කොහොමද හිතවතුනි… ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපිරි කෙලිගේ දෙවැනි කොටස. දවසක් පමා උනා.. හැමදාම මේ වගේ වෙන්නත් ඉඩ තියෙනවා මීට පස්සේ. මොකද ඊයේ සබ එද්දිත් රෑ හතත් පැනලා.ඉතින් ඊයෙම ඉවරයක් කරගන්න බැරි උනා. ඒකයි පමාව. එහෙනම් සමාව භාජනයකට දාලා කාරිය ඉමුකො.. කලින් කොටස කට්ටියම බලන්න ඇතිනේ.. මතකනේ සුපර්ගර්ල්ගේ ව…

කොහොමද හිතවතුනි… ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපිරි කෙලිගේ දෙවැනි කොටස. දවසක් පමා උනා.. හැමදාම මේ වගේ වෙන්නත් ඉඩ තියෙනවා මීට පස්සේ. මොකද ඊයේ සබ එද්දිත් රෑ හතත් පැනලා.ඉතින් ඊයෙම ඉවරයක් කරගන්න බැරි උනා. ඒකයි පමාව. එහෙනම් සමාව භාජනයකට දාලා කාරිය ඉමුකො..

කලින් කොටස කට්ටියම බලන්න ඇතිනේ.. මතකනේ සුපර්ගර්ල්ගේ වෙනස්කම් බොහොමයක් වෙලා තිබ්බා. ඉස්සර වගේ සතුටෙන් ඉන්න කාරා කෙනෙක් නෙවෙයි දැන් ඉන්නේ. අද කොටසෙන් වෙන්නේ මොකද කියනවනම් බැංකු කොල්ල කන අලුත්ම හෙරක් එනවා. මෙයාගේ බලය අධිමානසික බලයක්. ජෝන්ට වගේම තමයි. හැබැයි සෙල්ලම් නෑ ජෝන්ටත් වඩා බලවත්. ඉතින් අපේ සුපිරි කෙල්ල මෙයාව අල්ලන්න ගියත් ඒක කරගන්න බැරිවෙනවා. මොකද එයා සුපිරි කෙලිගේ ජිවිතේ බයම මොහොත ඇයට මතක් කරවන නිසා. ඔය අතරේ අපිට දැකගන්න පුළුවන් වෙනවා අපේ අනාගත රෙයින් එහෙමත් ටික ටික කතාවට අවතීර්ණ වෙනවා.

හොදා එහෙමනම් කස්ටිය බලලම දැනගන්න සුපර්ගර්ල් මේ පාර මොනවගේ අභියෝගයකටද මුහුණ දෙන්නේ කියලා. එහෙමනම් හෙට දින ශනාරා සමගින් හමුවෙන අපේක්ෂාව ඇතුව මා සමුගන්නවා.

 

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,540 downloadsDownload Supergirl-S03E02.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

7,540 downloadsDownload Subtitles26 KB

34 comments

  1. Lahiru

    thanks for sub

  2. Dulan randika

    thanks for sub

  3. Lushan

    Subata thanks.
    Flash sub eka dennako

  4. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    *****************බුදුසරණයි******************

  5. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  6. Kalana

    Grimm ekata sub dennako bro. Please. Grimm season 2 idanwath. Ai patta seris ekak atha arala thiyenne

  7. Nirodhauthpala

    Maduwa nattan supergirl hetan na ...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  8. dinusha

    ela ela bro

  9. mindika

    Thank !!!!!!!!!!!!

  10. kevin D...

    thankz...

  11. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  12. tharangani

    thanx

  13. ut

    thank you

  14. nisha

    Sub akata thanks.

  15. sandaru maxx

    thank you so much brother......

  16. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  17. oshanda

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  18. D.Chamara

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

  19. Udara Damith B/K

    එල \
    ස්තුතියි
    ශනාරා
    ගෙන්
    හමුවෙමු

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..

  22. JR

    තෑන්ක්ස් බ්‍රදර්.

  23. Nikagoda Nagitha

    thnx

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. thusitha

    thanks brooooooo,,,,jaya wewa

  27. Lc

    Tnx for the sub..
    .
    I cant find the episode in biscope download
    .
    Plz tell me how to find it

  28. Bhagya

    Thanks

  29. Adithya

    Super.....

  30. Dasun Chathuranga

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……..

  31. Gayan_madushanka_

    Thanks

  32. Amal_indika

    thanx
    fatta

  33. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  34. Sajithlakshan

    thanks ....................