Watch Trailer

Gotham [S04 : E04] with Sinhala Subtitles | යක්ෂයාගේ හිස [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් දැන් තමයි මේ කොටස ඔයාලාට අරගෙන එන්න සිද්ධවුනේ. මොකද කිව්වොත් වෙනදාට ඉංග්‍රීසි උපසිරැසිය උදේ 8 විතර වෙනකොට ආවත් මේපාර කොටසට උපසිරැසිය නිකුත් උනේ හවස තුනත් පහු වෙලා. ඉතින් අනික් වැඩ එක්ක මේක කරගන්න වෙලා මදි උන නිසා අද රෑ වෙනකොට තමයි කරලා ඉවර කරගන්න පුලුවන් උනේ. කලින් කොටස ගැන මතක් කලොත්,…

හොඳයි එහෙනම් දැන් තමයි මේ කොටස ඔයාලාට අරගෙන එන්න සිද්ධවුනේ. මොකද කිව්වොත් වෙනදාට ඉංග්‍රීසි උපසිරැසිය උදේ 8 විතර වෙනකොට ආවත් මේපාර කොටසට උපසිරැසිය නිකුත් උනේ හවස තුනත් පහු වෙලා. ඉතින් අනික් වැඩ එක්ක මේක කරගන්න වෙලා මදි උන නිසා අද රෑ වෙනකොට තමයි කරලා ඉවර කරගන්න පුලුවන් උනේ.

කලින් කොටස ගැන මතක් කලොත්, ගිය සතියේ ප්‍රධාන කාරණාවක් විදියට මිලියන දෙකේ පිහිය ගැන කිව්වොත්, ඒක පිටිපස්සේ රාස් අල් ගුල් පන්නනවා කියලා ඔයා දකින්න ඇති. බාබරා ලවා ඒක අරගන්න හැදුවේ එයා තමයි. ඉතින් පිහිය රාස්ගේ අතට යනකන් රාස් නවතින්නේ නෑ. ඒක කවුරුත් දන්නවා. අනික් අතට එයා ලේසි පහසු කෙනෙක් නෙමෙයි. එතනින් ගියාම ගෝඩ්න් ෆැල්කොන්ගෙන් උදව් ඉල්ලගෙන ගියාට ෆැල්කොන්ගෙන් උදව් ලැබෙන්නේ නෑ. ඒත් ෆැල්කොන්ගේ දුව සොෆියා උදව් කරන්න කැමති වෙනවා. ඒත් ඒකට ගෝඩ්න් කැමති නෑ. ඒ උනාට සොෆියා ගෝඩ්න්ට පෙන්ගුයින්ගෙන් ගෝතම් බේරලා දෙන්න නගරයට ආවා. එතනින් ගියාම මෙච්චර කාලයක් අයිස් කුට්ටිය ඇතුලේ හිරවෙලා හිටපු එඩ් නිග්මාගේ නිදහස්වීම. ඒත් පොඩි අවුල් වගයක් තිබුනා. අයිස් කුට්ටියෙන් එලියට ආව නිග්මා කලින් හිටපු බුද්ධිමත් නිග්මා වගේ නම් නෙමෙයි. ඉතින් ඒ ටික තමයි අපි සතියේ කොටසින් දැක්කේ.

එතකොට අපි මේ සතියේ කොටස ගැන ටිකක් කිව්වොත්, කලින් සතියේ කෙලවරක් දුටුවේ නැති මේ මිලියන දෙකේ පිහිය ගැන තව තොරතුරු හොයන්න කියලා බෘස් ඒක කෞතුකාගාරයක කෙනෙක්ට ගිහින් දෙනවා. මේ පිහිය යන තැන මරණය පස්සෙන් යනවා වගේ. ඒක ඉතින් ඔයාලාට බලාගන්න පුලුවන්. එතකොට නිග්මා සහ පෙන්ගුයින් දෙන්නා ආපහු මුණගැහෙනවා. සොෆියා ගෝතම් පෙන්ගුයින්ගෙන් නිදහස් කරගැනීමේ සැලසුමේ පලවෙනි පියවර තියනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරදෙනවා. කොමෙන්ටු වලින් අදහස් දක්වන කතාව එක්ක දිගටම එකතුවෙලා ඉන්න හැමෝටම බොහොම ස්තූතියි! ගිහින් එන්නම්. ජය!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

13,737 downloadsDownload Gotham-S04E04.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

13,737 downloadsDownload Subtitles32 KB

52 comments

  1. Malinda

    Thanks bro, denakan blagena hitiye.

  2. Ashan

    Arrow sub Eka denne naddooooooooo

  3. Kasun Widusha

    Tnx mchoo

  4. Eranga Sandaruwan

    බෝම ස්තූතියි බ්‍රෝ..
    ජය වේවා

    මේකයි ඇරෝ ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ සබ් එනකල් බලන් හිටියේ.. අර දෙක නම් තාම නෑ වගේ

  5. Thanuj darshana

    Thanx sahooo subta

  6. D.Chamara

    bohoma sthuthi sahooo

  7. lakshyan

    thanx bro

  8. Ash

    Thank You Saho enakam balagena hitiye...
    Arrow S06 E01 ekai Legends Of Tomorrow S03 E01 ekei Sub denna

  9. isuru

    Thanks bro. Keep it up!!

  10. KAVINDA GAMAGE

    මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
    ජයවේවා ඉදිරියටම යමු අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
    මේ වාගේ තව සුපිරිම පට්ට සුපිරි ටිවි සිරිස් දෙන්න.

  11. මලිත් සංදීප

    සබ් එකට තෑන්ක්ස් නුවන්ත සහෝ
    ජය

  12. Sachintha

    Thanks For Sub

  13. Malindu

    Thanks

  14. කනිශ්ක ලක්මාල්

    මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    තෑන්ක්ස් සබට

  15. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ
    එලම

  16. Nadeera

    Thanks sahooo sub ekata
    05 kotasatath apu gaman sub eka dennaa

  17. උදාර දිල්ශාන්

    ස්තූතියි සිංහල උපසිරැසියට නුවන්ත සහෝ
    05 කොටසත් අරන් ලබන සතියේදී අඩවිය පැත්තේ ගොඩවෙමු
    ජය වේවා

  18. ඩිලාන් හසිත

    තෑන්ක්ස් සබට....

  19. RuchiMax

    **--__--Tnx--__**

    **--__--For--__**

    **--__--Sub--__**

  20. Nuwan

    thanks bn
    Arrow,Legends Of Tomorrow sub damuko ikmanin

  21. thisan

    thx bro

  22. Lushan

    Sub ekata thanks bro...
    Arrow S06 E01 ekai Legends Of Tomorrow S03 E01 ekei
    Sub denna welawak thiyenawanam...

  23. Sajeevi

    thanks

  24. piyumal sanjeewa

    බෝම ස්තූතියි බ්‍රෝ..

  25. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  26. rock

    thanx macho

  27. Damith Winchester

    තෑන්ක්ස් සහෝ

  28. Silent$

    Thnxxxxxxxxxxxx

  29. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  30. විමා

    සබට තුති බන් මෙන්න ගන්නවා
    කතාව එන්න එන්නම පට්ටයි :D

  31. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  32. nuwan

    bohoma sthuthඉයි මචන්..එල වැඩක් දිගටම දෙමු ඔහොම..

  33. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. සදෙව් බණ්ඩාර

    සිංහල උපසිරැසියට ස්තුතියි...

  35. Thusitha

    බෝම ස්තූතියි සහෝ!!!!!

  36. che

    thanks bro

  37. ඉරේෂ්

    puluwan ikmanata dunnata thanks bro
    plwnnam RIVERDALE ekt sub denna

  38. Yumal Kasun

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  41. තිලාන්

    සිසන් 4 එකෙ එප්සොඩ් 2 එකෙ සබ් එක ඩව්න්ලොඩ් වෙන් නෑ නේ

  42. Sanjaya

    උපසිරැසියට බොහොම ස්තූතියි සහොා් ☺☺☺
    ජය වේවා..!!

  43. Ravindu Rukshan

    Thx

  44. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  45. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  46. chanaka_naveen

    බොහොම ස්තුතියි සහෝ :D

  47. chamith555

    ft

  48. Tharindu

    Thank you

  49. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  50. Nalaka

    Thanks

    1. Ashira Lakshan

      මට Season 4 episoide 1 සිට 8 වෙනකන් download කරන්න දෙන්නෙ නෑ 403 Forbidden
      කියල වැටෙනවා.. පුලුවන් නම් ඒක ආපහු දාන්න පුලුවන්ද ? please

    2. විමා

      ෆික්ස් කරන්නම්.