අද ලිපිය බොහෝම කෙටියෙන් ලියලා උපසිරැසිය දෙන්නයි මේ සූදානම. ඉතිං පහුගිය සතියේ දේවල් කතා නොකලත් කේබ්‘ගේ නඩුවෙන් දිනලා වෙන්න ඕනේ දේවල් සිද්ධ වුනාට පස්සේ ටෝබි හැපී දෙන්නා එයාලගේ හනිමූන් එකට යනවා. ඒ ගිහිල්ලා ඒ දෙන්නා එන දවසේ තමයි අද දවසේ ජොබ් එක මෙයාලට සෙට් වෙන්නේ. ඉතිං අද කතාවේදී මෙයාලට ජොබ් එක සෙට් වෙ…

අද ලිපිය බොහෝම කෙටියෙන් ලියලා උපසිරැසිය දෙන්නයි මේ සූදානම. ඉතිං පහුගිය සතියේ දේවල් කතා නොකලත් කේබ්‘ගේ නඩුවෙන් දිනලා වෙන්න ඕනේ දේවල් සිද්ධ වුනාට පස්සේ ටෝබි හැපී දෙන්නා එයාලගේ හනිමූන් එකට යනවා. ඒ ගිහිල්ලා ඒ දෙන්නා එන දවසේ තමයි අද දවසේ ජොබ් එක මෙයාලට සෙට් වෙන්නේ.
ඉතිං අද කතාවේදී මෙයාලට ජොබ් එක සෙට් වෙන්නේ සේෆ්කෝර්ප් කියලා සමාගමක් විසින් නිර්මාණය කරන ලද ලෝක විනාශයක් හෝ යම් විනාශයක් නිසා ලෝකය ජීවත් වෙලා ඉන්න බැරි තත්වයට පත් වුනාට පස්සේ මිනිස්සුන්ට ජීවිතය බේරගන්න පුළුවන් විදියට ජීවත් වෙලා ඉන්න පොලව යට බංකරයක් පරීක්ශා කරන්න. ඉතිං මේ බංකරය පරීක්ශා කරන්න කණ්ඩායමේ අනිත් අය ගියත් ටෝබි විශේෂ කරලා එයාට එන්න එපා කියලා තියෙනවා. ඉතිං හනිමූන් එකෙත් ප්‍රශ්ණ ඇතිවෙලා හිටිය ටෝබිට ආපහු ගෙදර ආවමත් එයාව ජොබ් එකට එක්ගෙන ආපු නැති එක ප්‍රශ්ණයක් බවට පත් වෙනවා. මේ සිද්ධිය නිසා ටෝබි කාටත් හොරා බංකරය පරීක්ශා කරන්න ගියාට පස්සේ තමයි වෙනදා වගේම ස්කෝපියන් වලට අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.
ඉතිං අපි බලමු අද කතාවේ මොන වගේ දෙයක් සිද්ධ වේවිද කියලා. මීලඟ කතාවට පස්සේ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,333 downloadsDownload Scorpion.S04E13.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
47 comments
ChithRaka
lord voldemort
Elama...jaya wewa..☝️☝️
sachintha
Sub ekta thanks sahoo elama....
Ashan Maduranga
sub eka enakanmai hitiye thank you wewa baiscope set ekatama jaya budu saranai
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් හිටියේ....Lakshan Fernando
Thank you
Thamoth Kavinda
Sub එකට තැන්ක්ස්.
Udara Damith Dissanayaka
ela ela
ආයු -බෝ -වේවා ...Chanaka
සුපිරි
cmax
Designated Survivor season 2 sub denna puluwannam
Lushan Tharinda
Subata thanks.
Digatama sub denna bro...Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
nkrtharinda95
Thankyou for sub
Maleesha pathirana
Mru...elma...meke thawa season kiyk eida dnne nane???
podda
elama!!!! sub ekata thanks
wikz
thanx a lot for sub
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
priyan99
thanks saho sub ekata
mahee1991
thnx a lot bro
Madura J Kawshalya
ගොඩාක් ස්තූතියි උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..thanula D
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.ජයවේවා…..
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
lunatic
elama bro thanks....
Dhanushka bandara
ela bro.........
madukapriyashan
thanks bro..
TEP
thanks for sub
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Thisara Randika
Thanks Broo....
sachintha
Sub ekata thanks sahoo...
Vishwa Senevirathna
බොහොම ස්තූතියි සබ් එකට ..
IreshSampath
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
anishka ishan
thnkz bro
akashadhithya
thanks bro
KaviRox
thank bro
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
Kushan Dananjaya
Thank you !!
D.Chamara
bohoma sthuthi sahooo jaya...
wgthiran
Thanks brooo
Dasun Chathuranga
උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks bro ela........
Damith Priyankara
බොහොම ස්තූති උපසිරසියට !!!
Kanchaka
Thanks Bro............................
Kushan Dananjaya
background-color: #fff;
}
#respond #commentform .text,
#respond #commentform textarea {
color: #Ela;
}Dushan Tharuka
Niyamai....Thanks....Jaya wewa !!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ThnX