ඔන්න අරගෙන ආවා 3වන කොටසත් එහෙමනම් ආව දවසෙම. දැන් වෙලාව හවස 5.30යි කස්ටිය. හරි එහෙමනම් අපි කතාව ගැන ටිකක් බලමුකෝ. කස්ටිය බරටම වැඩ යානේ හදාගන්න. මේ අතරේ භුමිවාසින් කීපදෙනෙක් එනවා නයිකෝත් එක්ක.නයිකෝව මතක ඇතිනේ? ලින්කන්ගේ යාලුවෙක්නෙ. මේ කට්ටියම ලෙඩ වෙලා. මේ පිරිස අතරේ ලුනාත් ඉන්නවා. එයාවත් මතක ඇතිනේ. ක…

ඔන්න අරගෙන ආවා 3වන කොටසත් එහෙමනම් ආව දවසෙම. දැන් වෙලාව හවස 5.30යි කස්ටිය. හරි එහෙමනම් අපි කතාව ගැන ටිකක් බලමුකෝ.
කස්ටිය බරටම වැඩ යානේ හදාගන්න. මේ අතරේ භුමිවාසින් කීපදෙනෙක් එනවා නයිකෝත් එක්ක.නයිකෝව මතක ඇතිනේ? ලින්කන්ගේ යාලුවෙක්නෙ. මේ කට්ටියම ලෙඩ වෙලා. මේ පිරිස අතරේ ලුනාත් ඉන්නවා. එයාවත් මතක ඇතිනේ. කට්ටියගේ රෝග ලක්ෂණ බැලින්නම් ඒකට හේතුව විකිරණ තමා. ඒ කියන්නේ ඇලී කිව්වට වඩා ඉක්මනට විකිරණ පැතිරෙනවා. රෙවන්ගේ ගණනය කිරීම්වලට අනුව මාස දෙකකටත් අඩුයි.
මේ අතරේ අලුත් රජතුමා රොන් ඔන්න දැල්ල නැති කරගෙන. ඒක හොයලා දෙන්න කියාගෙන ඔක්ටේවියා ළගට දුවගෙන එනවා. ඔක්ටේවියා තානාපතිව මරලා කරපු වැඩේ නිසා රොන් ඔක්ටේවියා ගැන පැහැදීමකින් ඉන්නේ.
හරි එහෙමනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා නෙහ්. ඉස්සරහට ලොකු සටනකට අඩිතාලම අද කොටසෙන් වැටුනා කියලයි මටනම් හිතෙන්නේ. කට්ටිය මොකෝ හිතන්නේ?
Due to copyright issues, we do not provide any torrent links.
The.100.S04E03.HDTV.x264-SVA
The.100.S04E03.720p.HDTV.x264-SVA
The 100 S04E03 720p HDTV HEVC x265 Crazy4ad
The.100.S04E03.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.100.S04E03.720p.HDTV.HEVC.x265-RMTeam
The 100 S04E03 720p HDTV x265 HEVC 215MB – ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
34,696 downloadsDownload The.100.S04E03.Baiscopelk.com_.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
66 comments
Ravindu Rukshan
MADUSHAN
ELA BRO
Menuka Dilhan
thx so much...
chinthaka
very very tnx mchn.good luck
Udara Damith B/K
ඉක්මනටම දීලානේ
එල
මරු
සුපිරියිBuddhika
thx so much… ela kiri
Raveesha Sandamin
Sub එකට ගොඩක් ස්තූතියි...
Sudheera Kasun
thanks yalu... niyamai
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
Tnx mcn
Kasun Widusha
Tnx mcn subata
Malinda
Thanks Bro sub 1ta, series eke gatiya tawa wedi wenawa oyage sub ekath ekka.
තරිඳු ලක්ෂ්මන්
tanks sub ekata.. digatama sub demu..
sunimal
niyamai kolllo...sub eka enakal balan idiye...mecchara ikmanata dunnnata pin.....enam banawo.....
piyumal sanjeewa
ගොඩක් ස්තූතියි…
PDROX
Clark අක්කා එනකන් මග බලාගෙන හිටියේ Season එක නියමයි වගේ .බොහොම ස්තුති සහෝ sub එක දුන්නට.ජය වේවා.
Sanath Indika
thx brooo
Chamith Ranreka Nilaweera
thnx saho
කවින්ද බුද්ධික
හම්මේ බොහෝම ස්තූතියි සහෝ මෙච්චර ඉක්මනටම සබ් එක දුන්නට.. ජය වේවා..
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා!!Kavinda Athukorala
සතුටුයි සතුටුයි
Prasad Randunu
බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරයා...
ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.
උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය සහෝ...
බුදු සරණයි...!
Rajitha
Thanks bro.......jayawewa......!
Tharaka Lahiru
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
harsha
එතකොට මේපාර වීරයා වෙන්නේ රේවන්. රේවන් තමා ජීවය බේරගන්නවාද නැද්ද කියලා තීරනය කරන්නේ. ස්තූතියි මධුක ඉක්මනින්ම සබ දෙන්න වෙන මහන්සියට. ජයවේවා
අනුෂ්ක දිල්ශාන්
ජය වේවා සහො
සබ් එකට ස්තුතියි.Ravin
Thanks for the Sub
CMX
Thanks, Doctor Strange Ekatath Sub Dunnoth Loku Deyk...
Nim
thanks wewa...
Vikum
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
රුමේෂ් කහවත්ත
බොහොම ස්තූතියි සහෝ සබ් එකට...!!!!
Pushpakantha Sadaruwan
thanks bro
tharindu kavinda
thanx machan..
Sameera Lakshan
thanks yaluwa.....digatama sub denna ela.....
නිෂූ
ජයවේවා !
Milan Sankalpa Wickramage
ammo ela ela
melan
elma saho digatama sub karanna lebewa loku sewayak oyala karanne bohoma sthuthi
Nirosha Dilshan
ilaga kotasa balanakam iwasillak na.eke black rain watenawa lu
Jeewantha
බොහොම ස්තුතියි.
podda
බොහොම ස්තූතියි!!!!!!!!!!!!
Gihan Iddamalgoda
thanks 4 sub.
silent$
Pttaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dushan
ela ela
Pradeep Chathu Srinath
Thanx 4 sub
Amila Mudalige
Thanks saho sub ekta
kosa
patta saho. thanks
Rohana Chaminda Bandara
Thanks bro....
සඳුන්
E03ma download kara dan ithin balnnai thiyenne.tanks mcn.....
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
Gayan
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thx sub ekata