Watch Trailer

Vikings [S05: E09] with Sinhala Subtitles | සරළ කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

පුරහඳ දෙකක් ගෙවුණ දවසේ වයිකින් සංහතියම දෙපිලකට බෙදිලා එකිනෙකාව මරාගත්තා, මේ වෙනකම් මහා මොළකාරයෙක් කියල හිතාගෙන ලෝකයම භීතියෙන් හොලවන්න ආව අයිවර් බියෝන් ලගතා හාෆ්ඩන් සහ උබේ සමග සාමි ජන කොට්ටාසයේ එකතුව හමුවේ පැරදිලා පලායන තැනට පත්වුණා. හැබැයි කලින් කිව්වා වගේ රැග්නා ලොත්බ්‍රොක්ගේ උරුමය මේ දෙයින් කෑලි…

පුරහඳ දෙකක් ගෙවුණ දවසේ වයිකින් සංහතියම දෙපිලකට බෙදිලා එකිනෙකාව මරාගත්තා, මේ වෙනකම් මහා මොළකාරයෙක් කියල හිතාගෙන ලෝකයම භීතියෙන් හොලවන්න ආව අයිවර් බියෝන් ලගතා හාෆ්ඩන් සහ උබේ සමග සාමි ජන කොට්ටාසයේ එකතුව හමුවේ පැරදිලා පලායන තැනට පත්වුණා. හැබැයි කලින් කිව්වා වගේ රැග්නා ලොත්බ්‍රොක්ගේ උරුමය මේ දෙයින් කෑලි කෑලි කැඩිලා විසිරිලා ගියා. මහා ජන සංහාරයක් තමන්ගේ අය අතින්ම සිද්දවුනා. අයිවර්ට තිබ්බ පළිගැනීමේ උවමනාව නිසයි ඒ දේ සිද්දවුනේ, ඉතිං මේ තමයි වයිකින්වරුන්ගේ අවසානයේ ආරම්භය. ඔයාල කතාව හොඳට බැලුවනම් තේරෙන්න ඇති එංගලන්තයේ ඉතාම නිහඬ අයුරින් වයිකින්වරුන්ට එරෙහිව ප්‍රබල නායකත්වයක් බිහිවෙන ආකාරය. ඉතිහාසයේ කියවෙන විදියටත් අදාළ කෙනා අතින් තමයි වයිකින්වරුන්ගේ අවසානය සිද්දවෙන්නේ. ඉතිං අපි දැන්ම ඒ ගැන කියන්න ඉස්සර නොවී ඉමු. හැමෝම කැටගට්වල ඇණකොටාගන්න අතරවාරයේ ෆ්ලොකි තමන්ගේ අනුගාමිකයින් එක්ක තමන්ට දෙවියන් විසින් පෙන්වන ලද දුපතේ ඉතාම දුෂ්කර ජිවිතයක්, කාලයක් ගතකරනවා. යම් යම් නැගී සිටීම තිබ්බත් තවම ඒ දේවල් ගැටුමක් කරා ගියේ නම් නැහැ. ඉතිං අද බලමු එහෙ මොකෝ වෙන්නේ කියලත්. ඒ වගේම මේ වෙනකොට බිෂොප් හෙහ්මන්ඩ් ඉන්නේ ලගත පාර්ශවයේ. මං කැමතිම සිද්දියක් ඒක. බිෂොප් ලගතා බියෝන් උබේ කියන්නේ, අයිවර් සහ හැරල්ඩ් රජාට ප්‍රබල අබියෝගයක්. තමන්ගේ ජිවිතේ රැකගන්නත්, දෙවියන් විසින් මිලේච්චයින්ව ඝාතනය කරන්නත් තමන්ට දුන්න අවස්ථාවක් කියල හිතාගෙන දෙපැත්තෙන් ඕනම පැත්තකට තමන්ගේ රණශුරත්වය ඉදිරිපත් කරන්න බිෂොප් හෙහ්මන්ඩ් කැමති උනොත්. අයිවර් නිකම්ම නිකම් සිහින් කෙඳිරියකුත්, හැරල්ඩ් රජාගේ නොවේ රටටම රජවීම සිහිනයක්ම පමණකුත් වීම මොන දෙයියන්ටවත් වලක්වන්න බැරිවෙයි. එහෙනම් ලබන සුමානේ මිඩ් සීසන් බ්‍රේක් එකෙන් සීසන් 5 පළමු සමය ඉවර වෙනවා. ආයේ දෙවන සමය එන කාලය ගැන තවම සඳහනක් නම් නැහැ. දන්න විදියටත්එ මේ සීසන්හෙ එකේ එපිසෝඩ් 20ක් තියෙනව e ලබන සුමානේ නැවත හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

17,884 downloadsDownload Vikings-05x09.zip22 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

17,884 downloadsDownload Subtitles22 KB

57 comments

  1. viraj harsha

    Thanks aiya..elama..digatama demu..

  2. saman bandara

    thank you very much bro

  3. amil077

    Superrbb.. Yhanks Machan

  4. vanhoff

    Thanks brother..

  5. Chamith Mihiranga

    Thank you very much bro...

  6. Sameera

    thanx mcn..

  7. S.janitha

    thank you

  8. Suranjan

    Thanks machan.......jayawewa.......!

  9. Sujee

    thanx bn...

  10. Subhash13

    Ela

  11. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  13. Udara Damith Dissanayaka

    1111111111111උපසිරසියට ස්තූතියි 11111111111111

  14. nimalmax

    elama...

  15. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  16. Chathura Abesiriwardhana

    නියමයි…

  17. prasanna chamara

    Niyamai thanks saho

  18. Nadeera Hewage

    බොහොම ස්තූතියි උපසිරසියට...

  19. Prasadwc

    Ela thanks

  20. low_raider

    supiri macho jaya wewa

  21. priyanthapremarathna

    THANKS BRO SUB AKATA

  22. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...බුදුසරණයි..!

  23. HARSHANA9211

    Thanks machan...

  24. geethkamal

    tnx bro sub ekata

  25. OPViduranga

    Thanks

  26. Kawi Jayasinghe

    tnx wimaa

  27. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  28. Tharindu Rashan

    sub ekata thanks saho.

  29. nuwanwarnakula

    shan .. perfect man . keep it up

  30. futureomega

    thanx for sub

  31. DilanDilshan

    amma maye kollo sub denakm balan hitiyeeee..thankzz aaa.

  32. kasun tharuka

    sub 1kta tnx bro

  33. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. suranuwan

    thanx bro.....

  35. Sanath Indika

    THX BROO

  36. djchamee

    thanxxx

  37. Amila.Pradeep

    ස්තුතියි... ජය

  38. Manura Sathsarindu

    thnx bro....

  39. Lakshan88

    thanks machan..

  40. Thilan Durage

    thank you...

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. bvimukthi

    Thanks සහෝ..

  43. dilan1990

    thanks

  44. Isampath

    thanks............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. DilshanChinthaka

    perfect bro

  46. kumarapsp

    Thanks Bro !!!

  47. gayanmagee

    thanks

  48. Milinda Sadaruwan

    thank you broo

  49. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  50. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
    ජය වේවා !!!!!

Load more comments