කොහොමද ඉතින් කට්ටියට. චාමර කලින් සතියේ කිව්වත් වගේ අද ඉදන් කතාව ගේන්නේ අලුත් කෙනෙක්. මුලින්ම සමන් මගෙන් මේක කරන්න පුලුවන්ද ඇහුවම මම බැහැයි කිව්වා. පස්සේ ආයේ චාමරත් අහද්දී කතාවත් DC වෙච්චි කොට DC රසිකයෙකුත් වෙච්චි ඒකෙ බැහැයි කියන්න හිත දුන්නෙම නැහැ කියමුකෝ ඉතින්. අනික මේ පාර කලින්ට වඩා සුපිරි කෙලී ට…

Supergirl TV S2-1

කොහොමද ඉතින් කට්ටියට. චාමර කලින් සතියේ කිව්වත් වගේ අද ඉදන් කතාව ගේන්නේ අලුත් කෙනෙක්. මුලින්ම සමන් මගෙන් මේක කරන්න පුලුවන්ද ඇහුවම මම බැහැයි කිව්වා. පස්සේ ආයේ චාමරත් අහද්දී කතාවත් DC වෙච්චි කොට DC රසිකයෙකුත් වෙච්චි ඒකෙ බැහැයි කියන්න හිත දුන්නෙම නැහැ කියමුකෝ ඉතින්. අනික මේ පාර කලින්ට වඩා සුපිරි කෙලී ටිකක් හොදයිත් එක්කනේ. ඉතින් කට්ටිය මාවනම් දන්නෙත් නැතුව ඇති. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ගිය සතියේ සුපර්මෑන් ආපහු තමන්ගේ නගරෙට යන්න ගියා වගේම කැට් ග්‍රාන්ට් එහෙමත් නිවාඩු ගියානේ. ඉතින් අපි දන්නේ නැහැ මේ අයව ආයේ කවදා දකින්න ලැබෙයිද කියලා. ඒවගේම කාරාට උසස්වීමක් ලැබිලා වැඩ කරන්න ලැබුනේනම් එපාම කරපු බොස් කෙනෙක් යටතේ නොවෑ. එතකොට කැට් ග්‍රාන්ට්ගේ තනතුරට ඔල්සන් පත්වුනා. අහ්හ් මතක ඇතිනේ අන්තිමට අර පිටසක්වල හාදයා ඇහැරිලා සුපර්ගර්ල්ගේ බෙල්ලෙන් අල්ලනවා. අපි බලමු එතන ඉදන් අද මොකද වෙන්නේ කියලා.

ක්‍රිප්ටෝන් යානයෙන් ආව අලුත් හාදයා සුපර්ගර්ල්ටත් ගහලා DEO එකෙන් පැනලා යනවා. මෙයා මේ පැනලා යන්නේ ජනාධිපති පිටසක්වල පනතක් අත්සන් කරන්න නැෂනල් සිටිවලට එන මොහොතෙමයි. ඉතින් කොහොමහරි ජනාධිපති පැමිණෙනවාත් සමග එතනට ප්‍රහාරයක් එල්ලවෙනවා. DEO සහ සුපර්ගර්ල් ඒකට අලුත් ක්‍රිප්ටෝන් වැසියව සැක කරලා අල්ලන් එනවා. හැබැයි මේකා ක්‍රිප්ටෝන් වැසියෙක්මත් නෙවේ. ක්‍රිප්ටෝන්හි සහෝදර ලෝකයක් වන ඩැක්සම් කියලා ලෝකෙකින් තමා ඇවිත් තියෙන්නේ. ඉතින් සුපර්ගර්ල් ඒ ලෝකේ උදවිය එක්ක ඉන්නේ තරහින් වගේ.

ඒවගේම කාරා අද තමන්ගේ වාර්තාකරණ ජිවිතයේ පළවැනි සම්මුඛ සාකච්ඡාව පවත්වනවා. ඒකත් ලීනා ලුතර් එක්ක. ලීනා පිටසක්වලයෝ  හොයාගන්න අලුත්ම ගැජට් එකකුත් හදලා තියෙන්නේ. හප්පේ. කියවුනා වැඩියි වගේ. හරි කමක් නැහැ. එහෙමනම් කට්ටියම බාගෙන බලලා අදහස් දක්වාගෙන යන්නකකෝ. ලබන සතියේ ඉක්මනට දෙන්න බලන්නම්. ඊයේ ඉංග්‍රීසි උපසිරසි ආවෙත් හයෙන් පස්සේ . ඒකයි පොඩ්ඩක් පමාවුනේ.එහෙමනම් ඉක්මනටම QUANTICO උපසිරසියෙන් හමුවෙමු.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E03.HDTV.x264-LOL

Supergirl.S02E03.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,531 downloadsDownload Supergirl.S02E03Baiscopelk.com_.rar93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,531 downloadsDownload Subtitles93 KB

29 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  2. Nalaka Dananjaya Rathnayake

    bohoma sthuthi saho.. meka nawathi kiyala aulen hitye...

  3. Udara Damith B/K

    ස්

    තූ

    ති

    යි

  4. Kawshalya Dushyan

    නෑ නෑ අපි උඹව අදුනන්නේ නෑ අයියේ.
    සබට තුති මදුක අයියේ. ජය

  5. kavinda

    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.
    මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

  6. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......

  7. Chämàrá Sâmpáth

    ඔය දීලා තියෙන්නේ බං. එල එල ඈ..
    දිගටම දියන්.. ඕං සබ ගත්තා. බලන්න වෙලාවක් ලැබුණම බලන්නම්කෝ.. සබට තුති..

  8. Sanath Indika

    thx broo

  9. Anujaya

    thanks

  10. Gihan Iddamalgoda

    thanx 4 sub.

  11. Eranga Sandaruwan

    අප්පට සිරි..
    අලුත් හාදයා කිවුවේ මධුකප්‍රිය පෙරේරා ඔයාද??
    පිස්සු හැදෙනවා.. එල එල

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා

  12. Gathsara Umesh Kumara

    අහ්හ්...මධුක අයියනේ වැඩේට අතගහල තියෙනේ..එහෙනම් ඉතින් බයවෙන්නෙ නැතුව කතාව ලැබෙනව කියලන විස්වාසයි..එලම හෑ...සබ් එකට ස්තූතියි අයියේ...ලබන සතියෙන් ආයෙත් හමුවෙමු....

  13. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  14. රයන් ද සිල්වා

    පටට සහෝ තෑන්ක්ස් සබ් එකට
    #ජය

  15. Kaazz_bat

    එල එල බ්‍රෝ,. ස්තූතියි සබට,.

  16. සුරේෂ් ජයතිලක

    ආහ් මෙයානෙ මේ අලුත් හාදයා :P

  17. Lahiru Lakmal

    Thanks for sub.........

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. ayesh

    thank you

  20. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  21. මාලින්ද

    ස්තූතියි bro

  22. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    තාම එක කොටහක්වත් බලන්න බැරි වුනා.
    ඉක්මනටම බාගෙන බලන්න ඕනෙ.
    ඊලග කොටසින් හම්බවෙමු..
    ජය වේවා!!!

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!

  24. shermila j.

    Patta Madhiwo...

  25. silent$

    Paatttttttttttaaaaaaaaaaaaaaaaaaa

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  28. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  29. Dilshan

    Kauru hri mt meke film ek dennko. Mail ekk dann mt.