Watch Trailer

The Batman [S04 : E06] with Sinhala Subtitles |සොම්බි සහ බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? මුලින්ම ස්තුති කරන්න ඕන සබ් වලට කමෙන්ට් දාලා මාව දිරිමත් කරන අයට. තාම නම් සබ් වල අවුලක් තියෙනවා කියලා කවුරුත් කියලා නෑ වගේ. 😀 මම රිප්ලයි කමෙන්ට් නොදැම්මට සේරම වගේ කමෙන්ට් ටික කියෙව්වා හොඳේ. ආයෙත් බොහොම ස්තුතියි. අද කතාව ටිකක් වෙනස් කතාවක්. ඇත්තටම ටිකක් නෙවෙයි ගොඩක් වෙනස් කතාවක…

The-Batman-TV-4

කොහොමද ඉතින් යාළුවනේ? මුලින්ම ස්තුති කරන්න ඕන සබ් වලට කමෙන්ට් දාලා මාව දිරිමත් කරන අයට. තාම නම් සබ් වල අවුලක් තියෙනවා කියලා කවුරුත් කියලා නෑ වගේ. 😀 මම රිප්ලයි කමෙන්ට් නොදැම්මට සේරම වගේ කමෙන්ට් ටික කියෙව්වා හොඳේ. ආයෙත් බොහොම ස්තුතියි.

අද කතාව ටිකක් වෙනස් කතාවක්. ඇත්තටම ටිකක් නෙවෙයි ගොඩක් වෙනස් කතාවක්. ඔයාලා දන්නවා නෙ ප්‍රොෆෙසර් හියුගෝ ස්ට්‍රේන්ජ් ව. බැට්මෑන් ඒ යකාව අල්ලලා හිරේට දානවනේ, මොකද එයා තමයි අර ගෝතම් වල සුපිරි මොළකාර රොබෝ කියලා කෘතිම බුද්ධියක් හදලා මහා විනාශයක් කරන්න හැදුවේ. අද මේ යකා අමුතුම වැඩක් කරලා. ඒක තමයි මිනිස්සුන්ව සොම්බියෝ කරන වසංගතයක් හදලා.

මුළු ගෝතම් නඟරයම සොම්බියෝ වෙද්දී බැට්මෑන් තනිවෙලා. කොහොම ෆීලින් එකක් ද නේද? බැට්මෑන් මේ තරම් රැකගන්න උත්සාහ කරන ගෝතම් නඟරවැසියෝ ඔක්කොම මළ පිල්ලි වුණාම කොහොමද ඉතින් සැප. කොහොම වුනත් අන්තිමේදී කතාව බොහොම වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒ ගැන මම කියන්න යන්නෑ. අන්තිම සර්ප්‍රයිස් එක ඔයාලම බලාගන්න. එහෙනම් අදට නවතින්නම්. ඔබට ජය!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

127 downloadsDownload 406-Strange-New-World.rar12 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                    All Episodes                      Next Episode>>

Subtitles

127 downloadsDownload Subtitles12 KB

10 comments

  1. Chalana Rukshan

    thnx bro...

  2. Mithila

    ස්තූතියි සහෝ.......

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ
    ජය

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sasindu

    Thanks for sub

  6. එල්.සී. දමැල්

    THANKSSSS

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Udara Damith B/K

    සිංහල උපසිරැසියට.

  9. Udara Damith B/K

    ස්තූතියි

  10. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!