පසුගිය සතියේදී ස්කෝපියන් කණ්ඩායම නොර්වේ වල ආක්ටික් වෘත්තයට යනවා ලෝක විනාශයට අවධානමක් වෙලා තිබෙන භූගත මීතෙන් වායු කාන්දුවක් හිම කාන්තාරයක පැල්මක් අතරින් කාන්දු වීම වලක්වන්න. ඒ වුනත් එයාලට ඒ ගැන දැනුවත් කරන්නේ කණ්ඩායමේ කලින් ඉඳලා ඉවත් කරන ලද මාර්ක් කොලින්ස් කියන කෙනාත් එක්ක. ඉතිං මේ මෙතේන් කාන්දුව න…

පසුගිය සතියේදී ස්කෝපියන් කණ්ඩායම නොර්වේ වල ආක්ටික් වෘත්තයට යනවා ලෝක විනාශයට අවධානමක් වෙලා තිබෙන භූගත මීතෙන් වායු කාන්දුවක් හිම කාන්තාරයක පැල්මක් අතරින් කාන්දු වීම වලක්වන්න. ඒ වුනත් එයාලට ඒ ගැන දැනුවත් කරන්නේ කණ්ඩායමේ කලින් ඉඳලා ඉවත් කරන ලද මාර්ක් කොලින්ස් කියන කෙනාත් එක්ක. ඉතිං මේ මෙතේන් කාන්දුව නතර කරන්න නම් මෙයාලට මාර්ක් කොලින්ස් එක්කගෙන යන්න සිද්ධ වෙනවා මේ ගමනට. ඒකට හේතුව තමයි මෙතේන් කාන්දුව තියෙන තැන දන්න එකම කෙනා මාර්ක් කොලින්ස් වීම නිසා.
කට්ටිය සැලසුම් කරගෙන ගියපු විදියට වැඩේ සිද්ධ වුනේ නෑ. ඒ වගේම තමයි අවසානයේදී මෙයාලට සති කීපයකින් සිද්ධවෙන්න යන ලෝක විනාශය පැය කීපෙකින් නතර කරන්න වෙන තරමට ලොකු අභියෝගයක් එල්ල වීමත් එක්කම තමයි කතාව නතර වෙන්න යෙදුනේ. ඉතිං හිම කාන්තාරයක් මැද්දේ මෙයාලා කොහොමද මෙතේන් වායුව වායු ගෝලයට කාන්දු වෙන එක නතර කරන්නේ.? ඒක ලොකු ප්‍රශ්ණයක් මේ වෙලාවේ අතරතුර තමයි මෙයාලට පොටක් පෑදෙන්නේ. ඉතිං ඒ පොට මොකක්ද කියලා කතාව බලලාම දැනගන්න පුළුවන් වෙයි. පසුගිය සතියේදී කොලින්ස් හැදිච්ච එකෙක් වගේ රඟපෑවත් ටෝබි, හැපී, වෝල්ටර් සහ පේජ් කියන තුන්දෙනා එක්ක තනි තනියම කතා කරලා එයාලගේ පෙම්වත, පෙම්වති සහ අඹු සැමි සබඳතා ගැන තනි තනියම එක එක දේවල් කට්ටියට කියනවා. ඒත් ඒ හැම දෙයක්ම අවංකව කියන වගක් තමයි ටෝබිට දැනුනෙත්. අයිස් වතුරට ටෝබි වැටුනු වෙලාවේ කොලින්ස් වතුරට පැන්න එකෙන් ගොඩක් දුරට ටෝබිට මිනිහා ගැන තිබුනු අප්‍රසාදය යන්තම් විතර පහ වුනු ගතියක් අපිට පේන්න තිබුනා. ඒ වුනත් මිනිහා ඇත්තටම වෙනස් වෙලා ද? ඒකත් අද කතාවෙන් අපිට දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම අද මාතෘකාව අනුව රුසියාවත් එක්ක මෙයාලා නටන නාඩගම මොකක් වෙන්න පුළුවන් ද?
මේ දේවල් වලට පිලිතුරු හොයාගන්න කතාව බලලම ඉමු. එහෙනං මම අදට සමුගන්නම්. පුළුවන් වුනු ඉක්මනින්ම මීලඟ කතාවෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
13,998 downloadsDownload Scorpion.S04E02.Baiscopelk.com_.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
50 comments
Rasindu V. Perera
Samuditha sankalpa
Sub aka ada heta denna epa anidda denna plz (arrow ekta)
අවන්ත එරා
සබට තැන්ක්ස් සහෝ
nuwan viraj
me season ekata degatama sub denna saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nirodhauthpala
Denava I kivuwata mechhara ikarnataka dei kiyala hituwe na ...thx for sub digatama demu denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
Ishanka
Thanks bro
Chalana
thx bro..ithuru tikath ikmanata denna
Kasun
බොහොම ස්තුතියි සහෝ......
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති අයියේ°|•|•|•|
ප්‍රනීත් අයියා ගැන දන්නේ නැති කස්ටිය හිතන්න ඇති සබ් ඉක්මනට දෙන්න ලැබැන්නේ නැතිවෙයි කියල කියුව නිසා සති ගානක් පරක්කු වෙයි කියලා.. ඒ කස්ටියට කියන්නේ.. මෙදා පොටේ ස්කෝපියන් කරන්නේ බයිස්කෝප් එකේ සබ් මැශිම. මෙයා පරක්කු වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අනිත් අය දෙන වෙලාවට දෙනවා කියන එක තමයි. ඒක නිසා බය වෙන්න එපෝ. ජය වේවා අයියේ..
******************බුදුසරණයි******************Thilan
ko bn ehenam ep 3 sub heta ep 4th enawa
AWNCK
thanks bro.........Nice work........ really appreciated..........no words to expression.......
akash
thanks bro ubanam deyyek..
Buddi
Thanks...............
Dasun Perera
කවුැරු හරි direct link එක දෙනවද කතාවේ 2ම
ruwan
Thanks Bro...
Eranga Sandaruwan
හම්මට ඉක්මනට දීලා නෙව
බෝම ස්තූතියි උප සිරැසියට
ජය වේවා
ඊගාව කොටහින් හමුවෙමු විජහට....Lakshan Fernando
Thank you
podda
ambooo Oya thiyenne. thanks PCR!!!
Dhananjya Jagath
sub ekata thnx broo dc legend of tommorrow sub ekath ikmanata dendooo
Udara Damith B/K
ela ela
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
kasun sandaruwan
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Chamara
me sub1 download karanna bari ai?
RuchiMax
**–__–Tnx–__**
**–__–For–__**
**–__–Sub–__**
රයන් ද සිල්වා
සබ් එකට තුති
#ජයමලිත් සංදීප
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
03 වෙනි කොටසෙන් නැවත් හමු වෙමුඋදාර දිල්ශාන්
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
එලමඩිලාන් හසිත
සබ් එකට තෑන්ක්ස් ප්‍රනීත් සහෝ
DAMITH
බොහොම ස්තූති සහෝ උපසිරසියට! ජයින් ජයම වේවා.
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraDasu
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
dila
thnx bro
කනිශ්ක ලකමාල්
සබ් එකට තුති
03 වෙනි කොටසත් ඉක්මනට දෙන්න සහෝරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Subodha
Thanx.
Dasun
බොහොම ස්තූතියි....!
රයන් ද සිල්වා
03 වෙනි කොටසත් දාන්න සහෝ
04ත් ඇවිල්ලා...DILRUK LAHIRU
අපෙගේ වින්දනය වෙනුවෙන් කැපවෙන ඔබට ස්තූතියි!!
phonelab
උපසිරසියට තුති…
Sanjaya
බොහොම ස්තූතියි.. ☺☺☺
ජය වේවා..!!Shiran Lahiru Athapattu
tnx bro
Dasun Chathuranga
උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ.........
Ravindu Rukshan
Thx
gihand
Thnkz for sub
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
Dushan Tharuka
Niyamai....Thanks....Jaya wewa !!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
chala jaya
Thanks for subtitles...............
Supun_no
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු එකත් ඉක්මටට දමු