පරක්කු වෙලා කියලා කට්ටිය බනින නිසාම ඔන්න ගෙනාවා. බැන්නත් මට මොකද ඉතිං. පුළුවන් විදියට තමා දෙන්නේ. දැන් රොයිලි අයියත් වැඩේට සෙට් වුනු නිසා හනි හනිකට සබ් එක හම්බේවි හොඳේ. තරහා මරහා හිතේ තියාගෙන ඉන්න ඇත්තොන්ට දැන් හිත සැනසීමෙන් දැන් සතියේ සඳුදාව ගත කරන්න පුළුවන් වෙයි. කතාවට කට්ටිය ගොඩක් ආසයි නම් තමයි…

පරක්කු වෙලා කියලා කට්ටිය බනින නිසාම ඔන්න ගෙනාවා. බැන්නත් මට මොකද ඉතිං. පුළුවන් විදියට තමා දෙන්නේ. දැන් රොයිලි අයියත් වැඩේට සෙට් වුනු නිසා හනි හනිකට සබ් එක හම්බේවි හොඳේ. තරහා මරහා හිතේ තියාගෙන ඉන්න ඇත්තොන්ට දැන් හිත සැනසීමෙන් දැන් සතියේ සඳුදාව ගත කරන්න පුළුවන් වෙයි. කතාවට කට්ටිය ගොඩක් ආසයි නම් තමයි. ඒ වුනාට කරන්න ගියාම මේ කතාව බොහෝම අමාරුයි. ඒ වගේම තමයි උපසිරැසි කරන කෙනාටත් උපසිරැසියක් කරද්දී තෘප්තියක් තියෙන කතාවක් තෝරගෙන තමයි උපසිරැසි පල කරන්නේ. මේ කතාව බලන්න ගොඩක් අය ඉන්න නිසාත්, සමගාමීව කතාව දෙද්දී කමෙන්ට් කරද්දී තියුණු වචන අමෝරාගෙන එන පිරිස හැංගිලා කමෙන්ට් ගාන අඩුවෙන නිසාත්, සබ් එකෙන් නැතත් විචිත්‍රවත්ව අකුරු කරපු කමෙන්ට් කියවලා හරි මට තෘප්තියක් ගන්න ඕනේ නිසාත් (එහෙම කියමුකෝ දැනට) පරක්කු වෙන එකේ කුරිරු සතුටක් මට ලබන්න පුළුවන්. කොහොම වුනත් බැණුම් අහගෙන හරි මේක කරන්නේ බනින අය කතාව බලන නිසා. සයිට් එකේ උපසිරැසි කරන අපේ පරමාර්ථය තමයි බලන්න කට්ටිය ඉන්නවා නම් දෙනවා කියන එක. හැබැයි පුතෝ පරක්කු වුනු පලියට දොස් පරොස් සහිත කමෙන්ට් දාන්න එපා අනිත් ටීවි සීරියස් වලට නම්. මොකද කිව්වොත් බැනුම් අහගෙන උපසිරැසි කරන අය සයිට් එකේ ගොඩක් අඩුයි. ස්කෝපියන් වලට නම් බනින්න මට දැන් ගානක් නෑ. 😀 😉 :p
පසුගිය කතාවේදී නම් න්‍යශ්ඨික මිසයිලයක් අක්‍රීය කරන සිදුවීමක් තිබුනේ නේ ද? ඉතිං කට්ටිය කොහොමින් හරි ඒ වැඩේ ඉවරයක් කලා. හැබැයි හැපී බබා වගේ බොරුවට තරහා ගන්න ගිහින් තමයි වැඩේ අනාගත්තේ. කොහොම වුනත් මිසයිලේ අක්‍රීය කලේ ලොකු මාරක අනතුරු රැසක් වලක්වා ගනිමින්. ඇත්තටම ලිපියේ කතාව ගැන ලොකුවට කියන්න දේකුත් නෑ, ඒ තරමට කතාවේ සාරාංශය කෙටියි. මේ අතරේ කේබ් මාර්ක් කොලින්ස්‘ගේ සිදුවීම නිසා නඩු මගට බහින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ්ත් නීතීඥයෙක් හොයාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. මේ ප්‍රශ්ණයට විසඳුමක් විදියට තමයි සිල්වෙස්ටර් තමුන්ගේ මතක ශක්තිය පාවිච්චි කරලා බාර් එක්සෑම් එක ලියලා පාස් වෙලා නීතීඥයෙක් විදියට කේබ් වෙනුවෙන් උසාවියේ ඉදිරිපත් වෙන්න යන්නේ. අන්න ඒකයි යාලුවෝ කියන්නේ.
ඉතිං කතාව බලන්න මග බලාගෙන හිටපු අයට අද ඉඳන් වෙනදා වගේ ක්‍රමවත්ව උපසිරැසි ලැබේවි. බය වෙන්න දෙයක් නැතිවෙයි. ඒ වගේම තරහා ගන්න දේකුත් නැතිවෙයි හොඳේ…. එහෙනං මම අදට සමුගන්නම්. 7 වෙනි කතාවං ඉක්මනට ගේන්නං. (පරක්කු නැතුව) ගානක් නෑ කිව්වට බැනලා කමෙන්ට් දාන්න එපා. පොඩි ළමයි මේ සයිට් එක පැත්තට ආවොත් එහෙම හරි නෑනේ. <3 <3 <3
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,881 downloadsDownload Scorpion.S04E05.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
48 comments
Kulanjana Maduranga
akash
elamaa elamaaa digatama damuu.. thanks sahodaraya..
ishanka
thanks kolla
Ravindu Rukshan
Thx
Lushan
Sabata thanks. Meka denakan balagena hitiye. Digatama sub demu. Parakku unata kamak ne ubalatath weda thiyenawane...
Nuwan Dewappriya
sub nethi nisa english walinma beluwa episode 7ma
fmlEranga Sandaruwan
හෙ හේ..
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..7 දෙන්න කලියෙන් 6 දීලා ඉන්නෝ...
මලිත් සංදීප
Thanks sahoo sub ekata....
රයන් ද සිල්වා
සබ් එකට තුති
ජය වේවාකවීන් ලහිරු
නියමයි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ස්තූතියිSachintha
Thanks For Sub
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
06 වෙනි කොටසෙන් හමු වෙමුKasun
බොහොම ස්තූතියි සහෝ......
C. R. ජයලත්
නියමයි ප්‍රණීත් අයියා ජය වේවා!!!
D.Chamara
kauda sahoo baninna. oyala oyalge wada thiyadi kohoma hari sub eka gana nisa thamai tharumak athuwa api balanne . moadayo inawane sahoo ganna ganna epa .sub ekata bohoma sthuthi sahooo jaya...
Suranjaya
Aruwen hari sub gena ekata thanks mcn...
තරුෂ දිනුජය
නියමයි අයියේ...ඔයා ඕවා ගනන් ගන්න එපා.මේ වගෙ කතාවකට සුපිරියට සබ් දාන්න හැමෝටම බෑ..ඔයා ඒක නියමෙටම කන්නවා.එ හින්දා අනේ අයියේ මේකට සබ් එක දිගටම දෙන්න හොඳද...බොහොම ස්තුති සබ් එකට.
මයුර ලක්ශාන්
Niyamai bn digatama sub eka oniii....thanks api wenuwen karana deta
Dhanushka
Thanksssssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Anonymous
Thanks
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ..ඔන්න මමත් ඔයා ඔය කියල තියන බනින සීන් එකේ ඉන්න කෙනෙක් .හැබැයි මම බනින්නෙ සබ් එක පරක්කු උනාම තමයි .ඒකත් දවස් තුනක් පරක්කු උනාටනම් නෙවෙයි හැබැයි ..සතියකට වඩා පරක්කු උනාම තමයි ..ඊලඟ එපිය එන්න කලින් සබ් එක දුන්නාම ඇති ..
.
.
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..//!!තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraDasu
උපසිරැසියට බොහෝම ස්තුතියි ...........
Dhanush Narangoda
යකෝ සීසන් ෆෝ පටන් අරන්... මුල ඉදන් බාන්න ඕනි.... තෑන්ක්ස් මචෝ
mahesh
බොහොම ස්තුතිය සබ් එකට
Destiny
Thanx රොයිලි bro sub denna set unata mekata. naththan mun mekath epa karawanawa
Tharaka Lahiru
thanks mcn
kalpa
thankzz machoo..digatama sub eka puluwn ikmanata dendooo..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට...හම්මේ..වචන නෑ කියන්න. මං ආසම ටී.වී සීරිස් එකට බයිස්කෝප් එකේ සුපිරිම වැඩ්ඩො දෙන්නා සබ් කරනවා කියන්නේ ආයේ ඊට වඩා මොනවද..සිරවටම පට්ටම සතුටුයි. 3 වෙනි සීසන් එකේ ඉදන්ම හරියට උපසිරස නොලැබුන එකම කතාව මේක. බාලගුරි දෝෂේ වගේ තමයි. ඒකට ඉතිං පලවෙනි හේතුව වෙන්න ඇත්තේ මේකේ සබ් එක ගොඩක් සංකීර්ණ නිසා වෙන්න ඇති. කොහොමහරි දැන්නම් සබ් එක සුපිරි. බොහොම පිං අයියේ.. බුදුසරණයි..ජය වේවා!
Kosala
ela bro. digatama saba oneee
Udara Damith B/K
මටන ම් ඉතින් ගානක් නෑ දෙන දවසක බලනවා
බයිස්කෝප් සයිට් එකේ වැඩියෙන්ම බැනුන් අහපු ටීවී සීරියස් එක මේක වෙනද ඇති මගේ හිතෙ
පහලින් දාලා තියෙන එක නම් athtත පොඩි අය එන නිසා සබ්බිය වචන වලින් බනිනවානම් බනින්ඩ හොදේ ( එහෙම කිව්වා කියලා බනින්ඩ එහෙන එපා ) ඒ අයත් මේ කමෙන්ට් කියවනවානේ
...........................................................................................................................................................................................................................................................................................................Bhanuka Addaraarachchi
මුලින්ම Thanks සහෝ පුලුවන් ඉක්මනට සබ් දෙනවට. දෙවනියට කියන්න තියෙන්නෙ Scorpion කියන්නෙ සබ් කරන්න අමාරු කථා මාලාවක් කියල බලන අයට කොහොමත් තේරෙනව ඇතිනේ. අර විද්‍යාත්මක වචන වලට ගැලපෙන වචන හොයල ඒව ගලපල ලස්සනට සබ් එක දෙන්නනම් ටිකක් කල් යනව තමයි.
Shadow
Elama bro
Gayan
Sub ekata thank's saho. jayawewaa!
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)shehan
sub ekata thanks
Dhananjya Jagath
thanx saho sub ekata
AWNCK
Thanks Bro.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMITH
බොහොම ස්තුතිය උපසිරසියට!!!
nirodha uthpala
Kollo api kavadavath umba eakka tharaha na bn ...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
Shadow
Saho oka ganak nee parakku unata mamath sub karanava eke amaruva danne karana un banina un danne nee
Dushan Tharuka
Niyamai....Thanks....Jaya wewa !!!
mmadhushankha
elaz
dragonhero
ela....thanks
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Supun_no
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


niayamai…denakam unne.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……