Watch Trailer

Scorpion [S04 : E12] – Sinhala Subtitles | මට පුලුවනි තනියම කරගන්න, උඹලව ඕනම නෑ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මේ තමා මේ අවුරුද්දෙ දෙන පළවෙනි උපසිරැසිය. හැබැයි මේක දෙන්න නම් තිබ්බෙ ගිය අවුරුද්දෙදි. නොවැළැක්විය හැකි හේතු හින්දා (කලින් එක දෙනකම්) ඉන්න වුණා. මේක කතා මාලාවෙ නත්තල් විරාමය ගන්න කලින් දුන්න අන්තිම එක. කලින් කොටසෙදි කේබ් නඩුවෙන් අන්තිම මොහොතෙදි දින්න හින්දා හැමෝම ඉන්නෙ සතුටෙන්. ගෙව්…

කොහොමද කට්ටියට? මේ තමා මේ අවුරුද්දෙ දෙන පළවෙනි උපසිරැසිය. හැබැයි මේක දෙන්න නම් තිබ්බෙ ගිය අවුරුද්දෙදි. නොවැළැක්විය හැකි හේතු හින්දා (කලින් එක දෙනකම්) ඉන්න වුණා. මේක කතා මාලාවෙ නත්තල් විරාමය ගන්න කලින් දුන්න අන්තිම එක.

කලින් කොටසෙදි කේබ් නඩුවෙන් අන්තිම මොහොතෙදි දින්න හින්දා හැමෝම ඉන්නෙ සතුටෙන්. ගෙව්ව ඇප සල්ලි ආපහු ලැබුණ හින්දා ණය නම් නැති වුණාට, භාණ්ඩාගාරය පුරෝ ගන්න හින්දා වෝල්ටර් වැඩක් බාරගන්නවා. හැබැයි අනික් කිසි කෙනෙක් ඒකට කැමති නෑ. වැඩේට නෙවෙයි කරන්න යන දවසට. නත්තල් දාට කලින් දා හැන්දෑවෙ පටන් අරගන්න යන සර්වර් යාවත්කාලීන කිරීමක්. අනික් සෙට් එකම වැඩේට පස්ස ගහන හින්දා, කාවවත් තමුන්ට ඕනා නෑ, තනියම කරගන්නම් කියලා වෝල්ටර් කියනවා. ඒ වගේම කණ්ඩායමේම වගේ හිත් රිදෝන කතා කියල තමා දවස ගෙවන්නෙ.

හැබැයි නොහිතපු දෙයක් තමා සිද්ධ වෙන්නේ. ඒ මොකක්ද කියලා බාගෙන බලන්නකෝ. ඊලඟ කොටස ප්‍රණීත් හෝ අලුත් සගයා මයුර අරගෙන ඒවි. එහෙනම් අපි ගියා. පස්සෙ හමුවෙමු… ජය෴෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,850 downloadsDownload 201801141742baiscopelk.zip95 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

9,850 downloadsDownload Subtitles95 KB

31 comments

  1. Chanaka

    Elamai unu unuwenma...thanx yalu

  2. Ravindu Rukshan

    Thx

  3. Lakshan Fernando

    Thank you

  4. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  5. sachintha

    Sub ekata thanks...

  6. podda

    oya thiyenne eka digatama!!! thanks bro

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..දෙනකොට දෙනවා ටොකු ඇන ඇන..පට්ට හොදේ..! බුදුසරණයි..ජය වේවා!

  8. ayush

    සුපිරි බන් සැලුට් ♥

  9. Subhash13

    Elama

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  12. anurudda

    thanks macho sub ekata.

  13. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    ..................
    එල
    අදකොටසනම් බොක්කටම වැදුනා.වැඩිය වැඩ කෑලි තිබුනේ
    නැති උනාට

  14. D.Chamara

    niyamai sahooo niyamai

  15. nuwan88

    thanks saho sub ekata

  16. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ........

  17. Danuva

    puluwan nam val helsing iwara karala inna :3 eka bageta nawaththala dala sub dena eka :3 adala kenawa danuwath karanna :)

  18. thusitha Premarathna

    thanks bro

  19. Upul Nishantha Thinnaarachchi

    thankyouuuuuuuuuuuuuuuuuu

  20. Ashan Maduranga

    thank you roily ayya sub eka nethuwa meka balala wedak ne thank you vey much baiscope nteam ekata jaya..

  21. Helili Hemamali

    උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ!

  22. D.Chamara

    bohoma sthuthi sahooo.

  23. jayadari

    thank you

  24. akashadhithya

    thanks bro twa tawath sub denna

  25. Dasun Chathuranga

    උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ.......

  26. suranuwan

    ela ban..

  27. Kanchaka

    Thanks Bro............................

  28. nuwan14

    thanks upasirasata sahoo

  29. Blackbook

    Ela bro...

  30. Dushan Tharuka

    Niyamai....Thanks....Jaya wewa !!!

  31. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!