Watch Trailer

Scorpion [S03 : E16] with Sinhala Subtitles | රහස් නියෝජිතයා ගලවා ගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ආයෙමත් සුපුරුදු විදිහට ස්කොපියන් කතා මාලාවේ කොටසක් අරගෙන එන්න පුළුවන් උනා. පහු ගිය සතියේ රාජකාරිමය වැඩ වගේම නොහිතපු ගැටළු කිහිපයක් වෙනුවෙන් කාලය වෙන් කරන්න සිද්ද උන නිසා ස්කොපියන් කොටස අරගෙන එන්න බැරි උනා. ඇත්තටම චමල් මල්ලිට ගොඩක් ස්තුති කරන්න ඕනා මැසේජ් එකකින් අහපු ගමන් අමතර පන්ති ගොඩක් මැද්දේ හා…

ආයෙමත් සුපුරුදු විදිහට ස්කොපියන් කතා මාලාවේ කොටසක් අරගෙන එන්න පුළුවන් උනා. පහු ගිය සතියේ රාජකාරිමය වැඩ වගේම නොහිතපු ගැටළු කිහිපයක් වෙනුවෙන් කාලය වෙන් කරන්න සිද්ද උන නිසා ස්කොපියන් කොටස අරගෙන එන්න බැරි උනා. ඇත්තටම චමල් මල්ලිට ගොඩක් ස්තුති කරන්න ඕනා මැසේජ් එකකින් අහපු ගමන් අමතර පන්ති ගොඩක් මැද්දේ හා අයියේ කරන්නම් කියලා බාර අරගෙන මම වෙනුවෙන් ඒ කොටස අරගෙන ආවට. මම කරනවට වඩා හොදට ඒ කොටස තියන්න ඇති කියලා හිතනවා.

24 ලෙගසි එකට කලින් මේක කරලා ඉවර කරනවා කියලා කලින් කිවත් ඊයේ හවස් වෙනකන්ම මේකට ඉංග්‍රීසි උප සිරසියක් ඇවිත් තිබුනේ නැති නිසා කලින් ආපු ඒ කතාවේ උපසිරැසිය කරලා මේ කොටස අරගෙන එන්න සිද්ද උනා. ඉදිරි සති වලදීත් එහෙම වෙයි කියලා හිතනවා මොකද ඇත්තටම මේ කතා මාලාවේ උපසිරසි කරන එක ගොඩක් අමාරුයි විද්‍යාත්මක කතා බහ වැඩි නිසා. මුලින් මේක කරන්න ගත්තොත් ඒ කතා මාලාව දෙන්න ගොඩක් පරක්කු වෙනවා.  අනිත් එක ඉතින් දැනට සදහන් වෙන විදිහට මේ කතා මාලාවේ මේ කොටසින් පස්සේ තව කොටස් 3ක් විතරයි විකාශය වෙන්න තියනවා කියන්නේ. එහෙම වෙන්න එපා කියලා හිතන ගමන් 16 වෙනි කොටස දිහාට යමු.

ඇත්තම කියනවනම් මම චෙස් ගැන මොනවත් දන්නේ නැ. අද කතාව ගොඩක් චෙස් සම්බන්ද දේවල් සම්බන්ද වෙලා තියනවා. ඒ සමහර දේවල් කියන දේවල් නොගැලපෙනවා නම් ඒ මගේ චෙස් සම්බන්ද දැනුම දුර්වල නිසා කියන එක නම් කියන්න ඕනා. කතාවට පුළුවන් උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා.  ඇමරිකන් භූමියෙන් පිට වෙනත් රටක චෙස් ශුරියක් ඇමරිකාව වෙනුවෙන් CIA ආයතනය වෙනුවෙන් ඒ රටේ ඔත්තු බලනවා. කොහොමහරි මේ රටේ ඇයට ඒ තොරතුරු කාන්දු වෙලා රහස් නියෝජිතයන්ගේ නම් කේතනය කරපු ෆයිල් එකක් ඒ රටේ ඔත්තු සේවයට ලැබිලා තියනවා අද ස්කොපියන් කණ්ඩායමට සිද්ද වෙන්නේ ඒ රටට ගිහින් අර ෆයිල් එක විකේතනය කරන්න කලින් අර ඔත්තු බලපු මේ චෙස් ශුරිය රටෙන් එලියට අරන් එන එක හැමදාම වගේ මොනවහරි කරන්න ගියහම කරදර ඔවුන්ව හොයාගෙන එනවනේ. අද කොහොමද ඒවාට මුහුණ දීලා ඒවගෙන් බේරෙන්නේ කියලා එකතු වෙලාම බලන්න.

තව දෙයක් ඉල්ලනවා. මේ කතාව වගේම 24 ලෙගසි එකත් බලන්න වටිනාම කතාවක් වගේ ,  24 කතා මාලාවට කැමති නම් ඒ කතා මාලාව එක්කත් එකතු වෙන්න. එහෙමනම් ගිහින් එන්නම්.

ජය හා සතුට!

Scorpion (2014) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E16.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,061 downloadsDownload Scorpion.S03E16.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

දේවක සදරුවන්

Subtitles

4,061 downloadsDownload Subtitles35 KB

45 comments

  1. Vijan Rajiha

    Sub ekat Thankz Brooooooooooooooo

  2. Destiny

    pahara paharaaa

  3. Kasun Widusha

    Tnx bro

  4. Mahesh

    Sub ekata thanx saho

  5. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!

  6. Rakitha

    Thank you Very much saho

  7. Ravindu Rukshan

    thx

  8. උදෙෂිකා

    Thank u devaka

  9. Kulanjana Maduranga

    niayamai…thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. anushka

    weda godak asse unath sub eka dunna eka godak watinawa... thanx bro..

  11. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා..

  12. Pasindu

    thanxs bro sub ekata

  13. Udara Damith B/K

    බොහොම ස්තුතියි
    අයියෝ තව කොටස් තුනකින් මේක ඉවර කරොත් විනාසයි
    මන් හිතුවේ තව සීසන් එකක් වත් හදයි කියලා

    1. Devaka Sadaruwan

      තවම නිල නිවේදන නම් නිකුත් කරලා නැ

    2. Udara Damith B/K

      ඕකේ
      0000000

  14. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  15. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  16. AWNCK

    Thank you Very much. Great work

  17. AJ

    Thanks man...

  18. deshi

    කලින් කතා බැලුවද අයියා?
    පොඩ්ඩක් උපසිරැසි වල අවුල් තියනවා. කමක් නැහැ සබ දුන්නනේ. එච්චරයි. සබට ස්තූතියි.

    1. Devaka Sadaruwan

      කලින් කතා බැලුවද ඇහුවේ....
      මේකේ නම් චෙස් ගැන නම් මොනවාත් දන්නේ නැති නිසා අඩුපාඩු තියන්න පුලුවන් කියලා කිවානේ

  19. anji

    Thanks for the sub bro

  20. isuru prabhath

    elama bro!!! thnks....

  21. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  22. menaka

    Sub ekat Thankz Bro

  23. podda

    thanks bro!!!!!!!!!!!

  24. damith

    thankzzz bro sub ekata

  25. Gihan Iddamalgoda

    thanks 4 sub.

  26. dilruk

    thanx mcn

  27. dilruk

    thanx mcn :-)

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. dushan

    ela ela

  30. Vijan Rajiha

    thankzz brooo

  31. Pasindu

    thanx sub ekata e17 th awane mama copy ekath download karagaththa eke sub eka prakku moko

  32. viduaha warnakulasooriya

    Episode 17 sub eka tama neddooooo...

  33. paranormal

    ko......17 ?

  34. Ruwan Alahakoon

    Tnx bro

  35. Ranga

    17 sub eka mokada parakku bn

  36. Asiri

    y bro scorpon sb dnna wela ynne

  37. thilan

    ko bn 20 sub eka thama nane dan 21th ei

  38. P.K

    Thank you for the sub saho

  39. Sajithlakshan

    බොහොම ස්තූතියි

  40. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  41. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

  42. 001Shean

    mewa web rip ekt set wenne ned