Watch Trailer

Scorpion [S02 : E02] with Sinhala Subtitles |යුධ අපරාධකරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ… කොහොමද ඔයාලට? ඔන්න මොළකාරයන්ගේ දෙවන ආගමනයේ දෙවන කොටසට උපසිරැසි සමගින් අද ඔයාලා හමුවෙන්න ආවා. අදත් සුපුරුදු පරිදි පරක්කු වෙලා නිසා වැඩි දේවල් නැතුව අද කතාව ගැන බලමුකෝ.Sinhala Subtitles පහුගිය අදියරයේ අවසානයේ සිද්ධ වෙච්ච අනතුර සම්බන්ධ දෙයකින් තමයි අද කතාව පටන් ගන්නෙ. වෝල්ටර්ට උසාවියට යන්න වෙ…

Scorpion SE2

යාළුවනේ… කොහොමද ඔයාලට? ඔන්න මොළකාරයන්ගේ දෙවන ආගමනයේ දෙවන කොටසට උපසිරැසි සමගින් අද ඔයාලා හමුවෙන්න ආවා. අදත් සුපුරුදු පරිදි පරක්කු වෙලා නිසා වැඩි දේවල් නැතුව අද කතාව ගැන බලමුකෝ.Sinhala Subtitles

පහුගිය අදියරයේ අවසානයේ සිද්ධ වෙච්ච අනතුර සම්බන්ධ දෙයකින් තමයි අද කතාව පටන් ගන්නෙ. වෝල්ටර්ට උසාවියට යන්න වෙලා තියෙනවා ඒ අනතුර සම්බන්ධව. ඒක කොහොමවෙතත්, අද කතාව ගෙතෙන්නෙ කියුබාවෙ හැංගිලා ඉන්න යුධ අපරාධකාරයෙක් අල්ලන මෙහෙයුමක් වටා.  ඒකට මුල් වෙන්නෙ කේබ් අවුරුදු ගානකට කලින් බේරා ගත්ත කෙනෙක් ස්කෝපියන් කණ්ඩායම සොයා ගෙන එන එකෙන්. එයාගේ විස්තර වලට අනුව මේ මනුස්සයව අල්ල ගන්න ඕනෙ උනත් මෙයාලට මේකට නීතියෙන් අවසර නැහැ. ඉතින් අනවසරයෙන් පිටරටක ගිහින් කරන්න සිද්ධ වෙන මෙහෙයුමක් කොයි වගේ වේවිද?

අද කතාව බලන්නකෝ… පොඩි පොඩි තැන්වල හැඟීම්බර සිදුවීම් එහෙමත් පෙන්වනවා. අපේ ප්‍රධාන ආදර කතාවත් ෂේප් එකේ ගලාගෙන යනවා. එහෙනම් ලබන සතියේ ඊළඟ කොටසේ උපසිරැසි සමඟින් මුණ ගැහෙමු. Sinhala Subtitles Sinhala Subtitles

Sinhala Subtitles

Sinhala Subtitles

බයිස්කෝප් අඩවියට ජය !!!  

 

Scorpion (2014) on IMDb

 

 

313 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

17DB3E02CBCA98775C39F12E18B6B0B85C7F7A9E

211 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

B19E528CF020B4F540761D2771D36F4F190F9C5A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,936 downloadsDownload Scorpion-S02E02-baiscopelk.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

8,936 downloadsDownload Subtitles73 KB

36 comments

  1. Dinusha

    අම්මෝ එනකල් බලාගෙන හිටියේ ,සබට තුති සහෝදරි

  2. sajeevi

    ගොඩක් ස්තූතියි.

  3. achi

    දෙනකං බලං හිටියෙ
    ස්තූති
    ජය!!!

  4. D Chamara

    hamme kella meka denakam balagena gena hitiya mama asama kathwa
    bohoma sthuthi sahodari.... jaya degatama karagena yamooo... :D

  5. Dila

    අාාාා එනකන් බලන් හිටිෙය්...
    සබට ස්තුතියි.
    ජය වේවා

  6. අරුණ ශාන්ත

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි. ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා පතනවා.

  7. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරසියට..
    දවසක් දෙකක් ප්‍රමාද වුනත් අවුලක් නැහැ උපසිරැසිය ලැබෙන්න..
    දිගටම උපසිරසි දෙමු.. ඔබට.ජය.

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!

  9. Isuru Sky

    onna apith ba gaththa....thnxxx aaa...

  10. Ayesh

    thnk u sooo much akki..

  11. Ayesh Hasanga

    parakku wela hari labunane e athi.. thnx a lot..

  12. harsha

    ජයවේවා සහෝදරී ඔන්න ගත්තා දෙවනි කොටස . තවම පළමු කොටසවත් බලන්න ලැබුනේ නෑ. රැකියාව කාලයෙන් සෑහෙන කොටසක් පැහැරගෙන. ඉඩක් ලැබෙන තුරු ඉන්නේ. බලන්න කතා කීපයක්ම ගොඩ ගැහිලා තියනවා. නමුත් අනිවා බලනවාම තමයි

  13. R.D

    සබ් එක දෙනකල් හිටියේ අක්කේ.බොහොම ස්තූතියි.......ඊළඟ කොටස ආපු ගමන්ම සබ් එකත් දෙමු හොදේ...

  14. lakshitha

    thnx sis sub 1te :D

  15. thushara

    දිගටම සබ් දෙන්න අක්කේ මම මේකට පට්ට කැමති

  16. Rasindu Perera

    අම්මෝ මේක එනකන් බලන් හිට්යේ...
    ලබන සතියෙවත් ඉක්මනට දෙන්න බලන්න...
    සබ් එකට තැන්ක්ස්...

  17. විමා

    බොහොම ස්තුතියි ෂෙරින් අක්කෙ උපසිරසට
    පරක්කුවනම් මොකක්ද ඉතිං

  18. Aditha Praween

    නියමයි ෂෙරින් අක්කේ !
    ඔන්න බානවා.

  19. MAHESH

    Sub ekata thanx aaaaaaaaaa

  20. Kulanjana Maduranga

    niayamai…suba 1ka denakm thamai balan unne...elazzz...thanks SHERIN sis..sub ekata..digatama sub demu.jaya wewa……

  21. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. ප්‍රණීත් චින්තක

    අප්පච්චියේ මෙන්න ගත්තා.
    උපසිරැසියට බොහෝමයක් ස්තුතියි. :)

  23. Devaka Sadaruwan

    කොටස දෙන්න පරක්කු උන එකට බනින්න නම් කොහොමවත් බැ.. එක කොයි තරම් අමාරු ද කියලා දන්නා නිසා... කොටස් 13ක එකක් බාර අරගෙන මාස දෙක තුනක් වෙලත් ඉවර කරගන්න බැරිව ඉන්න නිසා...

    මොනවා උනත් මේක එනකන් ගොඩාක් වෙලාවක් බලාන උන්නා...

    ජය .. ස්තුතියි

  24. Suresh Jayathilaka

    එල එල :-)

  25. Suramya

    සබ් එක දෙනකල් හිටියේ.බොහොම ස්තූතියි…

  26. devaka

    3 ep ekatha ikmanata dnko ... thank subtitles tikata ...

  27. Isuru

    Thank you for this episode.....

  28. Udamith Damith (b\k )

    niyamaaaaaaaaaaaaai.

  29. chacha

    this is a poor episode we all know how bad American people they do all the war violence in world and blame others..this is bulllshit and not like other episodes this is so unrealistic just like a cartoon

  30. Harshana

    Keep it up sis..ජය වේවා.

  31. Neo

    tnx

  32. P.K

    Thank you very much..

  33. lakshan

    බොහොම ස්තූතියි…

  34. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  35. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තූතියි................ජය වේවා...............!!!!!!!!!!!!!

  36. dinusharukshan

    Link download karana widiya kiyanna