ඔන්න දොලොස්වන කොටහ අරන් ආවා! ටිකක් පරක්කුවෙලා තියන එකේ කලින් කොටස ගැන මතක් කිරීමක් නොකර ඉන්නම්. අද කොටසේදී, මේ කොටසේදීත් අතීත කතාවක් බලාගන්න පුළුවන්. ඒ ඩොක්ටර් ගුඩ්වෙදර් හා නෝරා හමුවුනු හැටි. ඒවගේම තමා එලිසල්ඩේගේ හා සිල්වර් ඒන්ජල්ගේ වැඩ එහෙමත් මේ කොටසේදී දැකගන්න ලැබෙනවා.ඔවුන් වැඩ කරන්නේ අර කුවින්ලන…

ඔන්න දොලොස්වන කොටහ අරන් ආවා! ටිකක් පරක්කුවෙලා තියන එකේ කලින් කොටස ගැන මතක් කිරීමක් නොකර ඉන්නම්. අද කොටසේදී, මේ කොටසේදීත් අතීත කතාවක් බලාගන්න පුළුවන්. ඒ ඩොක්ටර් ගුඩ්වෙදර් හා නෝරා හමුවුනු හැටි. ඒවගේම තමා එලිසල්ඩේගේ හා සිල්වර් ඒන්ජල්ගේ වැඩ එහෙමත් මේ කොටසේදී දැකගන්න ලැබෙනවා.ඔවුන් වැඩ කරන්නේ අර කුවින්ලන් හාදයට නොවැ.ඒවගේම ජස්ටින්ට අළුත් අභියෝගයන්ට මුහුන දෙන්න වෙනවා. නගරාධිපති දැන් ඇයගේ වැඩ වලට කැමති නෑනේ. ඒත් නොසිතන දේකුත් කතාවේ මැදදී වෙනවා. ඒවගේම තමා ලූමෙන් පොත දැන් තියෙන්නේ අර ක්‍රීම් කියන කළු හාදයා ගාව.
ඔහු ඒකට මොනා කරයිද? සෙත්‍රෑකියන්ට පොත ලබාගන්න පුළුවන් වෙයිද? නැත්නම් එල්ඩ්‍රිච් පාමර් පොත ලබාගනියිද? කියලා මේ කොටස බලලාම දැනගන්න! එහෙනම් තවත් එක් කොටසක් පමනයි මේ කතාමාලාවේ එන්න තියෙන්නේ. අවසන් කොටස මීට වඩා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා!
එහෙනම් අදට මං යනවා! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
160 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
A99D7C9CEDFB16A5205DA451FAF18215E5DB85AE 3A3961EDD8F8BE94877B1424607529BD27CFA231 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,696 downloadsDownload The-Strain-S02E12.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
11 comments
Kulanjana Maduranga
thisal
තැන්ක්ස් මචන්
R@ndi
Ela
MAHESH
Sub ekata thanx aaaaaaaaaaaa
sajeevi
ගොඩක් ස්තූතියි.
shehan
thanks bro
MAHESH
Sub ekata thanx aaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harshana
elakiri bro. 13th ikmanin diyan. thank you serama tika ikmanin genawata.
LAKSHAN
ගොඩක් ස්තූතියි.
ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……