Watch Trailer

Ballers [S01:E08] with Sinhala Subtitles |තවත් ප්‍රශ්ණයක්…… [සිංහල උපසිරැසි සමඟ]

Ballers, චාමර_සම්පත්, Ballers_Sinhala_Subtitles,

Ballers Tv Seies 2015

ස්පෙන්සර් අද යනවා ඔහුගේ වෛද්‍ය වාර්තා අරගන්න. මොකද ඔහුගේ හිත ගොඩක් කලබලයෙන් තියෙන්නේ. ඔහුගේ ප්‍රථිඵල ගොඩක් හොදයි.  කිසිම අවුලක් ඔහුගේ මොලයේ නැහැ කියලා දැනගන්නවා  ඒත් තාම වර්නන් බය වෙලා ඉන්නේ. මොකද එයාගේ පින්තුර ටික ලැබුනේ නැහැ. ඔහු හිතන්නේ ඔහුගේ ගෙවත්තේ ඉදන් කවුරුහරි ඔහු ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියලා. ඇත්තටම එහෙම කෙනෙක් ඔහු ගැන ඇහැ ගහගෙන ඉන්නවද? කලින් කොටසේ අන්තිම හරියේ දකින්න ඇතිනේ, ඇන්ඩ්‍රසන් වර්නන්ගේ පින්තුර වගයක් දකිනවා. ඒවා කවුරු එව්වා කියලද හිතන්නේ? අනික තමයි අද ජෝ හා ස්පෙන්සර් දෙන්නා එදා සාදයේ නටපු නැටිලි ඔක්කොම බලාගන්න පුළුවන් වෙනවා  ඇන්ඩ්‍රසන්ගෙන්. මොකද ඔහු අතට ඒ වීඩියෝ ටිකත් ගිහින්. රිකි හා බෙල්ලා අතරේ අදර සම්බන්ධය බිද වැටුනට පස්සේ තාම රිකි උත්සහ කරන්නේ බෙල්ලාගෙන් ආයෙමත් ආදරය දිනාගන්න. අදත් ලොකු වැඩක් කරනවා. මොන වගේ දෙයක් වෙයිද කියලා බලාගන්න පුළුවන්. ඩොල්ෆින්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් අබාධයක් වෙලා රෝහල් ගත කරනවා ශල්‍යකර්මයක් සදහා. ඒ වෙනුවෙට චාල්ස් තැන අරගන්නයි හදන්නේ. ඔහුට ඒක කරගන්න පුළුවන් වෙයිද? ඒවගේම ජෝගේ රස්සාව නැති වෙයිද? අද කොටසේ ඔයාලා දන්නා කියන The Walking Dead කතාමාලාවේ එක්තරා සුපිරි චරිතයක් එකතු වෙනවා. එ කවුද කියලා බලාගන්න පුළුවන් අද කොටසත් බැලුවම. Sinhala Subtitles Sinhala Subtitles Sinhala Subtitles Sinhala Subtitles

Ballers (2015– ) on IMDb

 

 

217 MB කොපිය මෙතනින් බාගන්න

5B04B7C95353F60D1FE28DCFD570F6CBEF35B60C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

534 downloadsDownload Ballers.2015.S01E08.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

534 downloadsDownload Subtitles24 KB

11 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  2. R.D

    Thanks macho.....itiri tikath ikmanatama gemu...

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු දෙකත් මේ සතිය ඇතුලෙම දෙන්න...

  4. නලින්

    ස්තුතියි චාමර සහෝ!

    ජය වේවා!

  5. ටික්කා

    Mata meka set une na ban. Balana unta genawa eka madai

  6. thisal

    tnxxxxxxx

  7. Kulanjana Maduranga

    niayamai…denakm unne..thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. R.D

    නියමයි චාමර සහෝ....ඊළඟ කොටස් දෙකත් ඉක්මනින්ම ගේමු.........

  10. උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි සහො.
    ඩිගටම ඔහොම යං
    ජය වේවා.....

  11. rajitha

    Thank you Brother......jayawewa......!