා බොහෝම තාවකාලික වුනත්, මේ බලාගාරය නිසාවෙන් Pripyat නම් නගරයේ සිටි 49,360 වූ ජනතාව මුලුමනින්ම ඉවත් කරන්න සිදුවුනා. මේ නගරය ලෝකයේ තියන පාලු නගර වලින් අති ප්‍රසිද්ධ නගරයක්. ඉතිං එයාලට මෙතනට යන්න වෙනවා අවුරුදු 30ක් තිස්සේ පාලනය කරලා තිබුණූ විකිරණ කාන්දුවීම නතර කිරීමට ආවරණයක් පිහිටුවන්න සුදුසු භූමි තත්වය නීර්ණය කරන්න. මේ වැඩේට ගියාට පස්සේ හැමදාම වගේ වැඩේ වන වෙලා උත්සන්න වෙලා, කොහොමහරි යාන්තං බේරෙනවා.
ඉතිං බලමු නේද කට්ටියම මේ බලාගාරේ වැඩේ ගොඩදාන්නේ කොහොමද කියලා. එහෙනං මීලඟ කතාවෙන් බොහෝම ඉක්මනට හමුවෙමු. අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
197 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
980D12A50206EDE379970625BECDA6795A66E2F7292 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
5936F30D3411F5E3DBBD46F6941E6FBBFAEB0D16 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,614 downloadsDownload Scorpion.S02E23.baiscopelk.zip133 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
119 comments
Chamod kalpitha
Nilanga
ela ela bro.. anith eka ikmanata denna
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
devinda gamage
ty bro
Udara Damith B\K
සබ එකට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි..................:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
Gathsara Umesh Kumara
ප්‍රනීත් සහෝ.ඔයස අපිට මේ කරන සේවයට ස්තූති කරන්න වචන නෑ.කොච්චර පරක්කු උනත් කමක් නෑ.කොහොම හෛ දෙමු.මේක ඉතරක් නෙවෙයි සීසන්3ත් මෙහෙම්ම දෙමු.පරක්කු වෙවී ඔයාට පුලුවන් එලාවක.
Yohan
Thnqq saho
Sajeevi
Thanks
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය...!Supun Tharuka
Sub akata thanks saho next akath ekmanata denna
Dhanushka
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kosala Deshan
tnx
sanath indika
thx boooo
Mahesh
Sub ekata thanx aaaaaaaaa
D Chamara
bohoma sthuti sahooo ane ethuro ekatha ekamanta ganna jaya...
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
ඊලග එක ඉක්මනටම ගේන්න.
ඔබට ජයRasheen Mansil
thanks!
Crazy Connoisseur :D (y)
බොහෝම ස්තූති සහෝ....... දහසක් වැඩ මැද අපි වෙනුවෙන් මහන්සි වී මේ කරන උපකාරය.......
ඕබට ජයashan
tnx broo.season 3 th dipan bn.wada athariana apaaa.tnx again.
Sanjaya
උපසිරැසියට ස්තූතියි. :)
ජය වේවා..!!Walter O'Brian
ela ela 24th demu
Davin
Thanks bro!!!! Good luck
VisH
bohoma sthuthiy saho :)
Suranjaya_91
parakku wela hari denawane mcn. ekay watinne.
Eranga Sandaruwan
එල. බොම ස්තූතියි උප සිරැසියට.. ජය වේවා
ඊගාව එකත් ඉකමනට දෙන්න..මනෝජ්
උපසිරැසියට ස්තූතියි. ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Davin
අනේ කොල්ලො 24ත් දෙන්නකො.... ප්ලීස්...
Danoj Samarasekara
24ත් ඉක්මනට දෙන්නකෝ රත්තරං...
Nuwan Chanuka
mcn 24 th ikmanata denna...
Nime
24 denne nedda....
max
24 dennako daen goda dawasak wenawane aeka aevilla plz :(
sudu
ane dr 24 sub eka dennako
geelasan
24 th ikmanin deepan machan
Nipuna Madhushan
Scorpion Season 2 Episode 24 එකේ සිංහල සබ් දෙනකං බලා ඉන්න අපිට ඉවසීම ගැන කියල දෙන්න ඇවිත් මූන සමතලා කරගන්න හදන්න එපා මහත්තයෝ...
Nerun Kalpajith Fernando
හැමදාම ඇවිල්ලා බලන්නෙ අද දාලාද අදවත් දාලද කියලා බ්‍රෝ :(
max
අනේ වෙනකවුරු හරිවත් මේකට සබ් දෙන්නකෝ :(
Chathun dinuwana
ස්කෝපියන් 24 කොටස ඉක්මනට දාන්ඩකෝ. මම පැයෙන් පැය නිව්ස් වගේ ඇවිල්ල බලනවා දැන් දාලද දැන් දාලද කියලා :( :(
Chathun Dinuwana
:( :( ස්කෝපියන් 24 කොටස ඉක්මනට දාන්ඩකෝ්..... හැමදාම පැයෙන් පැය නිව්ස් වගේ ඇවිත් බලනවා දාලද දාලද කියල :( :(
Nipuna Madhushan
හුරේ... අදත් දාලා නෑ... ප්‍රේක්ෂකයන්ගේ වැඩිම මනාපයෙන් ලබා නොදෙන subtitle එක අතර Scorpion Season 2 Episode 24 තව දුරටත් ඉදිරියෙන්...
Dimuth
Vadak na bn katha karala. Dan thamai hithenne english igena ganna ona kiyala. Redda
Nipuna Madhushan
එකෙන්ම බං... එහෙනං මෙහෙම දුකක් නෑ නේ... අනිත් ඔක්කොම අතැරලා මාස 3නේ විතර කඩ්ඩ course එකකට ගිහින් කඩ්ඩ ඉගෙන ගන්න ඕනි. අනාගතේටත් හොඳයිනේ...
Chathun Dinuwana
:( :( සිරාවට බන්. මට ඉංග්‍රීසි පුළුවන්නම්. දුක තමා. :( :(
ස්කෝපියන් එකේ එපිසෝඩ් එකක් බාන ඩේටා ගාන සමානයි මම ස්කෝපියන් දාලද කියල බලන ඩේටා ගානට.
Nipuna Madhushan
මේකටනම් ඊටත් වැඩියි...
Chathun Dinuwana
24වෙනි එපිසෝඩ් එක තමයි මාත් කියුවෙ.
Danoj Samarasekara
මල්ලි හරි මල්ලි.
Dileepa
Dannakooooot
max
Scorpion Season 2 Episode 24 Season 3 aenakanma mehema thiyei :(
Nime
බාර ගත්තනම් වෙලාවට සබ් දෙන එක ඔයාගේ වගකීමක්.බැරි නම් බාර ගන්නේ නෙතුව ඉන්න ඕන .මෙච්චර කාලයක් ගිහින් වෙලාව නැ කියන එක බොරුවක්.එච්චරටම වෙලාව නෙත්නම් බාර නොගෙන ඉන්න තිබ්බා.
Wajith Samal
Ado gon talk denna epa bn...Tkiak kal giyama, ubalata mechchara kal episode kiyala deela thienawada kiyahanko.. ekak kal giyama gon talk denne enna epa....
Nipuna Madhushan
Scorpion Season 2 Episode 24 අදවත් දාලා ඇති කියලා හිතාගෙන බලන්න ආපු අයට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් දක්වමු..
Danoj Samarasekara
අදවත් නෙවෙයි, දැන්වත් දාල ඇති කියල දවසට තුන් හතර වතාවක්ම බලනව මල්ලි.
Nipuna Madhushan
එකෙන්ම මාත් එහෙමයි..
Chathun Dinuwana
තව දවසක් දෙකක් බලලා මන් ජාතිය අමතනව. හිටපන්කෝ..
Nipuna Madhushan
තරහා කරගන්න එපා බං.. දෙන එකත් දෙන්නේ නැති වෙයි..
max
අයෙනම් ටිවී සිරියස් ඩවුන්ලෝඩ් කරන්න කලින් සබ් දෙන්න කවුද කියල හොයල බලන්න ඔනෙ
Nuwan Chanuka
24 sub eka denne nadda
dimuth
Mokada kiyanne sub dena vade bara denavada lamayekuta. Nathnam vihilu nokara lagadi denavada? Bambuwa. Ai yako kadda bari apitama kelinne?
max
mehema giyoth baiscope aeka cha wenawa baragathtanam ikmanata denna dawasata 30 parak vithara aenawa meka dalada balanna fillm aekakata sub karana aekkenek wath mekata sub aeka dila iwara karannako :(
Nipuna Madhushan
ඉල්ලලා සබ් දෙන්න ගොඩාක් වෙලාව ගන්න අයට නැගිටින්න බැරිවෙන්න නෙලන්න ඕනි.
~ මෙය ජයරත්න මල් ශාලාව විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
Nipuna Madhushan
ඉල්ලලා සබ් දෙන්න ගොඩාක් වෙලාව ගන්න අයට නැගිටින්න බැරිවෙන්න නෙලන්න ඕනි.
~ මෙය ජයරත්න මල් ශාලාව විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
DeucalionSL
preneethaya ohomma thamai.eka parakuth sub ekata me wage wedak kara eth scopion ekatama thamai.
ane macho karanna berinam ara akkata hari diyan bn.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S02 : E23] with Sinhala Subtitles | විකිරණ මාරක මැද්දෙන්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Scorpion-SE2.jpg)

Thank you Bro :)