Watch Trailer

Supernatural [S13 : E01] with Sinhala Subtitles | අදුරු ඇරඹුමක්… [සිංහල උපසිරැසි සමඟ]

දොළොස්වැනි කතා සමය වැඩි හරියක්ම සටහන් වුණේ බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ගැන. සෑම්ව බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ කුදලන් ගියපු අතරේ ඩීන්ට ආයෙමත් වතාවක් එයාගේ අම්මව හම්බුවෙනවා දෙවියන්ගේ සහෝදරිය අමාරාට කරපු උදව්වට කාලගුණ සැලකීමක් හැටියට. ඩීන් මේරිව ගෙදර එක්කන් එද්දී සෑම් බංකරයේ හිටියේ නෑ. කැස්, ඩීන්,…

දොළොස්වැනි කතා සමය වැඩි හරියක්ම සටහන් වුණේ බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ගැන. සෑම්ව බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ කුදලන් ගියපු අතරේ ඩීන්ට ආයෙමත් වතාවක් එයාගේ අම්මව හම්බුවෙනවා දෙවියන්ගේ සහෝදරිය අමාරාට කරපු උදව්වට කාලගුණ සැලකීමක් හැටියට. ඩීන් මේරිව ගෙදර එක්කන් එද්දී සෑම් බංකරයේ හිටියේ නෑ. කැස්, ඩීන්, මේරී එකතු වෙලා සෑම්ව හොයාගෙන ගිය අතරේ බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ අතර මුලින්ම සටනක් ඇති වෙනවා. මෙතනදී ටෝනි බෙවල් වගේම මික් ඩේවීස් කියන සාමාජිකයන් මුණගැහුණා. මික් ඩේවීස් ඇරයුමක් කලා ඒ අයට එකතු වෙන්න කියලා. නමුත් සෑම්වත්, ඩීන්වත්, මේරිවත්, කැස්ටියල්වත් කැමති වුණේ නෑ මේ අයගේ ප්‍රචණ්ඩකාරි බව නිසාම. අවුරුදු ගානක් ගිහින් මේරිව සෑම්ටයි, ඩීන්ටයි ලැබුණු එක ගැන සැහෙන්න පුදුමෙන් හිටියේ. ලූසිෆර්ව නැවත කූඩුවට යවනවා වෙනුවට ඒ ක්‍රියා පිළිවෙල අනික් පැත්ත හරවලා ක්‍රව්ලි කලේ ලූසිෆර්ගේ ආත්මය නැවතත් පරණ ධාරකයා වෙතටම යවන එකයි. එහෙම කරලා අපායේ හිර කරගෙන පහතට දාලා තියාගෙන ඉන්න පුලුවන් වෙයි කියලයි ක්‍රව්ලි හිතාන හිටියේ. ඒත් කල් යත්ම ක්‍රව්ලිට නොදැනීම ලූසිෆර් අපායේ හිටිය ක්‍රව්ලිගේ සේවකයන් එක්කෙනා එක්කෙනා ගානේ නම්මගෙන තිබුනා. බංකරය ඇතුලට වෙලා ඉන්න බැරි නිසා සෑම්, ඩීන් ආයෙමත් දඩයමේ යන්න පටන් ගද්දි මේරිටත් මේකට සම්බන්ධ වෙන්න ඕන වුණා. මේ තුන්කට්ටුව දඩයමේ යන්න ගත්තට මේරීට මුල් කාලේ වගේ ඒ හැටි මේ වැඩ හුරු බවක් තිබුනේ නෑ. මේ නිසාම එහෙ මෙහෙ වෙලා වැඩ වරදින්න ගියපු අවස්ථා පවා තිබුණා. මේ නිසාම මේරී තීරණය කරනවා සෑම් හා ඩීන්ගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න. ඒ නිසාම බංකරයෙන් පවා යන්න ගියා. මේ අතරේ ලූසිෆර් අතින් ගැබ් ගත්ත කෙලී ක්ලයින්ව හොයන්න කියලා සැහෙන්න දුර ගිහින් තිබුණා.

මේරී සෑම්ගෙනුයි ඩීන්ගෙනුයි ඈත් වෙලා යන්න ගිහින් දඩයමේ යන වැඩ කරන අතරේ මේරීට මික් ඩේවීස්ව මුණගැහිලා මෙයාගෙනුත් ඉල්ලීමක් කරලා තිබුනා බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට එකතු වෙන්න කියලා. මේ නිසාම මේරි මේ අය එක්ක එකතු වෙලා දඩයමේ යන වැඩ කරන් යන්න ගත්තා. මුල් කාලේ පුරාවටම සෑම්ටයි ඩීන්ටයි බොරු කර කර තමයි මේ වැඩේ කලේ. රැකියාවේ නියැලෙන අතරේ මේරි තමන්ගේ දඩයමේ යන සහයකයා වෙච්චි ආතර් කෙච් එක්ක ආදරෙන් බැදිලා වෙන්න තිබුණු හුගාක් දේවල් මේ දෙන්නා අතරේ වෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි කෙච් මේරිට ඒත්තු ගැන්නුවා සෑම් හා ඩීන් වගේ එයාලගේ ක්ෂේත්‍රයේ හොද පළපුරුදු තියෙන මේ දෙන්නවත් බදවගන්න කියලා. පස්සේ මේරි ඇවිත් සෑම්ටයි ඩීන්ටයි කිව්වම එයා බ්‍රිතාන්‍ය ලේඛනයන්ගේ පුරුෂයෝ එක්ක වැඩ කරනවා කියලා මේ දෙන්නට හොදටම කේන්ති ගියා. මෙච්චර දේවල් වෙද්දීත් මේරි මේ දෙන්නටත් එකතු වෙන්න කියලා අරාධනා කලා. මුලදී බෑ කිව්වට මොකද සෑම් ඊටපස්සේ ඩීන්ට හොරා මේ අය එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. පස්සේ ඩීන් පවා මේක දැනගෙන කොන්දේසියක් පිට ඒ අයට එකතු වුණා. බ්‍රිතාන්‍ය ලේඛනයන්ගේ පුරුෂයෝ දඩයම් කරන වැඩේ කොච්චර හොදට කලත්, ඒ අයගේ උපක්‍රම, ආයුධ මොන තරම් සුපිරි මට්ටමක තිබුනත් මේ අය ක්‍රියා කරන්නේ ඇමරිකානු දඩයක්කාරයෝ වගේ නෙවෙයි. හිතක් පපුවක් නැති ගානටයි.

මුලදී හොද මූන පෙන්නගෙන හිටියත් බ්‍රිතාන්‍ය කාරයින්ගේ වැඩ දැකලා සෑම් වගේම ඩීන් මේ අයට විරුද්ධව ආයෙමත් වැඩ කරන්න ගත්තා. හැබැයි මේරිට එහෙම ලේසියෙන් ගැලවිලා එන්න ලැබුනේ නෑ. මේ අය මේරිව අල්ලාගෙන එයාගේ මොලය සෝදා හැරීමක් කරලා මතකයන් අමතක කෙරෙව්වා. මේ නිසාම මේරි තමන්ගේ ළමයි දෙන්නට විරුද්ධව වැඩ කරන්නත් පටන් ගත්තා. සැහෙන්න ලොකු උත්සහයක් දීලා ඩීන් මේරිව නම් බේරගත්තා. ඒත් මේ වෙද්දී ඊට වඩා ලොකු ප්‍රශ්නයක් පටන් අරං තිබුනේ. එකක් තමයි ලූසිෆර්ගේ අතින් ගැබ්ගත්ත කෙලි ක්ලයින්ගේ දරාවාගේ පෙළඹවීමක් නිසාවෙන් කැස්ටියල් කෙලීට උදව් කරන්න පටන් අරං තිබුනා මේ ලමයව විනාශ කරනවා වෙනුවට. එයා හැසිරුනේ එයා හරියට මේ ළමයාගේ තාත්තා වගේ. අනික් වැඩේ තමයි ලූසිට අපායේ කට්ටියගෙන් ලැබුණු උදව් එක්ක ක්‍රව්ලිවත් පුදුම කරමින් එයා නිදහස් වෙලා ඇවිත් ආයෙමත් අපායේ පාලනය අතට ගත්තා. පස්සේ මුලින්ම ගිහින් මරලා දැම්මේ රොවීනාව. රිතයානුකුලව නම් එයා නෙවෙයි ක්‍රව්ලි. ඒත් එච්චර වැල් වටාරම් නොකිය ඉන්න තරමට මේ ලිපිය ඩදික් වෙන්නේ නෑනේ. ලූසිෆර් කෙලින්ම ගියේ තමන්ගේ ලමයව හොයාගෙන. ඒ වෙද්දී සෑම්, ඩීන් වගේම කැස් එතන හිටියා වගේම සටන් කරන්නත් උත්සහ කලා. නෙප්ලීම්ගේ බලයෙන් විවෘත වෙලා තිබුණු සමාන්තර ලෝක ද්වාරයට පවා අරං ගිහින් ඒ ලෝකේ හිටිය බොබී ලවා ඒන්ජල්ලා මරණ තුවක්කුවෙන් වෙඩි තිබ්බා. ඒත් වැඩක් උනේ නෑ. අන්තිමට ක්‍රව්ලි තමන්ගේ ජිවිතේ කැප කරමින් සෑම් හා ඩීන් දෙන්නගේ ජිවිතේ බේරගන්න උත්සහ කලා. මේ අතරේ කැස් හැදුවේ ලූසිෆර්ව මරලා දාන්න. ඒත් ඊට කලින් ලූසි කැස්ටියල් මරලා පෘතුවියට ආවා. මේරීට හැකියාව ලැබුණා ලූසිෆර්ව අර සමාන්තර ලෝකෙට යවන්න. ඒත් ලූසිෆර් යද්දී මේරිවත් අරගෙනම තමයි ගියේ. ඉතින් ද්වාරය වැහුණු නිසා ලූසියි, මේරියි ඒක ඇතුලේ හිරවුණා. ලූසිගේ ළමයා කෙලිව මරාගෙන එලියට ඇවිත් තිබුණා.

අද කොටසින් බලාගන්න පුළුවන් වේවි ලූසිෆර්ගේ පොඩි එකා මොන වගේද කියලා. එයා හිතුවට වඩා ඉක්මනට ලොකු වෙනවා හරියට නිකන් අදුර නොහොත් අමාරා වගේ. ඩීන්ට නම් ඕන ඒ පොඩි එකාව මරලා දාන්න. ඒත් ඉතින් ඔය කියන දේවල් කරන්න පුලුවන් වේවිද? එයා අලුත්ම සංස්කරණයයක උපතක් නිසා හරිම බලගතුයි.

ඔව් ඔව් මං කලින් කොටස ඉවර වෙද්දී කිව්වා තමයි මං ආයේ මේකේ සබ් අරං එන්නේ නෑ කියලා. මං මේක වෙනින් කෙනෙක්ට බාර දුන්නා. හැබැයි අද කොටස මට කරන්න සිද්දවුණා ඒ කෙනාට අපහසු වීම නිසාවෙන්. සීසන් දහයක් කරගෙන ආව MDG සහෝගේ සබ් වලට හානි වෙච්ච මගේ උපසිරැසි නැතුව (එහෙම උනා නම් සමාවෙන්න ඕන ඒ මොකද මං මේකේ මුල් සීසන් නවයම බැලුවේ බ්ලුරේ කොපි වලින්. මං සිංහල උපසිරැසි ගත්තට ඒවා ගැලපුනේ නෑ. අඩුම තරමේ මං එතකොට බයිස්කෝප් සිංහලෙන් එකට එකතු වෙලාවත් තිබුණේ නැහැ. ඉතින් මං විශ්වාස කරන්නේ නම් ඒ නිසා තමයි මට එයාගේ ශෛලයට හුරු වෙන්න බැරි වුණේ කියලා.ඉතින් එහෙම කවුරුහරි කෙනෙක්ට අරහෙම දෙයක් වුණා නම් සමාවෙන්න.) මං මේක බාර දුන්න අපේ කෙනෙක් ගුණාත්මක උපසිරැසි වලින්ම ඔයාලට බලාගන්න පුළුවන්. එයා උපසිරැසි අරගෙන එන්න ප්‍රමාද වුනොත් ඒ ගැන ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉවසගෙන ඉදලා එයාටත් හොද සහයක් ලබාදෙන්න.

අමතර පසු සටහනක්

ඔයාලා ක්‍රව්ලිගේ මරණය දකින්න ඇති නෙහ්?! ඉතින් කට්ටිය හිතනවා ඇති ක්‍රව්ලි ආයේ ඒවි කියලා. ඉතින් එහෙම හිතාන ඉන්න අයට කියන්නේ බලාපොරොත්තු නම් තියාගන්න එපා. මොකද මාර්ක්. ඒ. ෂෙපර්ඩ් නොහොත් ක්‍රව්ලි නිල වශයෙන්ම සුපර්නැචුරල් කතාමාලාවට සමු දීමක් කලා තම ඉන්සටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින්. කැස්ටියල් ගැන නම් බයවෙන්න එපා එයා ආයේ එනවා කියලා ඉගි වගයක් කොමික් කොන් වලදී දුන්නා වගේම මීෂා එතන හිටියත් එක්ක. මේක තමයි අන්තිම කතාසමයට කලින් කතා සමය. ඒ කියන්නේ දාහතරවෙනි කතාසමයෙන් මේක සදහටම ඉවරයි. ඒක නම් කරලා තියෙන්නේ කොටස් 13 කට.මේ පාර කතාසමයෙන් ඔයාලට ස්කූබි ඩු කතාංගයක් පවා බලාගන්න එහෙමත් පුලුවන් වෙනවා. SPN ඉවර වුන හැටියේම Supernatural වල Spin-off සීරිස් එකකුත් කැදවලා තියෙන්නේ සුපර්නැචුරල්වල ඉන්න දඩයක්කාරයෝ ඇතුලත් කරලා. හැබැයි මේකේ සෑම් වගේම ඩීන් නෑ කියලයි කියන්නේ. බලමුකෝ නෙහ්.

එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම.!

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,395 downloadsDownload Supernatural-S13E01.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

14,395 downloadsDownload Subtitles21 KB

65 comments

  1. phonelab

    ela mcn

  2. Gihan Avishka

    Thankz machoo.. sub eka denakal balan hitiyee..

  3. Kawshalya Dushyan

    කැස්ටියෙල් පුතී....සබට බොහොම තුති...වෙඩි වගේ දාලනේ..අාදරෙයි...ඊළඟ සබෙන් සෙට්වෙමු..ජය...

  4. R.D

    ගොඩක් ස්තුතියි සහෝ ඉක්මනින්ම සබ් එක කරලා අරගෙන ආවාට.....ඔබට ජය....

  5. iDT

    කැස්ටියෙල් පුතගෙන්ම සබ් එක ලැබෙන එකනම් සුපිරිම . සබට බොහොම ස්තුතියි

  6. Ishanka

    Thanks bro

  7. sanju

    tx bro sub walata...

  8. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති අයියේ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  9. Devinda

    Ty Malliyo...Gdk Pin.....

  10. Kaushan_P_Herath

    තැන්කියූ වේවා සහෝ මෙච්චර ඉක්මනට සබ දුන්නට

  11. Praneeth Chinthaka Ranasinghe

    චාමරයෝ පිං සිද්ධ වෙනවා සබ් එකට නම්. ස්කුබි-ඩූ කොහොම එයිද කියලා තමයි මම මේ මග බලාගෙන ඉන්නේ. හැමදාම කමෙන්ට් දාන්න නම් බැරිවෙයි. පුලු පුලුවන් වෙලායට ඇවිල්ලා තට්ටුවක් දාලා යන්නංකෝ. කොහොමත් කතාව නම් බින්ජ් වොච් පාරක් දාන්න තමා හිතාගෙන ඉන්නේ. එපියෙන් එපිය බැලෙන එකක් නම් නෑ ගොඩක් දුරට. උපසිරැසියට බොහෝම ස්තුතියි ආ.... සුපිරියටම කරගෙන යමු. හැබැයි ක්‍රව්ලි මැරුණු එක නම් හරිම අපරාදේ. මිනිහයි කැස්ටියෙලුයි තමයි සුපිරිම ජෝඩුව. :P

    ආයු -බෝ -වේවා !!!

  12. nuwan

    තැන්ක්ස් මචෝ බලාගෙන හිටියේ sub 1 එනකම් ...... :) ...... දිගටම කරගෙන යමු ජයවේවා මචෝ ....

  13. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේක දෙනකන් හිටියේ....
    දැන් නම් මේක ඉවර වෙන එක හොදයි....

  14. අවන්ත එරා

    ඉවසන්න බැරිම තැන සබ නැතුව බැලුවා, දැන් ආයේ සබ් එක්ක බලනවා
    ජයවේවා සහෝ

  15. KaSun Chathuranga

    Ela bn thanks sub eka apu dawsema dunnata dgtama ohoma krmu. :D

  16. නවින් නිසල්

    දිගටම සබ් එක දෙන්න , උපසිරසියට තුති...

  17. KAVINDA GAMAGE

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Gathsara Umesh Kumara

    Hoom sthuuthiyi...

  20. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි
    ස්කූබී ඉන්න එපිසෝඩ් එක එන්නේ ඇනිමේශන් විදිහටනේ

  21. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    02 වෙනි කොටසෙන් හමු වෙමු

  22. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  23. Thusitha

    උපසිරැසියට බෝහොම ස්තුති !!!!!

  24. Kasun Widusha

    tnx mchoo lipiya pattaa

  25. SULAKSHANA MIHIRANGA

    Thank for sub

  26. Aaa

    Son of bich thanks bn

  27. Ruwan

    thanks bro....

  28. vindaka

    ela thanks sub akata.Arrow s06 sub karanna nedda?

  29. Hashith Milan Eranga

    Mcn superi,

  30. Aruna

    ගොඩක් ස්තුතියි,

  31. Sanath Perera

    bohoma isthuthiyi saho sub eka dunnata...
    aluth season eka enakan hitiye...
    parakku wela hari kamak na sube eka denna puluwannam...
    dan sub ekak nathuwa mokak hari baladdi parippu nathuwa bath kanawa wage ban...

    machan puluwannam vitharak "Better Call Saul" Season tikata sub eka denna balahanko...
    eka atharamaga nathara karala... eka aye patan gannapuluwannam patta...

    jayen jaya..

  32. D.Chamara

    එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය.......!

  33. tharaka

    godak s-tuti sub ekata

  34. RAVINDU

    GOODAAAK STHUTHIY SUB EKATA.....

  35. Yumal Kasun

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. thadiya

    ammooo mam hithuve uba meka karannathivei qyl........ado subata thanxxx mchn.....niyamai niyamai.kiyanda vadan na bro

  38. ‌lahiru

    tanxx bro

  39. prasad

    patta... ela aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa super

  40. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  41. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..

  42. nuwan

    thanks

  43. ravi

    moko parakku sahooo......

  44. rajitha

    Ane dewani sub eka kawadda denne

  45. Induwara

    Supernatural s13e02 sub dan nadda redda

  46. Warsha Piyumal

    Need Subtitles for episode 2

  47. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සාමරයෝ...

  48. SANDANUWAN

    Thanks Bro,.....

  49. Sanjaya

    බොහොම ස්තූතියි සහෝ. ☺☺☺
    ජය වේවා..!!

  50. Hinniyaka

    thanx brow

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.