කොහොමද යාළුවනේ. අද නම් හොදටම පරක්කුයි. වැඩ වැඩ වැඩ. කෝම හරි ඔන්න කරලා ගෙනාවා. දේවක සහෝ කාර්‍යය බහුල නිසා මේක කරන්න මම බාර ගත්තා. ගත්තා වගේ නෙවේ කරන් යද්දි. පුදුම ගේමක් දුන්නේ. පොඩි අඩුපාඩු ඇති උපසිරසේ ඒවාලින් කතාවට බාධාවක් නෑ හැබැයි. ඒ අස්සේ සබ හදපු පෝන් එකත් කැඩුනා. දුක තමා. හරි හරි කෝම හරි ඔන්න […
කොහොමද යාළුවනේ. අද නම් හොදටම පරක්කුයි. වැඩ වැඩ වැඩ. කෝම හරි ඔන්න කරලා ගෙනාවා. දේවක සහෝ කාර්‍යය බහුල නිසා මේක කරන්න මම බාර ගත්තා. ගත්තා වගේ නෙවේ කරන් යද්දි. පුදුම ගේමක් දුන්නේ. පොඩි අඩුපාඩු ඇති උපසිරසේ ඒවාලින් කතාවට බාධාවක් නෑ හැබැයි. ඒ අස්සේ සබ හදපු පෝන් එකත් කැඩුනා. දුක තමා. හරි හරි කෝම හරි ඔන්න 15 වෙනි පරිච්චේදේ අරගෙන ආවා. අපි යමු කතාව පැත්තට.
අද ස්කෝපියන්ලට තියෙන්නේ මුහුද මැද්දේ තියෙන නැවක් හොයාගෙන ඒකේ තියෙන නිධානය ගොඩ ගන්න. මේකෙන් 5% කොමිෂන් එකක් හම්බෙන නිසා වොල්ටර් වැඩේට කැමති වෙලා. කෝම හරි මෙයාලා යනවා බෝට්ටු දෙකක මේ නිධානේ හොයන්න. යද්දි අතරමගදී වොල්ටර් සහ පෙයිජ් යන බෝට්ටුව පුපුරණවා. එතනින් තමා වැඩේ පත්තු වෙන්නේ. මේ දෙන්න මුහුදේ අතරමං වෙනවා. ඒ අස්සේ මෙයාලව මෝරු වගයක් වට කරලා. කොම හරි මෙතනින් මේ දෙන්නා බේරෙනවා. සහ නිධානෙත් හොයා ගන්නවා. හැබැයි හිතුව විදිහට නෙවේ. හරි හරි පරක්කු වෙලා තියෙන එකේ වැඩිය ලිපිය දිර්ඝ කරන්න අදහසක් නෑ. ලබන සතියේ ඉදන් දේවක සහෝ දිගයම උපසිරස දේයි. තව දෙයක්. මේකේ උපසිරස දෙනවට දේවක සහෝට මල් තියලා වදින්න ඕනා. පුදුම අමාරුවක් තියෙන්නේ. විද්‍යාත්මක වචන එමටයි. එහෙනම් කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්ඩකෝ. නැවත හමුවෙමු.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E15.HDTV.x264-FLEET
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,228 downloadsDownload Scorpion.S03E15.Baiscopelk.com_.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
43 comments
Maniax
Sandaruwan
2min late neda mn? Hikz
Sandaruwan
Elama bn sub eka danakn balagena hitiye....
Dapu gamn bewaUdara Damith B/K
පරක්කු උනාට කමක් නෑ
දේවක සහෝට වැඩ නිසා ද ඔයාට දුන්නේ මේක කරන්ඩ
කොහොම උනත් කමක් නෑ
කවුරු හරි දුන්නනේ ඒ ඇතිSandaruwan
අනිවාරයෙන්ම බ්‍රෝ
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
chathuranga madushan
බොහොම ස්තූතියි සහෝ සබ් එකට!!
Deshan
Thkz mchn. Me para tikak parakku una neda sub eka danna. Next time tikak ikmanata danna. Once again thank you very much.....!
Devaka Sadaruwan
ස්තුති මල්ලි. ඔලුව බේරලා දුන්නට
කියාගන්න බැරි තරම් වැඩ ගොඩක හිර වෙලා හිටියේ...
පරක්කු කරන්න උනාට සමා වෙන්න මටත්
ඊලග ඒවා වෙලාවට අරගෙන එන්නම්Sanath Indika
thx brooo
Pasan
Thanks bro sub ekata :D
AWNCK
Thanks Bro... Well Done. Great Work. Highly Appreciated....
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
dinuka
thanx bro sub ekata
Gihan Iddamalgoda
thanks 4 sub.
chalana
thx bro....
Mahesh
Sub ekata thanx bro
Sandamal
sub ekata thanks bro
Ruwan
thanks a lot
Kasun
බොහොම ස්තුතියි සහෝ......
උදෙෂිකා
Thanak මල්ලියො
Kulanjana Maduranga
niayamai…denakm hitiye.thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
nipun
ගොඩක් තැන්ක්ස් සහෝ.. ජය වේවා...!!
dharshana...
Thanks...
isuru prabhath
සුපිරි saho... thnx!!
Chamuthu Ranaweera
i can't download scorpion season 3
damith
thankzzz sub ekat bro
Udara Damith B/K
අලුත් එක ඕනි
මාධව චතුරංග
බොහොම ස්තුතියි සහෝ……
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....
laki
s16 awooooooooooooooo sub eka dennoooooooooooooooo
Maduranga
niyamaai shodryaaa ialaga akath ikmanin denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anushka
16 th ikmntma dennko.... plz...
AJ
Thanks man....
D.Chamara
niyamai sahoo niyamai thanks
podda
thanks bro!!!!!!!!!!!
Nipun Chamindu
Adoooo...machn Chamal [Dammisara] Ela ahhhh...Thanx...!!
Bhagya Madushan
thanks
P.K
Thank you saho
Sajithlakshan
බොහොම ස්තූතියි
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S03 : E15] with Sinhala Subtitles | සංකෙන් නැවේ නිධානය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Scorpion-S3-1.jpg)

මම පළවෙනියා