ඔන්න එහෙනං රනවේස් කතාමාලාවෙ 5 වෙනි කොටසත් අරගෙන මං ආවා..වැඩි විස්තරයක් කියන්නෙ යන්නෙ නෑ කෙලින්ම කතාවට බහින්නම්.. ඔයාලට මතක ඇතිනෙ කලින් කොටසෙ අලෙක්ස්ව කවුදෝ කට්ටියක් ඇවිත් පැහැරගෙන යනව. කලින් එයාගෙ හොඳම යාළුවා වෙලා හිටිය ඩැරියස් තමා ඇලෙක්ස්ව මෙහෙම පැහැරගෙන යන්නෙ ජෙෆ්රිගෙන් කප්පං ගන්න..පුතාව ආපහු පණප…

ඔන්න එහෙනං රනවේස් කතාමාලාවෙ 5 වෙනි කොටසත් අරගෙන මං ආවා..වැඩි විස්තරයක් කියන්නෙ යන්නෙ නෑ කෙලින්ම කතාවට බහින්නම්.. ඔයාලට මතක ඇතිනෙ කලින් කොටසෙ අලෙක්ස්ව කවුදෝ කට්ටියක් ඇවිත් පැහැරගෙන යනව. කලින් එයාගෙ හොඳම යාළුවා වෙලා හිටිය ඩැරියස් තමා ඇලෙක්ස්ව මෙහෙම පැහැරගෙන යන්නෙ ජෙෆ්රිගෙන් කප්පං ගන්න..පුතාව ආපහු පණපිටින් දෙන්න ඩැරියස් ජෙෆ්රිගෙන් ඩොලර් මිලියනක් ඉල්ලනව..මේ අතර වාරයේ නිකෝ එයාගෙ යාළුවන් වන කැරොලීනා,ගර්ට් ,මොලී,චේස්ව එක්කහු කරගෙන එයාගෙ මැජික් යෂ්ටිය මාර්ගයෙන් ඩැරියස් ඇලෙක්ස්ව තියාගෙන ඉන්න තැන හොයා ගන්නව..ඔන්න එතකොට තමා ජෙෆ්රි එතනට කඩා පනින්නෙ එයාගෙ LAPD සහයකයන් එක්ක..එතනිං එහාට වෙන්නෙ මොකක්ද ඔයාලම බලාගන්න.. කතාවෙ හොඳම හරිය තමා දැන් පටං ගන්නෙ කියල කියන්න පුළුවන්..කැරොලිනාගෙ අම්ම ලෙස්ලි ඩීන් රහසිගතව කාමරයක තියං ඉන්න අභිරහස් පුද්ගලය කවුද?? මොකක්ද ඇත්තටම මෙතන සිද්ධ වෙන්නෙ? මේවට උත්තර කතාමාලාවත් එක්ක දිගටම රැඳිල හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන්..එහෙනං ඔයාලට සුභ දවසක් කියමින් මං සමුගන්නවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
6,668 downloadsDownload Marvels-Runaways-S01E05.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
45 comments
chathura_sam
Sajana_pathirana
TnQ Bro ❤️
Dinesh Buddika
Thanks wewa..................
chanaka sasalanka
Thanks bro..
priyan99
thanks bro sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanjeewa6106
Thanks Bro.
Udara Damith Dissanayaka
................එල කොල්ලෝ
මරු
111111 දිලිසෙන සියල්ල රත්තරන් නොවේ111111111111UdaraCooray
Thnx bro
Dean
Tnx mcn ❤️❤️❤️
Malinda
Thank you bro sub ekata.
Dileepa77
thanks yalu..
thanula D
තෑන්ක්ස් බ්‍රෝ උපසිරැසියට.ජයවේවා.....
Iroshan Kumar
THANKS BRO......
ravin
Thanks for the sub
udithasanka
thnkz bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
pasi.roy
thanks for the sub
macrocomlk
Thanks bro sub ekata
Damitha Ranasinghe
Tnx Bokka Anith ekath ikmanta denna Jaya Wewa
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
rumeshirushika
yalu meka download karana torrent link eka hoya ganne kohomada
sachintha
Sub ekata thanks sahoo....
Helili Hemamali
උපසිරැසියට ස්තූතියි මල්ලි.
Rushanwickrama
Thnxz Bro sub ekata...digatama Karagena yamu bro...supirii...
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....
sasanwalasa
thanks machan.jaya wewa. macho 6 eka page eka wada ne poddak balapn
Kasun Ravi Janaka
Direct link ekak denawada. සබ් එකට ස්තුතියි. ජය
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Kasun A.
sabata thuthi saho.jaya!
Sahanp
thanks bro
trok
tnx bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
kavindusilva
pattai
Dushan Tharuka
Thank You !!!
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
wajira
thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bhanukarasanga
thanks bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Minethra
Thanx sahooo
Sajithlakshan
thanks ....................
dx12
thanks bro
chinthaka.max4
thankx machan
sahangayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



sub ekata thuthi!!