මට නියමිත වෙලා තියෙන්නේ රනවේස් කතාමාලාවේ අටවන කොටස, ඔයාලට දවසෙන් දවස කොටස් ගෙන්න ඇඩ්මින් මණ්ඩලය තීරණ කරපු නිසා, බොහොම අමාරුවෙන්, ඇඩ්මින්ලගේ මරණ තර්ජන මැද්දේ තමයි සබ ගෙනාවේ 😂. කතාව ගොඩක් ආස හිතෙන පැත්තකට තමයි දැන් ඇදිලා යන්නේ. ඔයාලා බලනවා ඇති අද කතාවට සුනාමිය කියලා දාලා තියෙන්නේ ඇයි කියලා. මේ කොටසේ…

මට නියමිත වෙලා තියෙන්නේ රනවේස් කතාමාලාවේ අටවන කොටස, ඔයාලට දවසෙන් දවස කොටස් ගෙන්න ඇඩ්මින් මණ්ඩලය තීරණ කරපු නිසා, බොහොම අමාරුවෙන්, ඇඩ්මින්ලගේ මරණ තර්ජන මැද්දේ තමයි සබ ගෙනාවේ 😂. කතාව ගොඩක් ආස හිතෙන පැත්තකට තමයි දැන් ඇදිලා යන්නේ. ඔයාලා බලනවා ඇති අද කතාවට සුනාමිය කියලා දාලා තියෙන්නේ ඇයි කියලා. මේ කොටසේ ඇත්ත නමත් එයාලා දාලා තියෙන්නේ සුනාමි කියලා. මොකද මේ කතාව විකාශණය උනේ දෙසැම්බර් විසි හයවෙනිදා, ඒ දවස කාටවත් අමතක නැතුව ඇති. අනුස්මරණයක් විදිහට එයාලා මේක දාලා තියෙනවා. ඔයාලට කලින් කතාවේ පොඩි විස්තරක් ගේන්න ඕනි නිසා ළහිරු සහෝදරයාට කියලා පොඩි ලිපියක් ලියවගත්තා. ඒක මම පහතින් සඳහන් කරන්නම්.
කලින් කතාවේ ඔයාලා දකින්න ඇති, පසුගිය කොටස පටන් ගත්තෙ වසර 25 ට පෙර මතකයක් අවදි කරලා. ඒ චේස්ගෙ අම්මා තාත්තා ඒ කියන්නෙ වික්ටර් සහා ජැනට් හමුවුන විදිහෙන්. එතන ඉදන් ඔවුන්ට දරුවෙක් ලැබීම ඔහුගෙ කුඩා කාලයෙ පුංචි සිදුවීමක් වගේ දේවල් ටිකක් අපිට පසුගිය කොටසින් දකින්න ලැබුනා. හැබැයි වික්ටර් චේස්ට පුංචි දවස් වල ඉදන්ම තදින් හිටිය කෙනෙක් වග තමයි ඒ ටිකෙනුත් අපිට දකින්න ලැබුනෙ. හැබැයි පහිගිය ටිකේ වික්ටර් තමන්ගෙ බිරිදටත් චේස්ටත් ගොඩක් ආදරෙන් ඉන්න ගත්තා. මේ දෙන්නා එකතුවෙකා ෆිස්ටිගොන් එකත් හදනවා අපිට දකින්න ලැබුනා මතක ඇති. තව දෙයක් ඔයාලට මතක එති වික්ටර් අනගතේ ගැන බලන්න මොකක්ද උපකරණයක් හදලා තිබ්බා. ඒක එක වැරම වැඩ කරන්න පටන්ගෙන තිබුනා. ඒකෙන් එකම පණිවිඩයක් වරින් වර ඇහෙන්න ගත්තා. ඒක ලැබුනෙ අනාගතෙන් ඒකත් චේස්ගෙන් වීමයි වැදගත්.
මොලි ගැන දැන ගත්තායින් පස්සෙ කැතරිනා එහෙමත් නැත්නම් ඇලෙක්ස්ගෙ අම්මා එයාගෙ කාමරේ සෝදිසි කරන්න ගන්නවා මොලි මෙයාලට මොකුත් කියලද හොයාගන්න. හැබැයි ඉතිං මේ වෙනකොටත් ඇලෙක්ස් විසාඩ් සර්වර් එකෙන් ගත්ත ඩේටා විකේතනය කරන ගමන් ඉන්නෙ කියලා ඔයාලා දන්නවනෙ. ඊලග කාරණේ තමයි ජෝනගෙ බෙහෙත් හන්දා සම්පූර්ණයෙන්ම වගේ වික්ටර්ව වෙනස්වෙලා තියෙන එක. මේ චේස්ටවත් ජීන්ටවත් හිතා ගන්න බැරි දෙයක්. ඒත් ඉතිං වික්ටර්ගෙ පිලිකාව හොදවෙලා මේ බෙහෙත් එකෙන් කොහොම හරි. වික්ටර්ට ජෝනා ඒ බෙහෙත් එක විදලා ඉතුරු වුන ටික ඔයාලට මතක ඇති ඩේල් සාක්කුවෙ දාගන්නවා. මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙවෙයිනෙ. ඩේස් සහා ස්ටේසි මේ බෙහෙත් එක එයාලගෙ විද්‍යාගාරයෙ පරික්ෂා කරන්න ගන්නවා. මෙයාලටත් මේ ගැන හිතාගන්න බැරි වෙනවා.
ඊලග කාරණේ තමා රොබට් එහෙම නැත්තං නීකොගෙ තාත්තා, මතකනෙ මෙයාගෙයි ජැනට් අතරෙයි නියම් සම්බන්ධයක් තියෙන විත්තිය. ඔය කාරනේ හෙලිදරව් වීමත් එක්ක රොබට් ගෙදරින් යන්න හදනවා. මෙයාගෙ කල්පනාව ජැනට්ව විවාහ කරගන්න එක. ඊලග සිද්දිය තමා ලෙස්ලිගෙ එහෙම නැත්තං කැරොලිනාගෙ අම්මාගෙ දේවස්ථානයෙ කෙනෙක් අවසන් හුස්ම හෙලනවා. ඔය වෙලාවෙ තමයි ඔතෙන්ට ෆ්රෑන්ක් එන්නෙ. එයා ඇවිත් කරන දේකින් මැරෙන්න ඔන්න මෙන්න උන්නු කෙනා පණ ගහලා එනවා. මේ මේ වීරකම කලේ ජෝනගෙන් ලැබුන අත්වැසුම් දෙකක් යොදාගෙන. හැබැයි ලෙස්ලි මේ ගැන වැඩි සතුටක් දක්වන්නෙ නැ. ඒ වුනත් ජෝනා සහා ලෙස්ලි අතර සම්බන්ධකමක් තියෙනවා වගේම ජෝනා සහා ෆ්රෑන්ක් අතරත් මොකක් හෝ සම්බන්ධයක් තියෙන බව පැහැදිලි වෙනවා. ඇත්තටම ඉතිං ලෙස්ලි කියන්නෙ ජෝනගෙ බිරිදනෙ. ප්‍රයිඩ් සංවිධානයත් මෙයාගෙ නිර්මාණයක්.
මොලීගෙ වැඩ නිසාම මොලී ගැන වයිල්ඩර්ලා දැන ගන්නවා. ඊට පස්සෙ තමා ඩේල් සහා ස්ටේසි හම්බවෙලා මොලීව වෙන දිහාවකට යවන්න කියලා වයිල්ඩර්ලා මේ අයගෙන් ඉල්ලීමක් කරන්නෙ. ඒ ජෝනගෙන් මොලීව බේරගන්න ඕන නිසා. පහිගිය කොටසෙ වුන තවත් වැදගත් දෙයක් තමයි ෆ්රෑන්ක් එහෙම නැත්නම් ලෙස්ලිගෙ දැං සැමියා දැනගන්නවා කැරොලීනා කියන්නෙ එයාගෙ දුව නොවන විත්තිය. ඔය පිළිබඳව ෆ්රෑන්ක් සහා ලෙස්ලි අතර පොඩි කතාබහක් ඇතිවෙනවා. මතකනෙ ලමයින්ගෙ ඉස්කෝලෙ උත්සවයක් තිබුනා. ඒකෙන් පස්සෙ සිදුවීම් දෙකක් වුනා. එකක් තමයි: රොබට් හිතන් හිටියෙ ජැනට් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. හැබැයි ඒක මෙතනින් ඉවර වෙනවා. තේරෙන බාසාවෙන් කිව්වොත් ජැනට් රොබට්ට පොල්ල තියනවා. දෙවනි කාරණේ: චේස්ගෙ තාත්තා ඉස්කෝලෙ ලාක්‍රෝස් ගුරුතුමාමාට තර්ජනය කරනවා චේස්ට කරපු දේට පොදුවෙ සමාව ගන්න ඕන කියලා. ඔතනින් පස්සෙ තමා වික්ටර් ආයිමත් වෙනස් වෙන්න ගන්නෙ.
අන්තිමට මතක ඇති චේස් සුපුරුදු පරිදි එයාගෙ තාත්තගෙ විද්‍යාගාරෙට වෙලා ෆිස්ටිගොන් ගැන බල බල ඉන්නකොට තමයි වික්ටර් එහෙම නැත්තං චේස්ගෙ තාත්තා එතෙන්ට එන්නෙ. මෙතන වෙන සිදුවීමක් නිසා වික්ටර්ට චේස්ගෙන් පාරක් වදිනවා.මෙතනින් පස්සෙ තමා වික්ටර්ගෙ තත්ත්වය දරුණු වෙන්න ගන්නෙ. ඒ තරහව නිසාම වික්ටර් ෆිස්ටිගොන් පාවිච්චි කරලා චේස්ට පහර දෙනවා. එකක් නම් හිරිවැටෙන්න වදිනවා. වික්ටර් චේස්ව මරන තැනටම කිට්ටු වුනාම ජැනට් එහෙම නැත්තං චේස්ගෙ අම්මා වික්ටර්ට වෙඩි තියෙනවා. ඔහොම තමා පසුගිය කොටස අවසන් වුනේ.
අද කතාව ආරම්භ වෙන්නේවෙඩි තැබීම පස්සෙනුයි..පුතාව බේරගන්න වෙඩි තිබ්බනිසා එතනට කොහොමෙන් කොහොමහරි රැස් වුන කණ්ඩායම කල්පනා කරනවා කරන්නේ මොනවද කියලා. චේස්ව එයාගේ තාත්තව බේරගන්නවා කියලා පොරොන්දුවක් දීලා ඩේලුයි ස්ටේසියි ගෙන්නගන්නවා වික්ටර්ට උදව් කරන්න..ඒත් ඒදෙන්නටත් බැරිවෙනවා එයාව බේරගන්න. ඊට පස්සේ එනවා ෆ්‍රෑන්ක්. ෆ්‍රෑන්ක් එන්නේ ලෙස්ලි කරපු ආයාචනය මත. ඒත් අවාසනාවකට ෆ්‍රෑන්ක් වික්ටව සුවකරන්න ගිහින් එයා අතින් වික්ට මැරෙනවා. හැමෝම බයෙන් තැති ගැහිලා කරගන්ම දෙයක් නැතුව ඉද්දී අවසාන බලාපොරොත්තුවක් විදිහට ජොනා එනවා. එයා ඇවිත් වික්ටර්ව ගේන්න උත්සහ කරනවා. නමුත් ඒකට තව කෙනෙක්ගේ සිරුරක් අවශ්‍ය නිසා එයා කෙනෙක්ව තෝරනවා..ඒ කවුද එතනින් එහාට මොකද උනේ කියලා දැනගන්න අද කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම සමුගන්නවා. ඊළඟ උපසිරැසියෙන් මුණගැහෙමු.
*-*ජය ශ්‍රී*-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
6,614 downloadsDownload Marvels-Runaways-S01E08.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
46 comments
priyan99
Vimukthi2001
එල බ්‍රෝ ස්තුතියි
chanaka sasalanka
thanks bro..
Udara Damith Dissanayaka
සුනාමියක් අවත නැ ත ත් මටනම් ඒ දවස අමතක වෙන්නේ නෑ
මොකද මගේ උපන් දිනේ නෙ එදා
හි ...
daන් ඇඩ්මින් කස්ටිය මරණ තර්ජනත් කරනවද
අයියෝ ...........
``````තර්ජන මැද හරි සබ් දුන්නට තැන්ක්ස් ~~~~~~~~~~~rwdilshan
sab eka wada nane bro...
Lushan Tharinda
Subata thanks bro...
Thawa epi 2yi...
A 2th ikmanata denna.dileepa88
sub eka weda nathi aya sub eka notepad eke open karala udinma meka paste karanna
2
00:00:14,827 –> 00:00:34,860
{\pos(310,19)}{\k48}w{\k48}w{\k48}w{\k48}.{\k48}b{\k48}a{\k48}i{\k48}s{\k48}c{\k48}o{\k48}p{\k48}e{\k48}l{\k48}k{\k48}.{\k48}c{\k48}o{\k48}m{\k48}Nerun Kalpajith Fernando
Thank you machan! dan weda <3
Chathura Abesiriwardhana
තෑන්ක්ස් බ්‍රෝ
rwdilshan
tnx machan
Dileepa77
tnx . dn wada.. ela
laksirinn
Thanks Macho...
deepikarosh
thanks bro
Ravindu1993
kohomada ban eka karanne
Nipun Kaushalya
episode 9i 10i ikmnta danna brooo
thanula D
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.ජයවේවා…..
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dinesh Buddika
Thanksssssssssssssss.
Namaleranga
Sub aka weda na.. bro....
trok
tnx bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sachintha
Sub ekta thanks sahoo....
"" Black lightning "" ekatath sub dennaa sahoo....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තව කොටස් දෙකයි....danumadu
patta broooooo
Ud nalinda
Thanks saho
sasanwalasa
ඇඩ්මින් කස්ටිය මරණ තර්ජනත් කරනවද
ithuruwa ikmanata ona
thanks machanlaDileepa77
Sub eke awlak tye wage.. sinhala neme penne..
sanjeewa6106
Hi Bro, There is a problem with sub. It doesn't appear sinhala.
Kasun A.
sabata thuthi yasiru saho.jaya!
Dushan Tharuka
Thank You !!!
Iroshan Kumar
thanks machan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
wajira
Thank You .....bro
sub not work.
damidu madushan
sub 1 weda karanne na
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thurumpu Hera
Sub eka weda karanne na.. ai a??
dulanjana
Thank you.
Lucifer eke 12,13,14,15 ...... sub tikath dennakoo
PlsMAALnath
Thanks ...............good luck ...........colony season 03 sinhala sub dennako ................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Minethra
සබ් එකට තෑන්ක්ස් සහෝ
Sajithlakshan
thanks ..................
chinthaka.max4
thankx machan
sahangayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks sub ekata saho